මේක පවක්ද පිනක්ද?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මොකද මම දන්නවා ඕක මැටි නිර්මාණයක් විතරයි කියලා . ..

    මැටි ගැන විතරයි මන් කතා කරේ. ඕන්නම් ආයේ කියවලා බලන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    මැටි ගැන විතරයි මන් කතා කරේ. ඕන්නම් ආයේ කියවලා බලන්න.
    කළු සුදු කතාවක් මැටි වලට අදාළ නෑ .

    මේකේ ඔය "දන්නවා" කියන එකේ තමා ප්‍රශ්නෙ තියෙන්නෙ.
    ඒ තීරණයට ආවේ කොහොමද ?
    එකත් ප්‍රශ්නයක් නේද ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබ අහන්නේ විශ්වාසයි , ඇත්තටම වෙන දේයි ගැන . .
    ඇත්තටම සිද්ද වෙන දේ ඇත්තම වෙයි . ඒක මොකද්ද කියලා මම හරියටම දන්නේ නෑ . දැනට ඕක විශ්වාස විදියට තමයි මට පෙන්නේ .
    මේ ලෝකේ හැමදෙයක් ම කාගේ හරි විශ්වාසයක් විතරයි කියල උබට හිතෙන්නේ නැද්ද? ඇත්තම දේවල් කියල (යතාර්ථ) තියෙනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    කළු සුදු කතාවක් මැටි වලට අදාළ නෑ .

    ඒ තීරණයට ආවේ කොහොමද ?
    එකත් ප්‍රශ්නයක් නේද ?
    ඒ කිව්වේ. අපි දෙයක් දන්නවා කියද්දිම තමා ඔය උඩ කියන දිට්ඨි කතා ඔක්කොම හැදෙන්නේ. මට තේරෙන්නේ එහෙම තමා ඕක ගැන.
     
    • Like
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කළු සුදු කතාවක් මැටි වලට අදාළ නෑ .

    සරල උදා. ගත්තේ. මොහොතක අත්දෑකීම (ලෝකය) 'මැටි' විදිහට ගන්න කියනවට වඩා ලේසියි ඒක.
    උදා. වැඩක් නැ, හරි දේ හරි විදිහට සන්නිවේදනය වෙන්නයි ඕනේ.

    ඒ කිව්වේ. අපි දෙයක් දන්නවා කියද්දිම තමා ඔය උඩ කියන දිට්ඨි කතා ඔක්කොම හැදෙන්නේ. මට තේරෙන්නේ එහෙම තමා ඕක ගැන.

    දන්නවා කියන්නේ දෘස්ටිය.
    දෘස්ටිය හැදෙන්නත් මොකක්හරි මුලින් තියෙන්න ඕනේ. (මොකක්හරි දැනගන්න ඕනේ)
    මේ කතා කරන්නේ මුල ගැන. (දැනගැනීම)

    මෙතන ප්‍රශ්නේ කියන දේ, තමන්ගේ දැනුම පැත්තකට දාලා, එවෙලේ සිහියෙන්, කියන POV එකෙන් බලන්න බැරි කම. වීර්ය නැ.
    ------ Post added on Sep 21, 2025 at 9:57 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    ඒ කිව්වේ. අපි දෙයක් දන්නවා කියද්දිම තමා ඔය උඩ කියන දිට්ඨි කතා ඔක්කොම හැදෙන්නේ. මට තේරෙන්නේ එහෙම තමා ඕක ගැන.
    උබ මම දන්නවා කියන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා කිව්වේ දැනගෙන ද ?

    සරල උදා. ගත්තේ. මොහොතක අත්දෑකීම (ලෝකය) 'මැටි' විදිහට ගන්න කියනවට වඩා ලේසියි ඒක.
    උදා. වැඩක් නැ, හරි දේ හරි විදිහට සන්නිවේදනය වෙන්නයි ඕනේ.
    ඒ උදාහරනේ මේ සිද්ධිය එක්ක අදාළ නෑ .
    ------ Post added on Sep 21, 2025 at 9:58 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබ මම දන්නවා කියන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා කිව්වේ දැනගෙන ද ?

    දැනගන්නවට එහා දෙයක් කරලා තියෙනවද ඉපදුන දවසේ ඉදන්?
    සරලව, දන්නැති දෙයක් හිතන්න පුලුවන්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    මේ ලෝකේ හැමදෙයක් ම කාගේ හරි විශ්වාසයක් විතරයි කියල උබට හිතෙන්නේ නැද්ද? ඇත්තම දේවල් කියල (යතාර්ථ) තියෙනවද?
    වෙන්න පුලුවන් .. අපි මැරෙන්නේ නැති වෙන්නත් පුලුවන් .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම කියන එක එක්ක ඕක සම්බන්දයක් නෑ . මම ඔහොම දෙයක් නෙවෙයි කිව්වේ

    ඉතින් මන් අහන්නේ සම්බන්ධ නැහැ කියලා කියන්නේ "කොහොමද" කියලා.
    සම්බන්ධ නැ කියලා දැනගත්තේ කොහොමද කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    ඉතින් මන් අහන්නේ සම්බන්ධ නැහැ කියලා කියන්නේ "කොහොමද" කියලා.
    මම කිව්වේ ඔහොම දෙයක් නෙවෙයි . උබ මම කිව්වේ ඕක කියල හිතුවේ ඇයි ?

    මට සාපේක්ෂව නන් ඔව්.
    ඉතින් මම මුල් ඉදන් කිව්වේ මට දැනෙන දේ මැටි පිළිම ගැන . මම අනිත් ලෝකේ ඉන්න ඔක්කොම උන්ව මගේ විශ්වාස ඇතුලේ දාගන්න ගිහින් නෑ . ආගමේ කියන මිමි වලින් ලෝකේ ඔක්කොම මිනිස්සුන්ට වෙන දේ , කියන්න ගිහිනුත් නෑ .

    මම කිව්වේ මට සප්ක්ෂ්ව දේ තමයි . මට හරි කියලා දැනෙන දේ .
    ------ Post added on Sep 21, 2025 at 10:03 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම කිව්වේ ඔහොම දෙයක් නෙවෙයි . උබ මම කිව්වේ ඕක කියල හිතුවේ ඇයි ?

    ඉතින් ඔයා කියපු දේයි, මන් දාපු දේයි සම්බන්ධ නැ කියලා ඔයා දැනගත්ත විදිහ ගැන මන් අහන්නේ. දැන් කලින් කිව්වනේ සම්බන්ධයක් නැ කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    ඉතින් ඔයා කියපු දේයි, මන් දාපු දේයි සම්බන්ධ නැ කියලා ඔයා දැනගත්ත විදිහ ගැන මන් අහන්නේ. දැන් කලින් කිව්වනේ සම්බන්ධයක් නැ කියලා.
    මම කියපු දේ මම නෙවෙයි උබ කියවන්නේ නිසා .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම කියපු දේ මම නෙවෙයි උබ කියවන්නේ නිසා .

    නැ මන් අහන්නේ,

    මට දැනෙන දේ මැටි පිළිම ගැන

    මෙන්න මේ වගේ, එක එක දේවල් පේද්දි, ඇහෙද්දි, දැනෙද්දි දැනගන්නේ කොහොමද? කියලා. ඔය ඔයා දැනෙනවා කියන්නේ දැනගන්න එකට. දැනීම ඔයාට දැනගැනීමම වෙලා තියෙන්නේ. දැනීමක් අහුවෙන්නෙත් නැ.

    අපෝ මෙච්චර අඩු මට්ටමක ඉදලනම් බැ අන්කල් අපේ ස්කෝලවලටත් ලැජ්ජයි. 🥀
     
    • Haha
    Reactions: nuwan9999

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    මෙන්න මේ වගේ, එක එක දේවල් පේද්දි, ඇහෙද්දි, දැනෙද්දි දැනගන්නේ කොහොමද? කියලා. ඔය ඔයා දැනෙනවා කියන්නේ දැනගන්න එකට. දැනීම ඔයාට දැනගැනීමම වෙලා තියෙන්නේ. දැනීමක් අහුවෙන්නෙත් නැ.

    අපෝ මෙච්චර අඩු මට්ටමක ඉදලනම් බැ අන්කල් අපේ ස්කෝලවලටත් ලැජ්ජයි. 🥀
    දැනෙනෙව කියන්නේ දැනීම .. ස්පර්ශය නෙවෙයි . මගේ දැනීම ට අනුව මම දේවල් කියල තියෙන්නේ මෙතන .
    වෙන කවුරු හරි කියපු දෙයක් ආගම උන නිසා එක විශ්වාස කරගෙන නෙවෙයි .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මගේ දැනීම ට අනුව මම දේවල් කියල තියෙන්නේ මෙතන .

    ඒක තමයි අහන්නේ, දැනීම (පංචස්කන්ධ මට්ටම) ගැන කියන්න බැහැ. ඔය කියන්නේ *දැනගත්ත* දෙයක්.

    ආයේ අහනවා, මැටි බෝලයක් දකිද්දි, ඒක *මැටි බෝලයක්* කියලා දැනගන්නේ කොහොමද?

    වෙන කවුරු හරි කියපු දෙයක් ආගම උන නිසා එක විශ්වාස කරගෙන නෙවෙයි .

    ලොකේ ගස් තියෙනවා කියලා ඔයා කියන්නේ විශ්වාසයක් නිසා නෙමෙයිද?
    ගස් පැත්තකට දාමු, පේන, ඇහෙන, දැනෙන දේවල් ඇත්ත කියලා ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නෙම සාපේක්ෂකනම්? අඩුම තරමේ මේක ටයිප් කරන මන් ඉන්නවා කියන්නේ කොහොමද? සයන්ස් වලම consciousness ගැන hypothesis ඕන තරම් තියෙනවා.
    ------ Post added on Sep 21, 2025 at 10:39 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    ඒක තමයි අහන්නේ, දැනීම (පංචස්කන්ධ මට්ටම) ගැන කියන්න බැහැ. ඔය කියන්නේ *දැනගත්ත* දෙයක්.

    ආයේ අහනවා, මැටි බෝලයක් දකිද්දි, ඒක *මැටි බෝලයක්* කියලා දැනගන්නේ කොහොමද?
    මැටි බෝලයක් දකිද්දී ඉතින් මැටි බෝලයක් කියලා නැතුව වෙන බෝලයක් කියලා දකිනවද බන් ?

    ලොකේ ගස් තියෙනවා කියලා ඔයා කියන්නේ විශ්වාසයක් නිසා නෙමෙයිද?
    ගස් පැත්තකට දාමු, පේන, ඇහෙන, දැනෙන දේවල් ඇත්ත කියලා ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නෙම සාපේක්ෂකනම්?
    ප්‍රයෝගික දේවල් එකක් හුදු විශ්වාස පටල ගන්න එපා .

    දැන් උබට ඕනේ මගෙන් අත්දැකීම් කියන උත්තරේ ගන්න නේ ?
    ඉතින් ඕක මම කියපු මුල් කතාව එක්ක අදාළ නෑ . අදාළ කර ගත්තත් මම කියපු දේ පැත්තට මිසක් උබලා කතා කරන බුදු පිළිමේ එක්ක බැදෙන පවක් /අපහසයක් පැත්තට නෙවෙයි බර වෙන්නේ .
    ------ Post added on Sep 21, 2025 at 10:42 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මැටි බෝලයක් දකිද්දී ඉතින් මැටි බෝලයක් කියලා නැතුව වෙන බෝලයක් කියලා දකිනවද බන් ?

    ඒක වෙන විදිහ තමයි උඩ සුදු, කලු විතරක් තියෙන ලෝකයක් අරන් පත හෑල්ලක් ලිව්වේ. දකිනවා නෙමෙයි, පෙනීම තුල, මැටි බෝලයක් තියෙනවා කියලා *දැනගන්න* එක වෙන්නේ. දැන් ආයේ ඒක කියවලා බලන්න. මැටි බෝලේ, 'සුදු පාට' කියලා හිතන්.