මේක පොඩ්ඩක් බලපල්ල
ගෙදර නියුටල් වයර් එක මීටරේ ගාවින් කැඩිලනං, නියුටල් එකෙන් කරන්ට් එක වදින්නෙ නැති කතාව බොරු වෙනව

ලෑම්ප් ස්විච් එකක් ගත්තම ඒක ඕෆ් කරල තියෙද්දි එක පැතක විතරයි ටෙස්ටරයක් තිබ්බොත් ලයිට් එක පත්තු වෙන්නෙ.. ඒ වුණාට ස්විච් එක ඔන් කළාට පස්සෙ දෙපැත්තෙම කරන්ට් එක තියෙනව..

ඒත් බලබ් එකක් ගත්තම දෙපැත්තෙම කරන්ට් එක නෑ.. මම කියන්නෙ ස්විච් එක පැත්තෙන් එන වයර් එක නෙමේ.. නියුටල් එක පැත්තෙන් එන වයර් එකේ ටෙස්ටරයක් තියල බැලුවොත් ඒක පත්තු වෙන්නෙ නෑ..
ඒත් උඹලට තේරෙන්ඩ ඕන බල්බ් එක පත්තු වෙනවනං, නියුටල් එකේ වුණත් කරන්ට් එකක් යනව කියල

Last edited: