මේක පොඩ්ඩක් බලපල්ල

AnuradhaRa

Well-known member
  • මේක පොඩ්ඩක් බලපල්ල

    ගෙදර නියුටල් වයර් එක මීටරේ ගාවින් කැඩිලනං, නියුටල් එකෙන් කරන්ට් එක වදින්නෙ නැති කතාව බොරු වෙනව :shocked:

    Capture.JPG

    Capture 2.JPG

    ලෑම්ප් ස්විච් එකක් ගත්තම ඒක ඕෆ් කරල තියෙද්දි එක පැතක විතරයි ටෙස්ටරයක් තිබ්බොත් ලයිට් එක පත්තු වෙන්නෙ.. ඒ වුණාට ස්විච් එක ඔන් කළාට පස්සෙ දෙපැත්තෙම කරන්ට් එක තියෙනව..

    Capture 1.JPG

    ඒත් බලබ් එකක් ගත්තම දෙපැත්තෙම කරන්ට් එක නෑ.. මම කියන්නෙ ස්විච් එක පැත්තෙන් එන වයර් එක නෙමේ.. නියුටල් එක පැත්තෙන් එන වයර් එකේ ටෙස්ටරයක් තියල බැලුවොත් ඒක පත්තු වෙන්නෙ නෑ..

    ඒත් උඹලට තේරෙන්ඩ ඕන බල්බ් එක පත්තු වෙනවනං, නියුටල් එකේ වුණත් කරන්ට් එකක් යනව කියල
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    A/C කරන්ට් එක තියන සිස්ටම් එකක උබ කොහොමද නියුට්‍රල් ලයිව් වයර් තෙරුවේ..
     
    AnuradhaRa

    Well-known member
  • A/C කරන්ට් එක තියන සිස්ටම් එකක උබ කොහොමද නියුට්‍රල් ලයිව් වයර් තෙරුවේ..

    පාරෙන් එන්නෙ බං නියුටල් එක.. වෝල්ටේජ් එක 0යි කියලනෙ කියන්නෙ..
    තවත් කියනවනං ට්‍රාන්ස්ෆෝමරේ සෙකනඩ්රි වයින්ඩිං එකේ (ස්ටාර් වයින්ඩිං එකේ) මැදින් ගන්න ලයින් එක..

    මේකනෙ බං අපි ලෑම්ප් ස්විච් එක දැම්මම ඒකෙ ඇනිත් පැත්තත් ලයිව් වෙනව.. ටෙස්ටරේ තියල බලහංකො.. ලයිට් එකේ නියුටල් එකනං ලයිට් එක ඔන් කලා කියල වෙනසක් නෑ..
    ඒත් ගෙදර නියුටල් එක පාරට සම්බන්ධ නැත්තං, එක ස්විච් එකක් හරි දැම්මොත් ගෙදර නියුටල් වයර් ටික ලයිව් වෙලා යනව.. ඒකයි කියන්නෙ..
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පාරෙන් එන්නෙ බං නියුටල් එක.. වෝල්ටේජ් එක 0යි කියලනෙ කියන්නෙ..
    තවත් කියනවනං ට්‍රාන්ස්ෆෝමරේ සෙකනඩ්රි වයින්ඩිං එකේ (ස්ටාර් වයින්ඩිං එකේ) මැදින් ගන්න ලයින් එක..

    මේකනෙ බං අපි ලෑම්ප් ස්විච් එක දැම්මම ඒකෙ ඇනිත් පැත්තත් ලයිව් වෙනව.. ටෙස්ටරේ තියල බලහංකො.. ලයිට් එකේ නියුටල් එකනං ලයිට් එක ඔන් කලා කියල වෙනසක් නෑ..
    ඒත් ගෙදර නියුටල් එක පාරට සම්බන්ධ නැත්තං, ගෙදර නියුටල් කියල කියන්ඩ පුල්වන් ලයින් එකක් නැතුව යනව.. ඒකයි කියන්නෙ..
    ඔව් උබ කියන එක හරි. බල්බ් එකේ ෆිලමන්ට් එක එතකොට මුලු සර්කිට් එකේම එක්ස්ටෙන්ශන් එකක්. බල්බ් එකක් විතරක් නෙමෙයි. ඔනැම එකකට ඒක අදාලයි සර්කිට් එක විවෘත නම්.
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් උබ කියන එක හරි. බල්බ් එකේ ෆිලමන්ට් එක එතකොට මුලු සර්කිට් එකේම එක්ස්ටෙන්ශන් එකක්. බල්බ් එකක් විතරක් නෙමෙයි. ඔනැම එකකට ඒක අදාලයි සර්කිට් එක විවෘත නම්.

    ඒක හරි පුදුමයි නේ බං.. අපි සන්නායකට විවෘත වුණත් අපිට කරන්ට් එක වදින්නෙ නෑ.. හරියට නිකං පාරෙ නියුටල් එක කරන්ට් එක උරා ගන්නව වගේ.. අපි අත තිබ්බට කරන්ට් එක වදින්නෙ නෑනෙ බං චුට්ටක්වත්..
     
    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    පාරෙන් එන්නෙ බං නියුටල් එක.. වෝල්ටේජ් එක 0යි කියලනෙ කියන්නෙ..
    තවත් කියනවනං ට්‍රාන්ස්ෆෝමරේ සෙකනඩ්රි වයින්ඩිං එකේ (ස්ටාර් වයින්ඩිං එකේ) මැදින් ගන්න ලයින් එක..

    මේකනෙ බං අපි ලෑම්ප් ස්විච් එක දැම්මම ඒකෙ ඇනිත් පැත්තත් ලයිව් වෙනව.. ටෙස්ටරේ තියල බලහංකො.. ලයිට් එකේ නියුටල් එකනං ලයිට් එක ඔන් කලා කියල වෙනසක් නෑ..
    ඒත් ගෙදර නියුටල් එක පාරට සම්බන්ධ නැත්තං, එක ස්විච් එකක් හරි දැම්මොත් ගෙදර නියුටල් වයර් ටික ලයිව් වෙලා යනව.. ඒකයි කියන්නෙ..

    මචන් උඹ ප්‍රශ්නෙයි උත්තරයි දෙකම දීලා තියෙන්නේ.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඒක හරි පුදුමයි නේ බං.. අපි සන්නායකට විවෘත වුණත් අපිට කරන්ට් එක වදින්නෙ නෑ.. හරියට නිකං පාරෙ නියුටල් එක කරන්ට් එක උරා ගන්නව වගේ.. අපි අත තිබ්බට කරන්ට් එක වදින්නෙ නෑනෙ බං චුට්ටක්වත්..

    ධාරාවක් ගමන් කරන්න විභව අන්තරයක් තියෙන්න ඕනේ.
    නියුට්‍රල් එකෙයි පොලොවෙයි විභවය 0.
    හැබැයි නියුට්‍රල් අල්ල අල්ල බලන්න එපා.:no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒක හරි පුදුමයි නේ බං.. අපි සන්නායකට විවෘත වුණත් අපිට කරන්ට් එක වදින්නෙ නෑ.. හරියට නිකං පාරෙ නියුටල් එක කරන්ට් එක උරා ගන්නව වගේ.. අපි අත තිබ්බට කරන්ට් එක වදින්නෙ නෑනෙ බං චුට්ටක්වත්..
    උබ ෆිලමන්ට් එක වගේ උබට කරන්ට් එක ව්දුනා කියලා දැනෙන්න නම් සර්කිට් එක කම්ප්ලීට් වෙන්න ඔනේ.. සර්කිට් එක කම්ප්ලීට් වෙන්න නම් උබ ලයිව් වයර් එක අල්ලන ගමන් එක්කො අර්ත් වෙන්න ඔනේ. නැත්තම් නියුට්‍රල් එක අල්ලන්න ඔනේ. එතකොට සර්කිට් එක කප්ම්ලීට්.. හැබැයි ලයිව් වයර් එක අල්ලන්න යන්න එපා.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පාරෙන් එන්නෙ බං නියුටල් එක.. වෝල්ටේජ් එක 0යි කියලනෙ කියන්නෙ..
    තවත් කියනවනං ට්‍රාන්ස්ෆෝමරේ සෙකනඩ්රි වයින්ඩිං එකේ (ස්ටාර් වයින්ඩිං එකේ) මැදින් ගන්න ලයින් එක..

    මේකනෙ බං අපි ලෑම්ප් ස්විච් එක දැම්මම ඒකෙ ඇනිත් පැත්තත් ලයිව් වෙනව.. ටෙස්ටරේ තියල බලහංකො.. ලයිට් එකේ නියුටල් එකනං ලයිට් එක ඔන් කලා කියල වෙනසක් නෑ..
    ඒත් ගෙදර නියුටල් එක පාරට සම්බන්ධ නැත්තං, එක ස්විච් එකක් හරි දැම්මොත් ගෙදර නියුටල් වයර් ටික ලයිව් වෙලා යනව.. ඒකයි කියන්නෙ..

    circuite eka open nisath, switch eka on nisa bulb eka conductor ekak vidihata vada karanne. ekai bulb eke newtral end eketh tester eka thibunama tester eka on wenne
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මචන් ධාරාවක් ගමන් කරන්න පරිපථය සන්වෘත වෙන්න ඕන..ස්විච් එක ඕෆ් කරල තියෙද්දි උඩ පැත්තෙ කරන්ට් එක තියෙනව යට පැත්තෙ නෑ කියල එකක් නෑ..කරන්ට් එකයි විභවයයි පටලව ගන්න එපා..
     
    AnuradhaRa

    Well-known member
  • හරි හරි බං.. මට තේරෙනව..
    මං මේ කල්පනා කළේ Live ලයින් එක, මොකක් හරි ප්‍රතිරෝධයක් හරහා ගිය ගමං එතනින් එහාට නියුටල් වෙන හැටි..
    ඒකෙත් හැටි :P

    ට්‍රාන්ස්ෆෝමරේ ස්ටාර් වයින්ඩි එකේ මැද අර්ත් වෙනවටත් වඩා සාර්තක විදියට අපි අර්ත් වෙනවනං, අපිට කරන්ට් එක වදින්ඩ පුලුවන් නේද ? මං කියන්නෙ නියුටල් වයර් එකෙන්..
     
    AnuradhaRa

    Well-known member
  • සමහර විට ස්ටාර් වයින්ඩිං එකේ මැදට වඩා අපිට අර්ත් කරන්ඩ බැරුව ඇති..
    කොහොමත් බැරුව ඇති.. සෙන්ටර් ටැප් අර්ත් එකක්නෙ තියෙන්නෙ.. අපේ පොළවෙ අර්ත් එක වගේ නෙමේ නේ..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    :lol: ඒ මචං හරියට බැලන්ස් වෙලා නැති නිසා.. උඹලට කරන්ට් එක දෙන ට්‍රාන්ස්ෆෝමරේ හරියට අර්ත් කරල නැතුව ඇති..

    yes.. earth issue ekak tiyenawa.. ape transfomer eke.. samahara days walata reta ceiling lamps LED ewa weda :lol:
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    Neutral එක circuit board එක ලගින් කැඩිලනම් bulb පත්තු වෙනවද මචං switch on කලාම ?
    නෑ නේද ?
    නමුත් ඔයා කියන්නේ Neutral එක circuit board එක ලගින් කැඩිලනම් ඒක switch on කලාම phase line එකක් වගේ ක්‍රියා කරනවා කියලද ?
     
    AnuradhaRa

    Well-known member
  • Neutral එක circuit board එක ලගින් කැඩිලනම් bulb පත්තු වෙනවද මචං switch on කලාම ?
    නෑ නේද ?
    නමුත් ඔයා කියන්නේ Neutral එක circuit board එක ලගින් කැඩිලනම් ඒක switch on කලාම phase line එකක් වගේ ක්‍රියා කරනවා කියලද ?

    bulb එකනං පත්තු වෙන්න විදියක් නෑ.. හැබැයි නියුටල් එක ඒ වෙලාවට ඇල්ලුවොත් අපිට කරන්ට් එක වදියි, එහෙම වදින කොටම ලයිට් එකත් පත්තු වෙයි :D

    මොකද අපේ ඇඟ හරහා පොළවට පාත් එක සම්පූර්ණ වෙන නිසා.. එහෙමයි මම හිතුවෙ..