සල්ලි අච්චු ගැහුවහම රටේ උද්ධමනය වැඩිවෙනවා එත් ඒක ෆොරින් exchange එකට කොහොමද බලපාන්නේ කියල දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?
උඹ ගාව අබ ගෙඩි දහයක් තියේ.සල්ලි අච්චු ගැහුවහම රටේ උද්ධමනය වැඩිවෙනවා එත් ඒක ෆොරින් exchange එකට කොහොමද බලපාන්නේ කියල දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?
උඹ ගාව අබ ගෙඩි දහයක් තියේ.
තව එකෙක් ගාව දොඩම් ගෙඩි විස්සක් තියේ.
උඹ අබ ගෙඩියක් දුන්නම උඹට දොඩම් ගෙඩි දෙකක් ලැබේ.
තුන් වෙනියෙක් ගාව , ඇපල් 5ක් තිබේ. ඇපල් ගෙඩියක් දුන්නම, උඹට අබ ගෙඩි 5ක් දෙන්න වේ.
තව එකෙක් අබ ගහ හොල්ලල තව ගෙඩි 10ක් කඩා ගන්නවා. දැන් උඹ ගාව අබ 10, අනික ගාව 10, තව එකෙක් ගාව දොඩම් 20, අනික ගාව ඇපල් 5යි. දැන් අනිකටත් පුළුවන් ඇපල් ටික ගන්න. දොඩම් ටික ගන්න.
අබ සුලබ වෙන්න වෙන්න, තව තව අයට ඇපල් දොඩම් ගන්න පුළුවන් කම වැඩි වෙනවා. එතකොට ඇපල් , දොඩම් දෙන්නට , ඉල්ලුම වැඩි. ඉල්ලුම වැඩි වෙන කොට ඇපල් , දොඩම් මිල ඉහල යනවා. (ඇපල් ගහයි, දොඩම් ගහයි හොල්ලන්නෙ නැහැ අබ ගහ වගේ. ඒක හින්ද තාම තියෙන්නේ, ඇපල් 5යි, දොඩම් 20යි.)
පිට ඉන්න එවුන් උඹේ අබ ඉල්ලන්නේ නැත්තම්, උඹට ගෙවන්න වෙන්නේ දොඩම් වලින් හරි, ඇපල් වලින් හරි නම්, උඹ ගහ හොල්ලල හොල්ලල , අබ කැඩුවට වැඩක් නෑ . උඹට ගෙන්න ඕන වෙන්නේ ඇපල් නැත්තම්, දොඩම්. එතකොට උඹ ඉස්සෙල්ල ඇපල් ගෙඩියකට, අබ ගෙඩි පහක් දුන්න නම්, දැන් ඇපල් ගෙඩියකට අබ 6ක් දෙනවා.
අබේ වටිනා කම අඩු වුන, ඇපල් වටිනාකම වැඩි උනා . -> උද්දමනය
උඹ ගාව කලින් ගත්ත ඇපල් තිබ්බ නම්, ඇපල් දීල වැඩියෙන් දොඩම් ගන්නත් පුළුවන් අබ දීල ගන්නවට වැඩිය. -> ෆොරින් exchange එකට වන බල පෑම
ඕකම තමයි currency වලත් වෙන්නේ.
තේරුනාද මන්ද .
excellent explanationඋඹ ගාව අබ ගෙඩි දහයක් තියේ.

niyamai Explain ekaඋඹ ගාව අබ ගෙඩි දහයක් තියේ.

ඇයි එහෙම දෙන්න වෙන්නෙ??? අඹ ගෙඩියක් දුන්නම දොඩම් ගෙඩි එකක් විතරක් දෙන්න බැරු ඇයි?උඹ ගාව අබ ගෙඩි දහයක් තියේ.
තව එකෙක් ගාව දොඩම් ගෙඩි විස්සක් තියේ.
උඹ අබ ගෙඩියක් දුන්නම උඹට දොඩම් ගෙඩි දෙකක් ලැබේ.
තුන් වෙනියෙක් ගාව , ඇපල් 5ක් තිබේ. ඇපල් ගෙඩියක් දුන්නම, උඹට අබ ගෙඩි 5ක් දෙන්න වේ.
නියමයිඋඹ ගාව අබ ගෙඩි දහයක් තියේ.
තව එකෙක් ගාව දොඩම් ගෙඩි විස්සක් තියේ.
උඹ අබ ගෙඩියක් දුන්නම උඹට දොඩම් ගෙඩි දෙකක් ලැබේ.
තුන් වෙනියෙක් ගාව , ඇපල් 5ක් තිබේ. ඇපල් ගෙඩියක් දුන්නම, උඹට අබ ගෙඩි 5ක් දෙන්න වේ.
තව එකෙක් අබ ගහ හොල්ලල තව ගෙඩි 10ක් කඩා ගන්නවා. දැන් උඹ ගාව අබ 10, අනික ගාව 10, තව එකෙක් ගාව දොඩම් 20, අනික ගාව ඇපල් 5යි. දැන් අනිකටත් පුළුවන් ඇපල් ටික ගන්න. දොඩම් ටික ගන්න.
අබ සුලබ වෙන්න වෙන්න, තව තව අයට ඇපල් දොඩම් ගන්න පුළුවන් කම වැඩි වෙනවා. එතකොට ඇපල් , දොඩම් දෙන්නට , ඉල්ලුම වැඩි. ඉල්ලුම වැඩි වෙන කොට ඇපල් , දොඩම් මිල ඉහල යනවා. (ඇපල් ගහයි, දොඩම් ගහයි හොල්ලන්නෙ නැහැ අබ ගහ වගේ. ඒක හින්ද තාම තියෙන්නේ, ඇපල් 5යි, දොඩම් 20යි.)
පිට ඉන්න එවුන් උඹේ අබ ඉල්ලන්නේ නැත්තම්, උඹට ගෙවන්න වෙන්නේ දොඩම් වලින් හරි, ඇපල් වලින් හරි නම්, උඹ ගහ හොල්ලල හොල්ලල , අබ කැඩුවට වැඩක් නෑ . උඹට ගෙන්න ඕන වෙන්නේ ඇපල් නැත්තම්, දොඩම්. එතකොට උඹ ඉස්සෙල්ල ඇපල් ගෙඩියකට, අබ ගෙඩි පහක් දුන්න නම්, දැන් ඇපල් ගෙඩියකට අබ 6ක් දෙනවා.
අබේ වටිනා කම අඩු වුන, ඇපල් වටිනාකම වැඩි උනා . -> උද්දමනය
උඹ ගාව කලින් ගත්ත ඇපල් තිබ්බ නම්, ඇපල් දීල වැඩියෙන් දොඩම් ගන්නත් පුළුවන් අබ දීල ගන්නවට වැඩිය. -> ෆොරින් exchange එකට වන බල පෑම
ඕකම තමයි currency වලත් වෙන්නේ.
තේරුනාද මන්ද .
ma man knows what’s up!උඹ ගාව අබ ගෙඩි දහයක් තියේ.

menna meka. salli mecharak print karaa kiyala monitor karanne kawuda eliyen ? IMF ekan da?
දොඩම් කාරය දන්නවා මු ගාව අබ 10 තියෙනවා කියල (මේක ගලපගන්න ඕනේ ඉල්ලුම සැපයුමට ගෙඩි ගණන් කරගෙන හිටියොත් අමාරුවේ වැටෙනවා )ඇයි එහෙම දෙන්න වෙන්නෙ??? අඹ ගෙඩියක් දුන්නම දොඩම් ගෙඩි එකක් විතරක් දෙන්න බැරු ඇයි?
thanks for the infoලංකාවේ සල්ලි ගනින්න මොකටද බන් IMF එක. මහ බැංකුව කියල එකක් තියෙනවා කියල ඔබතුමා අහල තියෙනවද ? ඒ ගොල්ලෝ ගාව serial number එක්ක විස්තර තියෙනවා. මුදල් නෝට්ටු විනාශ කරන කොට, ඒවත් system වල record වෙනවා.
ඉරිච්ච මුදල් නෝට්ටු , බැංකුවට දීල අලුත් නෝට්ටු ඉල්ලා ගන්න කොට , ඉරිච්ච කොළේ කොලේක අලවලා විස්තරයක් ලියනවා දැකල තියේද ? ඒවා මහබැංකු වාර්තා වලට යනවා, මේ serial number එක බාවිතයෙන් ඉවත් කරා කියල.
එතකොට මහ බැංකුව දන්නවා බාවිතයේ තියෙන
නෝට්ටු ගාන , ඒවා අදාළ කාණ්ඩ .
අලුතෙන් replace කරන්න release කරපු මුදල් ,
අලුතෙන් පරිහරණයට release කරා නම් , කොච්චරක්ද, කාණ්ඩ අංක ....
ඕක ලොකු process එකක් මචන්.
ඇයි එහෙම දෙන්න වෙන්නෙ??? අඹ ගෙඩියක් දුන්නම දොඩම් ගෙඩි එකක් විතරක් දෙන්න බැරු ඇයි?
සැපයුම අඩු උනාම මිල ඉහළ යනවනෙ බං. කළු ගලක් දීලා මැණිකක් ගන්න බැරි ඒකනේ.ඇයි එහෙම දෙන්න වෙන්නෙ??? අඹ ගෙඩියක් දුන්නම දොඩම් ගෙඩි එකක් විතරක් දෙන්න බැරු ඇයි?
Patta explanation eka bro!!උඹ ගාව අබ ගෙඩි දහයක් තියේ.