මේක ගැන මොකෝ හිතන්නේ ? jazz jennings
මේ jazz jennings ඉපදිලා තියෙන්නේ පරිපුර්ණ කොල්ලෙක් විදියට. එත් කෙල්ලෙක් විදියට හැසිරුන නිසා අවුරුදු 4 ඉදන්ම එයාගේ අම්ම එයාව කෙල්ලෙක් විදියට අන්දලා (transgender) , කෙල්ලෙක් විදියට සලකල... කෙල්ලක් විදියට නමත් වෙනස් කරල.. ටිකක් ලොකු වෙනකොට වැඩිවියට පත් වීම නවත්තන්න බෙහෙත් දීල තියනවා.. දැන් වයස 18ක් විතර... ලගදී පිරිමි ලින්ගේන්ද්‍රය අයින් කරලා කාන්තා ලින්ගේන්ද්‍රයක් හදාගෙන තියනවා surgery එකකින්.. ගොඩක් හොර්මොන් ජාති , බෙහෙත් එහෙමත් ගන්නවලු කාන්තා පෙනුම තියාගන්න..හැබැයි depression එහෙමත් තියනවලු...
එයා නම් කියන්නේ එයා කෙල්ලෙක් විදියට ඉන්න එක ගැන තාමත් සතුටුයි.. අම්මල එයා පොඩි කාලේ ගත්ත තීරණේ ගැන ගොඩක් සතුටු වෙනවා කියල...
එත් අවුරුදු 4 දීම එහෙම තිරනයක් ගත්ත එක හරිද..!!
ඔය ගෑනු පෙනුම තියාගන්න ගන්න hormone ජාති වල වලින් පස්සේ කාලෙකදී ගොඩක් side effect එන්න පුළුවන් ලු.. අනික මෙයට කවදාවත් හරියට sex කරන්න ලැබෙන්නේ නෑ.., ළමයෙක් හදන්න ලැබෙන්නේ නෑ..

Last edited: