මේක ගන්නෙ කොහොමද???

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේක ගන්නෙ කොහොමද???

    http://www.ebay.com/itm/like/Hubsan...4589&clkid=6687956391500815275&_qi=RTM2010730

    $_58.JPG

    දැන් මේව ගේන්න තහනම් නේද???:(:(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    [FONT=Malithi_Web]ගාල්ල - අහංගම - නාකන්ද ප්‍රදේශයට කඩා වැටුණු ගුවනේ සිට වීඩියෝ දර්ශන ලබා ගැනීම සඳහා උපයෝගී කර ගන්නා සැහැල්ලූ යානයේ හිමිකරු හඳුනාගෙන තිබෙනවා. අහංගම පොලීසිය සදහන් කළේ එම පුද්ගලයා අද (04) උදෑසන පොලීසිය වෙත පැමිණ යානය තමාගේ බවට පිළිගෙන ඇති බවයි. මෙම සැහැල්ලූ යානය විදේශ රටකින් ගෙන්වා ඇති බවට ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.[/FONT]

    [FONT=Malithi_Web]ගුවනේ සිට වීඩියෝ දර්ශන ලබා ගැනීම සඳහා භාවිත කෙරෙන කුඩා සැහැල්ලූ ගුවන් යානයක් අහංගම නාකන්ද ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට කඩා වැටුණේ ඊයේ පස්වරුවේයි. අදාළ සැහැල්ලූ යානයෙන් ලබා ගත් දර්ශන පිළිබඳව පරීක්ෂණ සිදුකිරීම සඳහා එම යානය කොළඹ පොලිස් මූලස්ථානය වෙත යොමු කර තිබෙනවා. [/FONT]
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගන්න පුලුවන් මච්න් මම හිත්න්නෙ දුරක් තියනව යවන්න පුලුවන්
     
    [FONT=Malithi_Web]ගාල්ල - අහංගම - නාකන්ද ප්‍රදේශයට කඩා වැටුණු ගුවනේ සිට වීඩියෝ දර්ශන ලබා ගැනීම සඳහා උපයෝගී කර ගන්නා සැහැල්ලූ යානයේ හිමිකරු හඳුනාගෙන තිබෙනවා. අහංගම පොලීසිය සදහන් කළේ එම පුද්ගලයා අද (04) උදෑසන පොලීසිය වෙත පැමිණ යානය තමාගේ බවට පිළිගෙන ඇති බවයි. මෙම සැහැල්ලූ යානය විදේශ රටකින් ගෙන්වා ඇති බවට ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.[/FONT]

    [FONT=Malithi_Web]ගුවනේ සිට වීඩියෝ දර්ශන ලබා ගැනීම සඳහා භාවිත කෙරෙන කුඩා සැහැල්ලූ ගුවන් යානයක් අහංගම නාකන්ද ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට කඩා වැටුණේ ඊයේ පස්වරුවේයි. අදාළ සැහැල්ලූ යානයෙන් ලබා ගත් දර්ශන පිළිබඳව පරීක්ෂණ සිදුකිරීම සඳහා එම යානය කොළඹ පොලිස් මූලස්ථානය වෙත යොමු කර තිබෙනවා. [/FONT]

    උබලාගේ ඉන්නේ තෝ වගේම මෝඩ මූසලයෝ තමයි :lol: :rofl:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    දෙරණේ චතුර දවසක් කිව්වා කිලෝ 5 ට අඩු(බර නං හරියට මතක නෑ :sorry:) ඒවා ගේන්න අවුලක් නෑ කියල. පොඩ්ඩක් හොයල බලපන් :nerd: