මේක කියල දියල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    මේක කියල දියල්ල

    hyperbolic funciton කියන්නෙ මොනාද ?
    සිංහල වචනෙ මොකක්ද ?

    cosh(x)
    sinh(x) :confused:


    හොඳම පැහැදිලි කිරීමට රෙප්.... ;)





    296px-Hyperbolic_functions-2.svg.png


    මේ පින්තූරෙ දිහා බැලුවහමනං තේරෙනව එක නිශ්චිත අංශක ගාණක් නෑ.. අංශක 0 සිට අංශක a වෙනකං වැඩිවෙනව කියල
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    koonath ekka oke sambandayak ne....:yes::yes:
    oya function artha dakwanne...

    sinh(x)=(e^x-e^-x)/2

    cosh(x)=(e^x+e^-x)/2


    echcharai...:yes::yes::yes:
    nam sin walin cos walin kadila enne.....mehemai..

    sin(x)=(e^(ix)-e^(-ix))/2i

    cos(x)=(e^(ix)+e^(-ix))/2...i=(-1)^.5

    hinda....me sambandayan thiyanawa...

    sinh(ix)=i*sin(x)

    cosh(ix)=cos(x)


    nethuwa koona ekka kisi sambandayak ne.........:yes::yes::yes: