බෙලරුසියා මොකද වෙන්නේ...????

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    ආටිකල් එක පට්ට. මම මේ කල්පනා කරේ බෙලරුස් සංවර්දිත රටක්ද කියලා.
    මම ගිහින් තියෙනවා, කිසි සංවර්ධිත ගතියක්නං පෙනුනේ නෑ. කෙල්ලෝ නං පට්ට සංවර්ධිතයි. කාගේ හරි බෙල්ලේ එල්ලෙන්න රෙද්ද උස්සගත්ත ගමන් ඉන්නේ.
    ඔව් උඹ හරි ඒකට උත්තර දීල වැඩක් නැති නිසා මම මුකුත් කිවේ නැහැ. බෙලරුස් විතරක් නෙවෙයි නැගෙනහිර යුරෝපයේ කිසිම රටක් සංවර්ධිත රටක් නෙවෙයි.එස්තෝනියාව විතරයි යම් ඒ ආසන්නයේ වත් තියන්න පුළුවන්. මම නම් හිතන්නේ ඒවා එහෙම තියෙන එක හොදයි. නැත්තම් උන්ගේ ඉතුරුවෙලා තියෙන කොලිටිස් ටික නැතිවෙන්න පුළුවන්. ඕවා රටවල් නිසා කොමියුනිස්ම් එරා එකේ රූට්ස් තාම තියෙනවා. ඔය කලාපේ මිනිස්සු ආදරනීයි. ගෑනු වුනත් ට්‍රේඩිෂනල් බටහිර ගෑනු වගේ ලිබරල් හෝ ෆෙමිනිස්ට් නැහැ. ඒ නිසා පවුලට ලැදියි. දරුවන්ට සැමියන්ට සලකනවා. මම හිතන්නේ සරල සාමකාමී ජීවිතය ක් ගත කරනවා නම් ඔය රටවල් ම්නිහෙක්ට ජීවත්වෙන්න හොදයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ රුසියාව එක්ක ඇර ගන්න ගියා නේද පහුගිය ටිකේ .රුසියන් සෙට් PMCs සෙට් එකක් අල්ලගෙන
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Bald and bankrupt පොර Belarus පැත්තේ රවුන් ගහන videos වලට අනුව නම් ලොකු දියුණු රටක් නෙමෙයි වගේ පරණ සෝවියට් building ටිකක් තියෙන්නේ :unsure:
    ලුෂෙන්කෝ රුසියාව කියන කියන විදියට නටන නිසා මෙච්චර කල් ඕක ඉන්න ඇත්තේ
    කොහොම හරි අන්තිමේ නිකන් මිනිස්සු මැරෙන එකයි වෙන්නේ :confused2:
    AlinChik ge rata neda Belarus?
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔන්න ඕක තමා ලංකාවෙත් වෙන්න ඕන හරිනම්..මම ම ත්‍රෙඩ් කීයක් දැම්මද..පටන් ගන්න විතරයි තියෙන්නෙ.ජාත්‍යන්තරේ සපෝ‍ර්ට් ඵක නිකන්ම ලැබෙනවා..රාජපක්ෂ පවුලම ගහල පන්නන්න පුළුවන්.

    https://elakiri.com/threads/ලංකාවෙ-මෙහෙම-දෙයක්-කරන්න-පුළුවන්-නේද-විරුද්ධ-පක්ෂ-වල-අය-ඵකතු-වුනොත්👬.1949436/

    අම්මා අප්පා නපුංසක නෙමේ නේද
    වැදගත් ත්‍රෙඩ් වල රෙන්න එපා වේ* භල්ලෝ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    images.png