මේක පට්ට ලස්සනයි නේහ්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,309
    21,302
    113
    ඔව් ලස්සනයි මෙහෙට ගැලපෙන්නෙ නෑ ඕක හදපු දවස් කීපයක් ලස්සනට තියෙයි ඊට පස්සෙ දූවිලි වැදිලා මකුනු දැල් බදුනම සුද්ද කරන්නත් බෑ පුලුන් නිසා. ඊට පස්සෙ ඉතින් සිවිලිමේ කුනු ගොඩක් තියෙනව වගේ තමයි.
    :baffled: :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: Ryan08 and NRTG