මේක චාටර්ද මචන් ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    ජනිතා නිකන් මෝහිනී වගේද බන් ? උබල ඇඳපු චිත්‍රයක් උබලම හොඳද නැද්ද කියල තීරණය කරන්නෙ කොහොමද බන් ? චිත්‍ර ශිල්පියයි ප්‍රේක්ශකයයි දෙන්නම වෙන්නෙ කොහොමද ? මට පෞද්ගලිකව ඇඳපු චිත්‍ර කැතයි කියල හිතෙනවා. ඇයි බන් එහෙම ? depression නිසාද ? :unsure: