බෙලරුසියා මොකද වෙන්නේ...????

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩේ මේ , මට නිකම් මේ හිතුන දෙයක්, උබ ඔය ලියන සින් එක වීඩියෝ එකක් විදිහට කරලා යු ටියුබ් දාපන්. චැනල් එකේම පේජ් එකක් විදිහට , ෆේස්බුක් ඉන්ස්ටා දාපන් පොස්ට් එක. මුල් දවස් ටිකේ බොරින් වෙයි වැඩේ අවුරුදු එක හමාරකින් විතර ප්රෝග්රස් එක බලපං.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ස්තුතියි, මේක හොඳ පොස්ට් එකක්, ලෝකේ කොහේ වුනත් 70%, 80% 90% වගේ විශාල ජනප්‍රාදයක් එක්ක ඡන්දයෙන් දිනනවා කියන්නේ එතන ඡන්ද මගඩියක් තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද වල එහෙම වෙන්න තියෙන ඉඩ ඉතා අඩුයි, විශේෂයෙන්ම දීර්ඝකාලයක් බලයේ ඉඳල මෙහෙම දිනන එක විශ්වාස කරන්න බැහැ, ඉතිහාසේ බලන්න හැම එකාධිපතියම අතිවිශාල වැඩි ඡන්ද අරගෙන දිනනවා, බලාගෙන ඉන්න අපට මේවා හරිම විහිලු සහගතයි. අපිත් පරිස්සම් නොවුනොත් ලංකාවෙත් ඔය තත්වය එන්න පුළුවන්, කිසිම දේශපාලනඥයෙක්ට පමණට වඩා වැඩි බලයක් නොදිය යුතුයි,
     
    • Love
    Reactions: Tharaka_x and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ow
    ස්තුතියි, මේක හොඳ පොස්ට් එකක්, ලෝකේ කොහේ වුනත් 70%, 80% 90% වගේ විශාල ජනප්‍රාදයක් එක්ක ඡන්දයෙන් දිනනවා කියන්නේ එතන ඡන්ද මගඩියක් තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද වල එහෙම වෙන්න තියෙන ඉඩ ඉතා අඩුයි, විශේෂයෙන්ම දීර්ඝකාලයක් බලයේ ඉඳල මෙහෙම දිනන එක විශ්වාස කරන්න බැහැ, ඉතිහාසේ බලන්න හැම එකාධිපතියම අතිවිශාල වැඩි ඡන්ද අරගෙන දිනනවා, බලාගෙන ඉන්න අපට මේවා හරිම විහිලු සහගතයි. අපිත් පරිස්සම් නොවුනොත් ලංකාවෙත් ඔය තත්වය එන්න පුළුවන්, කිසිම දේශපාලනඥයෙක්ට පමණට වඩා වැඩි බලයක් නොදිය යුතුයි,
    mchn oba hari
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ow

    mchn oba hari

    තාම වලිද බං?ඉස්සරහට තායිලන්තෙ වලිය ගැනත් දාපං..අාරංචියෙ හැටියට ඒකේ පිටිපස්සෙ ඉන්නෙත් අැමරිකාව..😇
     
    • Love
    Reactions: D_Mad