මොකද මම දන්නවා ඕක මැටි නිර්මාණයක් විතරයි කියලා . ..
මැටි ගැන විතරයි මන් කතා කරේ. ඕන්නම් ආයේ කියවලා බලන්න.
මොකද මම දන්නවා ඕක මැටි නිර්මාණයක් විතරයි කියලා . ..
කළු සුදු කතාවක් මැටි වලට අදාළ නෑ .මැටි ගැන විතරයි මන් කතා කරේ. ඕන්නම් ආයේ කියවලා බලන්න.
ඒ තීරණයට ආවේ කොහොමද ?මේකේ ඔය "දන්නවා" කියන එකේ තමා ප්‍රශ්නෙ තියෙන්නෙ.
මේ ලෝකේ හැමදෙයක් ම කාගේ හරි විශ්වාසයක් විතරයි කියල උබට හිතෙන්නේ නැද්ද? ඇත්තම දේවල් කියල (යතාර්ථ) තියෙනවද?උබ අහන්නේ විශ්වාසයි , ඇත්තටම වෙන දේයි ගැන . .
ඇත්තටම සිද්ද වෙන දේ ඇත්තම වෙයි . ඒක මොකද්ද කියලා මම හරියටම දන්නේ නෑ . දැනට ඕක විශ්වාස විදියට තමයි මට පෙන්නේ .
ඒ කිව්වේ. අපි දෙයක් දන්නවා කියද්දිම තමා ඔය උඩ කියන දිට්ඨි කතා ඔක්කොම හැදෙන්නේ. මට තේරෙන්නේ එහෙම තමා ඕක ගැන.කළු සුදු කතාවක් මැටි වලට අදාළ නෑ .
ඒ තීරණයට ආවේ කොහොමද ?
එකත් ප්‍රශ්නයක් නේද ?
කළු සුදු කතාවක් මැටි වලට අදාළ නෑ .
ඒ කිව්වේ. අපි දෙයක් දන්නවා කියද්දිම තමා ඔය උඩ කියන දිට්ඨි කතා ඔක්කොම හැදෙන්නේ. මට තේරෙන්නේ එහෙම තමා ඕක ගැන.
උබ මම දන්නවා කියන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා කිව්වේ දැනගෙන ද ?ඒ කිව්වේ. අපි දෙයක් දන්නවා කියද්දිම තමා ඔය උඩ කියන දිට්ඨි කතා ඔක්කොම හැදෙන්නේ. මට තේරෙන්නේ එහෙම තමා ඕක ගැන.
ඒ උදාහරනේ මේ සිද්ධිය එක්ක අදාළ නෑ .සරල උදා. ගත්තේ. මොහොතක අත්දෑකීම (ලෝකය) 'මැටි' විදිහට ගන්න කියනවට වඩා ලේසියි ඒක.
උදා. වැඩක් නැ, හරි දේ හරි විදිහට සන්නිවේදනය වෙන්නයි ඕනේ.
උබ මම දන්නවා කියන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා කිව්වේ දැනගෙන ද ?
වෙන්න පුලුවන් .. අපි මැරෙන්නේ නැති වෙන්නත් පුලුවන් .මේ ලෝකේ හැමදෙයක් ම කාගේ හරි විශ්වාසයක් විතරයි කියල උබට හිතෙන්නේ නැද්ද? ඇත්තම දේවල් කියල (යතාර්ථ) තියෙනවද?
ඒ උදාහරනේ මේ සිද්ධිය එක්ක අදාළ නෑ .
මම කියන එක එක්ක ඕක සම්බන්දයක් නෑ . මම ඔහොම දෙයක් නෙවෙයි කිව්වේඅදාල නැ කියලා දැනගත්තේ කොහොමද?
මම කියන එක එක්ක ඕක සම්බන්දයක් නෑ . මම ඔහොම දෙයක් නෙවෙයි කිව්වේ
මට සාපේක්ෂව නන් ඔව්.උබ මම දන්නවා කියන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා කිව්වේ දැනගෙන ද ?
මම කිව්වේ ඔහොම දෙයක් නෙවෙයි . උබ මම කිව්වේ ඕක කියල හිතුවේ ඇයි ?ඉතින් මන් අහන්නේ සම්බන්ධ නැහැ කියලා කියන්නේ "කොහොමද" කියලා.
ඉතින් මම මුල් ඉදන් කිව්වේ මට දැනෙන දේ මැටි පිළිම ගැන . මම අනිත් ලෝකේ ඉන්න ඔක්කොම උන්ව මගේ විශ්වාස ඇතුලේ දාගන්න ගිහින් නෑ . ආගමේ කියන මිමි වලින් ලෝකේ ඔක්කොම මිනිස්සුන්ට වෙන දේ , කියන්න ගිහිනුත් නෑ .මට සාපේක්ෂව නන් ඔව්.
මම කිව්වේ ඔහොම දෙයක් නෙවෙයි . උබ මම කිව්වේ ඕක කියල හිතුවේ ඇයි ?
මම කියපු දේ මම නෙවෙයි උබ කියවන්නේ නිසා .ඉතින් ඔයා කියපු දේයි, මන් දාපු දේයි සම්බන්ධ නැ කියලා ඔයා දැනගත්ත විදිහ ගැන මන් අහන්නේ. දැන් කලින් කිව්වනේ සම්බන්ධයක් නැ කියලා.
මම කියපු දේ මම නෙවෙයි උබ කියවන්නේ නිසා .
මට දැනෙන දේ මැටි පිළිම ගැන
දැනෙනෙව කියන්නේ දැනීම .. ස්පර්ශය නෙවෙයි . මගේ දැනීම ට අනුව මම දේවල් කියල තියෙන්නේ මෙතන .මෙන්න මේ වගේ, එක එක දේවල් පේද්දි, ඇහෙද්දි, දැනෙද්දි දැනගන්නේ කොහොමද? කියලා. ඔය ඔයා දැනෙනවා කියන්නේ දැනගන්න එකට. දැනීම ඔයාට දැනගැනීමම වෙලා තියෙන්නේ. දැනීමක් අහුවෙන්නෙත් නැ.
අපෝ මෙච්චර අඩු මට්ටමක ඉදලනම් බැ අන්කල් අපේ ස්කෝලවලටත් ලැජ්ජයි.![]()
මගේ දැනීම ට අනුව මම දේවල් කියල තියෙන්නේ මෙතන .
වෙන කවුරු හරි කියපු දෙයක් ආගම උන නිසා එක විශ්වාස කරගෙන නෙවෙයි .
මැටි බෝලයක් දකිද්දී ඉතින් මැටි බෝලයක් කියලා නැතුව වෙන බෝලයක් කියලා දකිනවද බන් ?ඒක තමයි අහන්නේ, දැනීම (පංචස්කන්ධ මට්ටම) ගැන කියන්න බැහැ. ඔය කියන්නේ *දැනගත්ත* දෙයක්.
ආයේ අහනවා, මැටි බෝලයක් දකිද්දි, ඒක *මැටි බෝලයක්* කියලා දැනගන්නේ කොහොමද?
ප්‍රයෝගික දේවල් එකක් හුදු විශ්වාස පටල ගන්න එපා .ලොකේ ගස් තියෙනවා කියලා ඔයා කියන්නේ විශ්වාසයක් නිසා නෙමෙයිද?
ගස් පැත්තකට දාමු, පේන, ඇහෙන, දැනෙන දේවල් ඇත්ත කියලා ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නෙම සාපේක්ෂකනම්?
මැටි බෝලයක් දකිද්දී ඉතින් මැටි බෝලයක් කියලා නැතුව වෙන බෝලයක් කියලා දකිනවද බන් ?