දන්නැති නිසා අහන්නේ පැහැදිලි කරල දීපන් කෙටියෙන්.
හිතපන් කවුරුහරි නීත්‍යානුකූල විදියට හම්බ කරපු ඩොලර් ටිකක් තියෙනව. ලංකාවෙ බැංකු වලින් ගන්නේ කුනු කොල්ලෙට. ඒ නිසා ඩොලර් ඕන පුද්ගලයෙක්ට බැංකුවේ ගෙවන ගානට වඩා වැඩි ගානකට ඒ ඩොලර් දීල රුපියල් ගන්නව. ඇයි බං මේක නීති විරෝදී? සාමාන්‍යයෙන් හැම දේම එහෙමනේ.
ඒක එහෙම බෑ අනිවාර්යෙන්ම බැංකු හරහා රුපියල් කරගන්න කියනවනම් ඒක නීතියක් උනත් පට්ට ආසාදාරණ මංකොල්ල කෑමක්නේ.
දන්න කෙනෙක් කෙටියෙන් කියපන් ඇයි මේක නීති විරෝධී කියල.