මේක ගැන මොකෝ කියන්නේ

dinushadre

Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    මේක ගැන මොකෝ කියන්නේ

    වරෙන්කො ඇතුලට හොම්බ දාන් නැතුව









    මේ Course එක කරන්ඩ කියල බැලුවේ :rofl:
    Edexcel BTEC HND in Computing Systems Development Modules
    මන් අදුරන අයිය කෙනෙක් කර මේක උ තමයි කිව්වේ, මොකෝ බන් කියන්නේ මේක හොදයිද? :baffled::baffled::no::no::no:

    පොර මේකේ තමයි කරලා තියෙන්නේ

    http://www.londontec.biz/index.php/edexcel-btec-hnd


    londontec_logo_header.jpg

    මේක හොදයි ද බන් දන්නා කට්ටිය පොඩ්ඩක් විස්තර කියපන්කො,මේකට වැඩ හොද මේ වගේ වෙන Cours තියෙනවනම් ඒවාගේත් විස්තර පොඩ්ඩක් කියහල්ල,:shocked::shocked::shocked::baffled::baffled::baffled::oo::oo::oo::no::no::no::no:

    bump එකක් වත් දපල්ලෝ :cool::cool:



     

    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    meka hodai. uba software side eka karanawanam. london tec hari ICBT hari karapan.
    anith than echchara harine.
    podi knowladge ekak thibunanam athi.
     
    • Like
    Reactions: dinushadre