මේක පවක්ද පිනක්ද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,203
    8,022
    113
    Galaha
    බුදු දහමෙ පිලිම හදන්න පිලිම වලට වඳින්න ගස් වලට වඳින්න කියල නෑ. මම දන්න තරමින් හැමෝටම අවිහින්සාව පතුරවන්න කියල තියෙන්නෙ. ඒ නිසා ඕක පවක් සත්තුන්ට උන්ගෙ පාඩුවේ ඉන්ඩ දෙන්න ඕන. බුදු දහමෙ ගස් ගල් පිලිම වන්දනාවක් නැත. මම කොහොමත් පන්සල් යන්නෙත් නෑ අපේ පන්සලේ හාමුදුරුවෝ කොල්ලො තනියම අහු උනාම ගල් කපනවා. :rolleyes2:
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,554
    113
    එකමත් එක රටක
    ඒක වෙන විදිහ තමයි උඩ සුදු, කලු විතරක් තියෙන ලෝකයක් අරන් පත හෑල්ලක් ලිව්වේ. දකිනවා නෙමෙයි, පෙනීම තුල, මැටි බෝලයක් තියෙනවා කියලා *දැනගන්න* එක වෙන්නේ. දැන් ආයේ ඒක කියවලා බලන්න. මැටි බෝලේ, 'සුදු පාට' කියලා හිතන්.
    ඉතින් ? :rofl:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ප්‍රයෝගික දේවල් එකක් හුදු විශ්වාස පටල ගන්න එපා .

    දැන් උබට ඕනේ මගෙන් අත්දැකීම් කියන උත්තරේ ගන්න නේ ?
    ඉතින් ඕක මම කියපු මුල් කතාව එක්ක අදාළ නෑ . අදාළ කර ගත්තත් මම කියපු දේ පැත්තට මිසක් උබලා කතා කරන බුදු පිළිමේ එක්ක බැදෙන පවක් /අපහසයක් පැත්තට නෙවෙයි බර වෙන්නේ .


    ප්‍රයෝගික, ප්‍රායෝගික නොවන කියන්නේ ඔයාගේ "සාපේක්ෂ" observation එකක් ඇතුලේ දැනගන්න දෙයක්නේ. ඉතින් මේකට objective value එකක් පනවන්නේ කොහොමද ඔයා?

    පින්/ පව් කතා අදාල නැ ධහමට, ඕක මන් කලිනුත් කියලා තියෙනවා. මන් කියන්නේ නිවන ගැන.

    ඉතින් ? :rofl:

    ඉතින් ආයේ සිහියෙන් කියවන්න.
    ------ Post added on Sep 21, 2025 at 10:47 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,554
    113
    එකමත් එක රටක
    ප්‍රයෝගික, ප්‍රායෝගික නොවන කියන්නේ ඔයාගේ "සාපේක්ෂ" observation එකක් ඇතුලේ දැනගන්න දෙයක්නේ. ඉතින් මේකට objective value එකක් පනවන්නේ කොහොමද ඔයා?

    පින්/ පව් කතා අදාල නැ ධහමට, ඕක මන් කලිනුත් කියලා තියෙනවා. මන් කියන්නේ නිවන ගැන.
    පින් පව් මොකද අදාළ නොවෙන්නේ දහමට / ආගමට ??
    ඕව සංකල්ප ආගමෙන් එන .
    ගස් කියන්නේ ප්‍රයෝගික ලෝකේ අත්විදින්න පුලුවන් දෙයක් ආගම් බේදයකින් තොරව ඕන කෙනෙක්ට දකින්න පුලුවන් අල්ලන්න පුලුවන් , අත්දකින්න පුලුවන් දේවල් .

    ඉතින් ආයේ සිහියෙන් කියවන්න.
    මම සිහියෙන් කියෙව්වේ . උබ උබ විශ්වාස කරන ආගමික් සංකල්ප ඇතුලට ලෝකෙම ඔබන්න ගියාට මට කරන්න දෙයක් නෑ . ඕව අදාළ ඒ ඒ ආගම් තමයි ඇත්ත කියලා විශ්වාස කරන උන්ට විතරයි .
    ------ Post added on Sep 21, 2025 at 10:50 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පින් පව් මොකද අදාළ නොවෙන්නේ දහමට / ආගමට ??

    අදාල වෙන්නැත්තේ 'නිවන' ට අදාල නැති නිසා.
    foot ball player කෙනෙක් වෙන්න goal එකක් තියෙන කෙනෙක් mbbs උපාධියක් කරන්න ඕනේ නැහැනේ තමන්ගේ goal එකට යන්න?


    ඕන කෙනෙක්ට

    "ඕන" කෙනෙක් කියන්නෙත් ඔයාට පේන, ඇහෙන, දැනෙන දේවල්නේ. ඔයාට subjectivity එකෙන් පිට පනින්න බැ. 😋

    මම සිහියෙන් කියෙව්වේ . උබ උබ විශ්වාස කරන ආගමික් සංකල්ප ඇතුලට ලෝකෙම ඔබන්න ගියාට මට කරන්න දෙයක් නෑ . ඕව අදාළ ඒ ඒ ආගම් තමයි ඇත්ත කියලා විශ්වාස කරන උන්ට විතරයි .

    එක්කෙනෙක් ආගම් ඇත්ත කියලා හිතන් ඉන්නවා.

    ඔයා, ඔයාට පේන, ඇහෙන, දැනෙන දේවල් ඇත්ත කියලා හිතන් ඉන්නවා.

    ඔයාගෙයි අරයගෙයි වෙනස මොකක්ද ඉතින්?
    ------ Post added on Sep 21, 2025 at 10:55 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,554
    113
    එකමත් එක රටක
    එක්කෙනෙක් ආගම් ඇත්ත කියලා හිතන් ඉන්නවා.

    ඔයා, ඔයාට පේන, ඇහෙන, දැනෙන දේවල් ඇත්ත කියලා හිතන් ඉන්නවා.

    ඔයාගෙයි අරයගෙයි වෙනස මොකක්ද ඉතින්?
    මම අඩුම ගානේ මගේ දැනීම / ප්‍රයෝගික පැත්ත කියල පෙන්නන පුලුවන් දෙයක් කියන්නේ .
    අනිත් එකා ඌ ටවත් ඔප්පු කරගන්න පෙන්නන බැරි ඌ වත් හරියට දන්නේ නැති වෙන කවුරු හරි කියපු හුදු විශ්වාසයක් උඩ ඉන්නේ .
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම අඩුම ගානේ මගේ දැනීම / ප්‍රයෝගික පැත්ත කියල පෙන්නන පුලුවන් දෙයක් කියන්නේ

    අනිත් එකාව පැත්තකට දාමු,
    ඔයා කොහොමද මට පෙන්නන්නේ (ඔප්පු කරන්නේ) 'අඹ ගස්' තියෙනවා කියලා?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,554
    113
    එකමත් එක රටක
    ඔයා කොහොමද කියන්නේ මන් අඹ දැක්කා කියලා?
    මම ත් උබ ඔය පින්තුරේ තියන වගේ ඒවාට තමයි අඹ කියන්නේ .
    උබ අඹ දැකල තියනව මම දැකල තියන විදියට ම .. ඒකයි උබ ඔය පින්තුරේ දැම්මේ .
    දැන් බොරුවට උබ දැකල නෑ කියන්න නම් එපා . 🤪

    ඔයා කොහොමද මට පෙන්නන්නේ (ඔප්පු කරන්නේ) 'අඹ ගස්' තියෙනවා කියලා?
    ලොකු එක 🥭
    :ROFLMAO:
     
    • Haha
    Reactions: nuwan9999

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම ත් උබ ඔය පින්තුරේ තියන වගේ ඒවාට තමයි අඹ කියන්නේ .
    උබ අඹ දැකල තියනව මම දැකල තියන විදියට ම .. ඒකයි උබ ඔය පින්තුරේ දැම්මේ .
    දැන් බොරුවට උබ දැකල නෑ කියන්න නම් එපා . 🤪

    'Fiona Dabare' දැනගත්තේ ඔයා මේ forum එකේ දැකලා, 'පුද්ගලයෙක්' කියලා දැනගෙන. මාව එදා තමයි ඔයා හදාගත්තේ. අඹත් එහෙම්මම තමයි හදාගත්තේ. ඔයා හදාගත්ත එකක්, ඔයා හදාගත්ත කෙනෙක්ට පෙන්නන්න නෙමෙයි මන් කිව්වේ. 'මට' පෙන්නන්න කියලා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,554
    113
    එකමත් එක රටක
    'Fiona Dabare' දැනගත්තේ ඔයා මේ forum එකේ දැකලා, 'පුද්ගලයෙක්' කියලා දැනගෙන. මාව එදා තමයි ඔයා හදාගත්තේ. අඹත් එහෙම්මම තමයි හදාගතතේ. ඔයා හදාගත්ත එකක්, ඔයා හදාගත්ත කෙනෙක්ට පෙන්නන්න නෙමෙයි මන් කිව්වේ. 'මට' පෙන්නන්න කියලා.
    උබ මොන නමෙන් ආවත් උබ අඹ දන්නවා , අඹ දැකල තියනව කියලා මම ඔප්පු කරා .
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබ මොන නමෙන් ආවත් උබ අඹ දන්නවා කියලා මම ඔප්පු කරා .

    or
    ඔයා, ඔයාගෙම කාටහරි මොකක්හරි ඔප්පු කෙරුවා කියලා දැනගත්තා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    හම්. ඔයිට වැඩිය කියන්න දෙයක් නැ.
    උඹ කියන්නේ අපේ පංච ඉන්ද්‍රියන් වලට නොදැනෙන දැනීම් මේ ලෝකේ තියෙන්න පුලුවන්ද? රූප, ශබ්ධ, ඝන්ධ, වේධනා, රස, ස්පර්ශ. එහෙම තියෙනව නම් ඒ මොනාද කියලා අපිට හිතා ගන්නවත් බෑ නේද. 🙁

    අදාල වෙන්නැත්තේ 'නිවන' ට අදාල නැති නිසා.
    foot ball player කෙනෙක් වෙන්න goal එකක් තියෙන කෙනෙක් mbbs උපාධියක් කරන්න ඕනේ නැහැනේ තමන්ගේ goal එකට යන්න?
    ගුලි දෙකක් ගැහුවද බන්? overdose වෙලා වගේ. 🤷🏻‍♂️
    ------ Post added on Sep 21, 2025 at 11:56 PM
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,491
    113
    Dan Inna Tattayo Pacha Keline Thamange Waraprasada Comfort Life Eka Wenuwen, Gihiyanda Kape Kirim Karanda Kiyala Atarinda Kiyanawa. Nexrt Life Eke Comfort Life Ekak Ganda.
    But That's Not How KARMA Works

    Thawa Ara Judge La Wage Balen Samaje Bayakaran Inne Tattayoth. Paw Wenawa/ Nattan Hire Inda Wenawa Wiwechana Karoth . Mokada Tattayo/ Judical System/Judge Lage Pawathma Thiyenne Ehema Samaje Bayakaran Hitiyama