අද දවසේ හුගාක් අය මේ වගේ ලින්ක් ( http://www.xpango.com?ref=92912738 ) යවලා රෙජිස්ටර් වෙන්න කියනවා, Phones Free දෙනවා කියලා,
ඇත්තට ම මේ සයිට් එකෙන් එහෙම Phones දෙනවා ද ?
ඒ සයිට් එකෙන් නම් කියලා තියෙන්නේ ඒ වගේ දෙනවා කියලා,
ඒත් මට තියෙන ප්රශ්නේ ඇවිත් ඒ අයට මේ වගේ Phones දිමෙන් ඒ අයට තියෙන වාසිය මොකක් ද කියන එකයි.
අනික අපිට කැමති ෆොන් එකක් තොරාගන්නත් පුලුවන් කම තියෙනවා ලු,
ඇත්තටම මේකත් අර කියනවා වගේ Spam සයිට් ගණයට අයත් එකක් ද කියලා දන්න කවුරු හරි කියනවා ද ?
Last edited:

source 