මේක පවක්ද පිනක්ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,280
    166,553
    113
    එකමත් එක රටක
    ඕක පිලිගන්න ඕනේ නැ නිවන් දකින්න. ඕක වැඩක් තියෙන්නේ 'ලෞකික සම්මා දිට්ටියට' විතරයි. පෘථග්ජන කෙනෙක් ඔහොම එකක් වෙනවා.. කියලා හිතන් ඉන්න එක මිත්‍යා දෘස්ටියක් විතරයි. ඒත් ලෞකික සම්මා දිට්ටිය ලෞකිකව ආයු, වර්ණ.. ලැබෙන්නත්, නිවන් දකින්නත් උදව් වෙනවා.
    ආයිත් තමන්ගේ ආගමික දේශනා වල අහල තියන විශ්වාස කරන දේවල් ටිකක් උබ ඔය කියව කියවා යන්නේ . . ඕක අනිත් උන්ට එච්චර අදාළ නෑ .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පිළිමයකින් ජේසු කෙන්ක්වත් බුදු කෙනෙක් වත් පෙන්නේ නැති මට

    ඔයාටත් ඇස් ලෙඩ ඒනම්. 40 ඇදිරිය.
    හරි, නම් දෙක පැත්තකට දාන්න. පිලිම දෙකම එක තැනකින් තිබ්බහම එකිනෙකින් එකක් හැඩයෙන් වෙනස් කියලා පේන්නැද්ද?
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,553
    113
    එකමත් එක රටක
    උබ ගැන නෙමෙයි කිවුවේ. අවශ්‍යතාවය තියෙන කෙනෙක් ගැන
    ඔව් . කාටහරි එහෙම හිතාගෙන ගහන්න පුලුවන් . ඌ එකින් අපහයක් වෙන්ව කියලා විශ්වාස කරන එකෙක් වෙන්න ඕන .
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔව් . කාටහරි එහෙම හිතාගෙන ගහන්න පුලුවන් . ඌ එකින් අපහයක් වෙන්ව කියලා විශ්වාස කරන එකෙක් වෙන්න ඕන .
    ඒක තමයි. ඒ නිසා මැටි වලින් හැදුවා කියල මුට්ටියක් සහ පිළිමයක් එකයි කියල කියන්න බෑ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ආයිත් තමන්ගේ ආගමික දේශනා වල අහල තියන විශ්වාස කරන දේවල් ටිකක් උබ ඔය කියව කියවා යන්නේ . . ඕක අනිත් උන්ට එච්චර අදාළ නෑ .

    ඔයාට මේක මන් විශ්වාස කරනවද නැද්ද.. කියන්න පුලුවන් ඔයාගේ POV එකෙන්. ඔයාගේ POV එක තමයි පන්චඋපාදානස්කන්ධය. ඔයාට කරන්න පුලුවන් ඔයාගේ දැනුම එක්ක මන් දාන රිප්ලයි එක සංස්සන්දනය කරලා නිගමනේකට එන එක විතරයි. එතනින් එහා සීමාවක් ඔයාට අල්ලන්න බැහැ.

    ධර්මය කියන්නේ මෝඩයොන්ට අවබෝධ කර ගන්න පුලුවන් දෙයක් නෙමෙයි, ඒ වගේම ලොජික් වලින් අවබෝධ කර ගන්න පුලුවන් දේකුත් නෙමෙයි. ඒක තමයි "පිණැත්නි, ඇවිත් බලන්න.." කියලා කියන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,553
    113
    එකමත් එක රටක
    ඔයාටත් ඇස් ලෙඩ ඒනම්. 40 ඇදිරිය.
    හරි, නම් දෙක පැත්තකට දාන්න. පිලිම දෙකම එක තැනකින් තිබ්බහම එකිනෙකින් එකක් හැඩයෙන් වෙනස් කියලා පේන්නැද්ද?
    බුදු කෙනෙක් නම් පෙන්නේ නෑ බන් . අපි ඒ ඒ හැඩය සංකේත විදියට පවිච්චි කරනවා .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බුදු කෙනෙක් නම් පෙන්නේ නෑ බන් . අපි ඒ ඒ හැඩය සංකේත විදියට පවිච්චි කරනවා .

    නැ, නම් පැත්තකට දාන්න.
    හරි පිලිම දෙකක් ඕන්නැ.
    මැටි ගුලියක් තියෙනවා මේසේ උඩ. දැන් මොකක්ද පේන්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,553
    113
    එකමත් එක රටක
    ඒක තමයි. ඒ නිසා මැටි වලින් හැදුවා කියල මුට්ටියක් සහ පිළිමයක් එකයි කියල කියන්න බෑ
    මම ගැන කිව්වේ . අනිත් උන් ගැන මම දන්නේ නෑ .එකයි නෙවෙයි . දෙකම මැටි නිර්මාණ කියන එක තමයි මට පෙන්නේ . උබේ පිළිමයක් හැදුවත් එච්චරයි .

    නැ, නම් පැත්තකට දාන්න.
    හරි පිලිම දෙකක් ඕන්නැ.
    මැටි ගුලියක් තියෙනවා මේසේ උඩ. දැන් මොකක්ද පේන්නේ?
    මැටි ගුලියක් තියනව නම් පෙන්නේ මැටි ගුලියක් .
    බුදු පිළිමයක් නම් තියෙන්නේ පෙන්නේ බුදු පිළිමයක් . නැතුව පිළිමේ = බුදුහාමුදුරුවෝ කියලා හිතෙන්නේ නෑ කියලා මම කිව්වේ .
    ------ Post added on Sep 21, 2025 at 8:56 PM
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    Ehema Budu Pilima Wala Paint Karana Karana Ganata, Pansal Athugana Tharamata, Budu Pilima Clean Karana Ganata, Chaithya Light Dana Ganata Ehema Pin Labenne Ne Oya Kiyana Thataran. Oya Podi Kusalayak Wei Sitha Pahedena Nisa Chitha Weethiyaka 17 , Jawan 7 Clean Wena Nisa.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම ගැන කිව්වේ . අනිත් උන් ගැන මම දන්නේ නෑ .එකයි නෙවෙයි . දෙකම මැටි නිර්මාණ කියන එක තමයි මට පෙන්නේ . උබේ පිළිමයක් හැදුවත් එච්චරයි .
    දෙකම මැටි නිර්මාණ කියල නිකම්ම ලඝු සිතුවිලි පහලවෙන්නේ නෑනේ මිනිස්සුන්ට. යම් ඇගයීමක් තියෙනවනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,553
    113
    එකමත් එක රටක
    දෙකම මැටි නිර්මාණ කියල නිකම්ම ලඝු සිතුවිලි පහලවෙන්නේ නෑනේ මිනිස්සුන්ට. යම් ඇගයීමක් තියෙනවනේ
    ඉතින් මම කිව්වේ මම කිව්වේ මට නිර්මාන විදියට එකක් වටී කියලා . දෙක වෙනස් මට දැනෙන වටිනාකම අනුව .
    එක වෙලාවක පිළිමේ වෙන්න පුලුවන් තව වෙලාවක මැටි භාජනේ වෙන්න පුලුවන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉතින් මම කිව්වේ මම කිව්වේ මට නිර්මාන විදියට එකක් වටී කියලා . දෙක වෙනස් මට දැනෙන වටිනාකම අනුව .
    එක වෙලාවක පිළිමේ වෙන්න පුලුවන් තව වෙලාවක මැටි භාජනේ වෙන්න පුලුවන්
    හ්ම්ම් . .
    මිනිස්සු විශ්වාස කරන විදියට අනුවද යම් දෙයක ප්‍රතිඵල ලැබෙන්නේ? ඒ කියන්නේ බුදුදහමේ හෝ වෙන ආගමක තියෙන දෙයක් විශ්වාස නොකරන කෙනෙකුට ඒ දෙයක ප්‍රතිඵලයක් ලැබෙන්න බැරිද? උදා: සත්තු මැරුවොත් පවු සිද්ධවෙනවා කියල බුදුදහමේ කියන දේ විශ්වාස නොකරන කෙනෙකුට සත්තු මැරුවොත් පවු සිද්ධවෙන්නේ නැද්ද?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,581
    4,439

    Apahasa kireem mey athmedima pala denawada?? Luminaries wala Grahana nisa Cause and effect trigger wena seen da? Ehema reaction enawanam Sasara godak Bayanakai

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,553
    113
    එකමත් එක රටක
    හ්ම්ම් . .
    මිනිස්සු විශ්වාස කරන විදියට අනුවද යම් දෙයක ප්‍රතිඵල ලැබෙන්නේ? ඒ කියන්නේ බුදුදහමේ හෝ වෙන ආගමක තියෙන දෙයක් විශ්වාස නොකරන කෙනෙකුට ඒ දෙයක ප්‍රතිඵලයක් ලැබෙන්න බැරිද? උදා: සත්තු මැරුවොත් පවු සිද්ධවෙනවා කියල බුදුදහමේ කියන දේ විශ්වාස නොකරන කෙනෙකුට සත්තු මැරුවොත් පවු සිද්ධවෙන්නේ නැද්ද?
    මුලින්ම පව් සිද්ද වෙන්ව කියලා කියන දෙයත් විශ්වාසයක් නේ .
    අපි කරන දේවල් පින් / පව් විදියට කොහේ හරි අපට සම්බන්දව එකතු වෙන්ව කියන දේ ..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මුලින්ම පව් සිද්ද වෙන්ව කියලා කියන දෙයත් විශ්වාසයක් නේ .
    අපි කරන දේවල් පින් / පව් විදියට කොහේ හරි අපට සම්බන්දව එකතු වෙන්ව කියන දේ ..
    ඔව් ඒක තමයි මට දැනගන්න ඕන. බෞද්ධයෙක් පින් පවු විශ්වාස කරන නිසා පින් පවු සිද්ධවෙනවා. විශ්වාස නොකරන කෙනෙකුට පින් පවු සිද්ධවෙන්න බැරිද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මැටි ගුලියක් තියනව නම් පෙන්නේ මැටි ගුලියක් .

    මේකට තමයි සසර කියන්නේ. එතනින් එහා ටිකයි, ඇහෙන, දැනෙන ඒවායි අමතක කරලා ඇහෙන් පේනවා.. කියන POV එක විතරක් ගන්න දැන්. (දැනීම් පැත්තකට දාන්න කිව්වහම ඇහැක් තියෙනවා කියලා දැනෙන්නෙත් නැ)

    මැටි කියන්නේ ඔයා දාගත්ත නමක්නේ. පේන දේකට දාගත්ත නමක්. 'මැටි' කියන්නේ පෙනිමේ ඇතුලේ *එකකට* දාපු නමක්.

    ඔයා ඉපදිච්ච දවසේ ඉදන් පේන්නේ *සුදු* විතරයිනම් ඔයාට *සුදු* කියලා දෙයක් දැනගන්න හදුනගන්න පුලුවන්ද?

    බැහැ. හැමතිස්සෙම *වෙනසක්* තමයි දැනගන්න පුලුවන්.

    දැන් ඔයාට සුදුයි, කලුයි දෙකම පේනවා. දැන් සුදු ට සාපේක්ෂව කලු දැනගන්නයි, කලුට සාපේක්ෂව සුදු දැනගන්නයි පුලුවන්.
    'කලු' 'සුදු' කියන්නේ වෙනසට දාපු නමක්.
    'සුදු' දැනගන්න පුලුවන් වෙන්නෙම සුදු නොවන බවකට සාපේක්ෂව. ඒවගේමයි කලුත්.

    ඔයා ඉපදිච්ච දවසේ ඉදන් දාගත්ත නම් ඔක්කොම අමතක කරන්න දැන්. හැම දැනුමක්ම..
    ඔයාට පෙනීම ඇතුලේ මොහොතෙන් මොහොත *වෙනස්වීම* ඇරෙන්න වෙන දෙයක් දැනගන්න පුලුවන් පෙනීම, ඇසීම, දැනීම තුල?

    දැන් පෙනීම කියන වචනෙත් අමතක කරන්න..
    *මැටි* *තියෙනවද* දැන්? නැත්තම් මැටි කියලා, ඊට ප්‍රතිවිරුද්ධ බව කට සාපේක්ෂව දැනගන්න පුලුවන් බව ක් (වෙනසක්) සන්සන්දනයක් ඇතුලේ දැනගත්තද?

    දැන් මේක තියෙන දෙයක් හරි, නැති දෙයක් හරි, ඇත්තට තියෙන දෙයක් හරි, ඇත්තට නැති දෙයක් හරි, මායාවක් හරි, මායාවක් නොවන දෙයක් හරි.. අඩුම තරමේ *මොකක්හරි* කියලා කියන්න පුලුවන්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,553
    113
    එකමත් එක රටක
    ඔව් ඒක තමයි මට දැනගන්න ඕන. බෞද්ධයෙක් පින් පවු විශ්වාස කරන නිසා පින් පවු සිද්ධවෙනවා. විශ්වාස නොකරන කෙනෙකුට පින් පවු සිද්ධවෙන්න බැරිද?
    උබ අහන්නේ විශ්වාසයි , ඇත්තටම වෙන දේයි ගැන . .
    ඇත්තටම සිද්ද වෙන දේ ඇත්තම වෙයි . ඒක මොකද්ද කියලා මම හරියටම දන්නේ නෑ . දැනට ඕක විශ්වාස විදියට තමයි මට පෙන්නේ .

    මැටි කියන්නේ ඔයා දාගත්ත නමක්නේ. පේන දේකට දාගත්ත නමක්. 'මැටි' කියන්නේ පෙනිමේ ඇතුලේ *එකකට* දාපු නමක්.

    ඔයා ඉපදිච්ච දවසේ ඉදන් පේන්නේ *සුදු* විතරයිනම් ඔයාට *සුදු* කියලා දෙයක් දැනගන්න හදුනගන්න පුලුවන්ද?

    බැහැ. හැමතිස්සෙම *වෙනසක්* තමයි දැනගන්න පුලුවන්.

    දැන් ඔයාට සුදුයි, කලුයි දෙකම පේනවා. දැන් සුදු ට සාපේක්ෂව කලු දැනගන්නයි, කලුට සාපේක්ෂව සුදු දැනගන්නයි පුලුවන්.
    'කලු' 'සුදු' කියන්නේ වෙනසට දාපු නමක්.
    'සුදු' දැනගන්න පුලුවන් වෙන්නෙම සුදු නොවන බවකට සාපේක්ෂව. ඒවගේමයි කලුත්.
    ඉතින් ??
    මම ඔහොම දේව ගැන නෙවෙයි කිව්වේ .
    ------ Post added on Sep 21, 2025 at 9:24 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,553
    113
    එකමත් එක රටක
    හම්. ඔයිට වැඩිය කියන්න දෙයක් නැ.
    මම දැන් කිව්වද ඔහොම දෙයක් නෑ කියලා ??
    මම කිව්වේ මැටි පිළිමයකින් බුදු කෙනක් වත් මැටි බුදු පිළිමයක් විසික්රාම බුද්දාගමට අපහාසයක් වත් මට නම් පෙන්නේ නෑ කියලා . මොකද මම දන්නවා ඕක මැටි නිර්මාණයක් විතරයි කියලා . ..