බෙලරුසියා මොකද වෙන්නේ...????

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔන්න ඕක තමා ලංකාවෙත් වෙන්න ඕන හරිනම්..මම ම ත්‍රෙඩ් කීයක් දැම්මද..පටන් ගන්න විතරයි තියෙන්නෙ.ජාත්‍යන්තරේ සපෝ‍ර්ට් ඵක නිකන්ම ලැබෙනවා..රාජපක්ෂ පවුලම ගහල පන්නන්න පුළුවන්.

    https://elakiri.com/threads/ලංකාවෙ-මෙහෙම-දෙයක්-කරන්න-පුළුවන්-නේද-විරුද්ධ-පක්ෂ-වල-අය-ඵකතු-වුනොත්👬.1949436/

    වශීබෝල පෙන්නලා බයියො ටිකක් හදාගන්න තරම් ඇලෙක්සෙන්ඩර් ගොයියට මීඩියා සපෝර්ට් එක නැතුව ඇති. :(
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad