බුදු දහමෙ පිලිම හදන්න පිලිම වලට වඳින්න ගස් වලට වඳින්න කියල නෑ. මම දන්න තරමින් හැමෝටම අවිහින්සාව පතුරවන්න කියල තියෙන්නෙ. ඒ නිසා ඕක පවක් සත්තුන්ට උන්ගෙ පාඩුවේ ඉන්ඩ දෙන්න ඕන. බුදු දහමෙ ගස් ගල් පිලිම වන්දනාවක් නැත. මම කොහොමත් පන්සල් යන්නෙත් නෑ අපේ පන්සලේ හාමුදුරුවෝ කොල්ලො තනියම අහු උනාම ගල් කපනවා. 
