මේක ඉන්දියාවේ කොලනියක් ද ?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    මේක ඉන්දියාවේ කොලනියක් ද ?

    අද දවල් දෙකේ ඉඳන් ටීවී එක බැලුව ඔක්කොම දෙමලයි හින්දියි ෆිල්ම් .. බලන්න කියල මොන හුත්තක් වත් නැහැ චැනල් වල

    මොකද්ද බන් ලංකාවට වෙන්නේ ? මේක ඉන්දියාවේ කොලනියක් ද ? ගෙදර ඉන්න දවසට නිදහසේ ටීවී එකක් බලන්න නැහැ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔය හින්දි දෙමල යන්නේ නැතිව අපිට සිලෙක්ට් කරල චැනල් ගන්න බැරිද බන් ඩයලොග් එකේ.. ? මට ඩයලොග් ට්ව් ගන්න ආසයි බන් ගෙදර එවුන් මැරීගෙන දෙමල හින්දි බලන නිසා ගන්නේ නැත්තේ.. උයන එකකුත් නැ බන් දෙමලම බල බල ඉදි.. එපා වෙලා ඉන්නේ
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    තෲ ස්ටෝරි. කිසිම හරයක් නැති මල ජරාවල් යන්නෙ.
    ටිවි බලන්නෙම නෑ මමනං :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පිස්සුද යකෝ තාම නෑ..
    පොනිල ETCA Sign කරල ලාටු ඉන්දියන් කාරයො ටික මෙහෙට ඩෝසර් කරාට පස්සෙ තමයි කොලනිය වෙන්නෙ..
    පාරවල් අයිනෙ ඉගෙන බොක දාද්දි උබලට නහය වහන් තමයි යන්න වෙන්නෙ.. :cool:
    tv වගේද මහත්තයයො ඉන්දියන් කක්කා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය හින්දි දෙමල යන්නේ නැතිව අපිට සිලෙක්ට් කරල චැනල් ගන්න බැරිද බන් ඩයලොග් එකේ.. ? මට ඩයලොග් ට්ව් ගන්න ආසයි බන් ගෙදර එවුන් මැරීගෙන දෙමල හින්දි බලන නිසා ගන්නේ නැත්තේ.. උයන එකකුත් නැ බන් දෙමලම බල බල ඉදි.. එපා වෙලා ඉන්නේ
    පොඩි පැකේජ් අරගෙන උඹට ඕන චැනල්ස් ඇක්ටිව් කරගනින් මචං

    අපේ ගෙදරත් එහෙම තමා
    ආපු ගමන් ස්ටාර් ප්ලස් එකේ සේරම ටික කවර් කරනවා කොහොම හරි

    හැබැයි කෑම බිම සේරම හදලා වැඩ ටික ගානට කරනවා
    හිටපු ගමන් ඔය නාට්ටි වලත් ආතල් සීන් යනවා :P
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අපි ආඩම්බර විය යුතු අවස්තාවක්.
    මට නම් US PR තියෙනවා උබලත් කොහේ හරි PR හදාගේන් තියාගනින්, අනාගතේට හොදයිනේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සිරාවට් දැන් ලන්කවේ ටිවි චැනල් කිසිම එකක කාටුන් කිහිපයක් ඇරුනාම බලන්න දෙයක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද යකෝ තාම නෑ..
    පොනිල ETCA Sign කරල ලාටු ඉන්දියන් කාරයො ටික මෙහෙට ඩෝසර් කරාට පස්සෙ තමයි කොලනිය වෙන්නෙ..
    පාරවල් අයිනෙ ඉගෙන බොක දාද්දි උබලට නහය වහන් තමයි යන්න වෙන්නෙ.. :cool:
    tv වගේද මහත්තයයො ඉන්දියන් කක්කා
    :yes::yes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අද දවල් දෙකේ ඉඳන් ටීවී එක බැලුව ඔක්කොම දෙමලයි හින්දියි ෆිල්ම් .. බලන්න කියල මොන හුත්තක් වත් නැහැ චැනල් වල

    මොකද්ද බන් ලංකාවට වෙන්නේ ? මේක ඉන්දියාවේ කොලනියක් ද ? ගෙදර ඉන්න දවසට නිදහසේ ටීවී එකක් බලන්න නැහැ

    Dialog TV/PEO tv ගනින්:rolleyes::rolleyes::rolleyes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අද දවල් දෙකේ ඉඳන් ටීවී එක බැලුව ඔක්කොම දෙමලයි හින්දියි ෆිල්ම් .. බලන්න කියල මොන හුත්තක් වත් නැහැ චැනල් වල

    මොකද්ද බන් ලංකාවට වෙන්නේ ? මේක ඉන්දියාවේ කොලනියක් ද ? ගෙදර ඉන්න දවසට නිදහසේ ටීවී එකක් බලන්න නැහැ

    සිංහලු සිංහල කම ගැන කියෙව්වට කුනුහරුම කියාගෙන නැටුවට බලන්නෙම හින්දි ෆිල්ම් දෙමල ෆිලම් ,මෙගා යන්නේ හම්බ ලිමිට් එකට ...

    රටේ නෙමේ බන් අවුල සිංහ වෙසින් ඉන්න නරියන්ගේ :P
    ඕක තමා ඇත්ත එත් තිත්තයි
    ඔය නරියන්ට හරියන්නම පොන්න පාලකයෝත් බිහිවෙනවා ..

    තමන්ගේ ජාතිය තමුන්ම බාල්දු කරන සමච්චලයට ගන්න පිටරටෙන් පිට ජාතියකොන් එන ගු බෙට්ටත් රත්තරන් කියන අවලන් ජාතියක් ලෝකෙම නැතව ඇති :angry:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වීක් එන්ඩ් එකේ තමා ඔය සිද්දිය ගොඩක්ම තියෙන්නෙ...ඔක්කොගෙම ඉන්දියන් දහජරා ෆිල්ම්.... මෙගා නාට්ටි...