මේක නීති විරෝධී ඇයි???

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දන්නැති නිසා අහන්නේ පැහැදිලි කරල දීපන් කෙටියෙන්.

    හිතපන් කවුරුහරි නීත්‍යානුකූල විදියට හම්බ කරපු ඩොලර් ටිකක් තියෙනව. ලංකාවෙ බැංකු වලින් ගන්නේ කුනු කොල්ලෙට. ඒ නිසා ඩොලර් ඕන පුද්ගලයෙක්ට බැංකුවේ ගෙවන ගානට වඩා වැඩි ගානකට ඒ ඩොලර් දීල රුපියල් ගන්නව. ඇයි බං මේක නීති විරෝදී? සාමාන්‍යයෙන් හැම දේම එහෙමනේ.

    ඒක එහෙම බෑ අනිවාර්යෙන්ම බැංකු හරහා රුපියල් කරගන්න කියනවනම් ඒක නීතියක් උනත් පට්ට ආසාදාරණ මංකොල්ල කෑමක්නේ.

    දන්න කෙනෙක් කෙටියෙන් කියපන් ඇයි මේක නීති විරෝධී කියල.
     
    • Like
    Reactions: sakuntha1996

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    wena ratawala job ekak kalama unge ratee ungema currency eken wath report nokara athin salli gewanna baha, bank ekak haraha yanna ona.. naththan budu fine gahala hireth daanawa..
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    උන්ඩියල් seen එක ත්‍රස්තවාදී වැඩට, කුඩු ජාවාරම් වැඩට සල්ලි source කරන නිසා නෙ..
    වෙන රටවල් වල ඔහොමද දන්නේ නෑ. ලංකාවේ ඔය දෙකම වෙන්නේ රාජපක්ශලනෙ බං. වෙන උන් මේ රටේ ඔය කුඩු ජාවරම් තස්තවාදී වැඩ කරන්නෑ. රටේ වෙනහැම සීන් එකේම කෙලවර ඉන්නෙ සාටකයෙක්
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේක නීතී විරෝදී ඇයි
    හිතපන් ලංකාවේ කවුරු හරි නීත්‍යානූකූල විදියට හොයපු සල්ලි වලින් බඩු අරන් . කසිප්පු පෙරලා විකුණනවා . තැබෑරුම් වල ගිනි මිලටනෙ අරක්කු විකුණන්නෙ . ඒ නිසා බොන්න ඕන පුද්ගලයෙක්ට තැබෑරුමේ ගෙවන ගානට වඩා අඩු ගානකට සල්ලි දීල කසිප්පු ගන්නව. ඇයි බං මේක නීති විරෝදී? සාමාන්‍යයෙන් හැම දේම එහෙමනේ.

    ඒක එහෙම බෑ අනිවාර්යෙන්ම තැබෑරුම් හරහා අරන් බොන්න කියනවනම් ඒක නීතියක් උනත් පට්ට ආසාදාරණ මංකොල්ල කෑමක්නේ.

    දන්න කෙනෙක් කෙටියෙන් කියපන් ඇයි මේක නීති විරෝධී කියල.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    Pissuda ban e dekama wenne Rajya anugrahayen me rate

    හෙමයි කළේ.....ලංකාවේ දේශපාලකයන් ගාව තිබ්බ කළු සල්ලි ( රුපියල්) මෙහෙ උන්ඩියල් ගෙවීම්විදිහට කරලා, ඩොලර් එහෙ offshore රඳවා ගන්න ගමන් ලංකාවේ ඩොලර් එක 203 තියගෙන ඉන්න කාලේ 220 ට ගත්තා. ඒවා VVIP පාත් එකේ physically (Singapore, Maldives, Uganda, Scheshells, Vatican ,San Marino, Thirupathi........) ලංකාවෙන් පැන්නුවා..දැන් ලංකාවේ තිබ්බුවා 350 ට විකුණනවා. ආයෙත් වුනේ උන්ගේ සල්ලි මෙහෙ සහ පිටරට තිබ්බටත් වැඩියෙන් එක් රැස් වුණ එක විතරයි.
     
    • Like
    Reactions: sakuntha1996

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    lokee neethiya mekai

    USD wage foreign currency transfer karanna puluwan authorized entity athara witharai.. mokada money laundering, tax, terrorism wage hama dekatama system eken pitin salli yawana eka illegal.

    1. umba bank ekak haraha nathuwa USD lankawata genawa kiyanne umba horek mokada bank ekak haraha or link una company ekak arenna ehema genna widiyak naha..

    2. umba local unauthorized ekekta wikunuwa kiyanne eketh umba horek, illegal..

    loke koheth oya neethiya thiyenne..
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රට ඉදන් එනකොට ගෙන්න පුළුවන් සල්ලි limit එකක් තියනවද?
     
    • Wow
    Reactions: sakuntha1996

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දන්නැති නිසා අහන්නේ පැහැදිලි කරල දීපන් කෙටියෙන්.

    හිතපන් කවුරුහරි නීත්‍යානුකූල විදියට හම්බ කරපු ඩොලර් ටිකක් තියෙනව. ලංකාවෙ බැංකු වලින් ගන්නේ කුනු කොල්ලෙට. ඒ නිසා ඩොලර් ඕන පුද්ගලයෙක්ට බැංකුවේ ගෙවන ගානට වඩා වැඩි ගානකට ඒ ඩොලර් දීල රුපියල් ගන්නව. ඇයි බං මේක නීති විරෝදී? සාමාන්‍යයෙන් හැම දේම එහෙමනේ.

    ඒක එහෙම බෑ අනිවාර්යෙන්ම බැංකු හරහා රුපියල් කරගන්න කියනවනම් ඒක නීතියක් උනත් පට්ට ආසාදාරණ මංකොල්ල කෑමක්නේ.

    දන්න කෙනෙක් කෙටියෙන් කියපන් ඇයි මේක නීති විරෝධී කියල.
    money laundering හින්ද
     
    • Like
    Reactions: sakuntha1996

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    මේක නීතී විරෝදී ඇයි
    හිතපන් ලංකාවේ කවුරු හරි නීත්‍යානූකූල විදියට හොයපු සල්ලි වලින් බඩු අරන් . කසිප්පු පෙරලා විකුණනවා . තැබෑරුම් වල ගිනි මිලටනෙ අරක්කු විකුණන්නෙ . ඒ නිසා බොන්න ඕන පුද්ගලයෙක්ට තැබෑරුමේ ගෙවන ගානට වඩා අඩු ගානකට සල්ලි දීල කසිප්පු ගන්නව. ඇයි බං මේක නීති විරෝදී? සාමාන්‍යයෙන් හැම දේම එහෙමනේ.

    ඒක එහෙම බෑ අනිවාර්යෙන්ම තැබෑරුම් හරහා අරන් බොන්න කියනවනම් ඒක නීතියක් උනත් පට්ට ආසාදාරණ මංකොල්ල කෑමක්නේ.

    දන්න කෙනෙක් කෙටියෙන් කියපන් ඇයි මේක නීති විරෝධී කියල.
    kasissippu illegal deyak.. ethakota eka wikunanna baha...
    legal kiyala hithamu ehenam thabarume wage gov ekata tax gewala register wela wikunanna ona... eken ena health effect walata waga kiyanna register wenna ona..
     
    • Like
    Reactions: sakuntha1996

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක නීතී විරෝදී ඇයි
    හිතපන් ලංකාවේ කවුරු හරි නීත්‍යානූකූල විදියට හොයපු සල්ලි වලින් බඩු අරන් . කසිප්පු පෙරලා විකුණනවා . තැබෑරුම් වල ගිනි මිලටනෙ අරක්කු විකුණන්නෙ . ඒ නිසා බොන්න ඕන පුද්ගලයෙක්ට තැබෑරුමේ ගෙවන ගානට වඩා අඩු ගානකට සල්ලි දීල කසිප්පු ගන්නව. ඇයි බං මේක නීති විරෝදී? සාමාන්‍යයෙන් හැම දේම එහෙමනේ.

    ඒක එහෙම බෑ අනිවාර්යෙන්ම තැබෑරුම් හරහා අරන් බොන්න කියනවනම් ඒක නීතියක් උනත් පට්ට ආසාදාරණ මංකොල්ල කෑමක්නේ.

    දන්න කෙනෙක් කෙටියෙන් කියපන් ඇයි මේක නීති විරෝධී කියල.
    කසිප්පු කියන්නෙ මිනිස්සුන්ට ගෙදර හදාගන්න පුළුවන් දෙයක්. එකෙන් ආණ්ඩුවට බදු අදායම ගන්න බැහැ. ඒ නිසා කසිප්පු පෙරන්න තහනම් කරා.

    එහෙම නැතුව මිනිස්සුන්ගේ සෞඛ්‍යය ගැන හිතල නෙවෙයි. එහෙම හිතුව නම් අරක්කු තහනම් කරනව
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    දන්නැති නිසා අහන්නේ පැහැදිලි කරල දීපන් කෙටියෙන්.

    හිතපන් කවුරුහරි නීත්‍යානුකූල විදියට හම්බ කරපු ඩොලර් ටිකක් තියෙනව. ලංකාවෙ බැංකු වලින් ගන්නේ කුනු කොල්ලෙට. ඒ නිසා ඩොලර් ඕන පුද්ගලයෙක්ට බැංකුවේ ගෙවන ගානට වඩා වැඩි ගානකට ඒ ඩොලර් දීල රුපියල් ගන්නව. ඇයි බං මේක නීති විරෝදී? සාමාන්‍යයෙන් හැම දේම එහෙමනේ.

    ඒක එහෙම බෑ අනිවාර්යෙන්ම බැංකු හරහා රුපියල් කරගන්න කියනවනම් ඒක නීතියක් උනත් පට්ට ආසාදාරණ මංකොල්ල කෑමක්නේ.

    දන්න කෙනෙක් කෙටියෙන් කියපන් ඇයි මේක නීති විරෝධී කියල.
    yes doesnt make any sense, enough of people who do business, buy and sell, if you can show how you got the money that's what's required, people are trying to mislead people in this crisis, just like lebanon, venezuela, etc.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    kasissippu illegal deyak.. ethakota eka wikunanna baha...
    legal kiyala hithamu ehenam gov ekata tax gewala register wela wikunanna ona... eken ena health effect walata waga kiyanna register wenna ona..
    කසිප්පු කියන්නෙ මිනිස්සුන්ට ගෙදර හදාගන්න පුළුවන් දෙයක්. එකෙන් ආණ්ඩුවට බදු අදායම ගන්න බැහැ. ඒ නිසා කසිප්පු පෙරන්න තහනම් කරා.

    එහෙම නැතුව මිනිස්සුන්ගේ සෞඛ්‍යය ගැන හිතල නෙවෙයි. එහෙම හිතුව නම් අරක්කු තහනම් කරනව
    හරියට හරි . රජයට මොනිටර් කරගන්න බැහැ . මේවා රාජ්‍යය (නොට් රජය ) පවත්වාගෙන යන හදාගත්ත සංකල්ප හා සම්මුතීන් . @කඩ්ඩ බැරි එකා ;)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මේක නීතී විරෝදී ඇයි
    හිතපන් ලංකාවේ කවුරු හරි නීත්‍යානූකූල විදියට හොයපු සල්ලි වලින් බඩු අරන් . කසිප්පු පෙරලා විකුණනවා . තැබෑරුම් වල ගිනි මිලටනෙ අරක්කු විකුණන්නෙ . ඒ නිසා බොන්න ඕන පුද්ගලයෙක්ට තැබෑරුමේ ගෙවන ගානට වඩා අඩු ගානකට සල්ලි දීල කසිප්පු ගන්නව. ඇයි බං මේක නීති විරෝදී? සාමාන්‍යයෙන් හැම දේම එහෙමනේ.

    ඒක එහෙම බෑ අනිවාර්යෙන්ම තැබෑරුම් හරහා අරන් බොන්න කියනවනම් ඒක නීතියක් උනත් පට්ට ආසාදාරණ මංකොල්ල කෑමක්නේ.

    දන්න කෙනෙක් කෙටියෙන් කියපන් ඇයි මේක නීති විරෝධී කියල.
    තැබෑරුමකින් බොන්න හොදයි වෙන තැනකින් බොන්න නරකයි.
    money laundering හින්ද
    මනි ලොන්ඩරින් කියන්නේ වෙන සීන් එකක් නේ බං.
     
    • Wow
    Reactions: sakuntha1996