මේක පොඩ්ඩක් බලල මොනව හරි කියපල්ල

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    මේක පොඩ්ඩක් බලල මොනව හරි කියපල්ල

    මාස 3ක් පාට්ටයිම් කෝඩ් කරල සයිට් එක 90% ඉවර කලා
    A-Z PHP/MYSQL මම තනියෙම කෝඩ් කලේ. ටෙස්ට් ඇඩ් එකක් දෙකක් දාල. හොද නරක අදහස් කියපල්ල. තව PHP/MYSQL ගැටළු තියෙනවනම් අහපල්ල පුළුවන් විදිහට උදවු කරන්නම්

    URL

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,413
    1,678
    113
    wade nam niyameta karala thyenwa..eth design eka ikman eke copyak wage kiyalath hithuna. anyway good luck
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    wede ela bn

    :confused: එත් ඇයි බන් උබත් මේකම කලේ :sorry: http://pahasu.lk ලංකවේ ගොඩක් site වල දැන් ඔය tempalte එක තියෙනවනේ බන් :confused: :baffled: :rolleyes:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    wede ela bn

    :confused: එත් ඇයි බන් උබත් මේකම කලේ :sorry: http://pahasu.lk ලංකවේ ගොඩක් site වල දැන් ඔය tempalte එක තියෙනවනේ බන් :confused: :baffled: :rolleyes:

    meke template eka mage ekak nemei. template eka ona welawaka wenas karanna puluwan.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උත්සාහය නම් හොඳයි මචන්...:D

    එත් අපරාදේ උඹ ඕකට යට කරපු මහන්සිය...:baffled: re-inventing the wheel වගේ වැඩක් තමයි මේකත්...:yes:

    මා එක්ක තරහ වෙන්න එපා...:P උඹ අදහස් අහපු නිසා කියන්නේ මේ...ක්ලැසිෆයිඩ් ඇඩ්ස් සයිට් හදල වැඩක් නැහැ...:no: කොහොම කරත් උබට ඕකේ අන්තිම බිස්නස් මොඩල් එක මොකක්ද වෙන්නේ? ;) ඇඩ්ස් දාන උන්ගෙන් එක්කෝ සල්ලි ගන්න ඕනේ, නැත්තම් අමතර ෆීචර්ස් වලට චාර්ජ් කරන්න ඕනේ...නැත්තම් ඕක කරන එක තේරුමකුත් නැහැනේ..:baffled:

    අනිත් එක මෙච්චර ක්ලැසිෆයිඩ් සයිට් ෆේල් වෙද්දී උබ ඕක මුල ඉදල හදල වෙච්ච මහන්සිය අපරාදේ කියල හිතෙනවා...:oo: උබට ඕක ෆේල් උනොත් අතරල දාන්නත් බැහැ මොකද උඹේ මහන්සිය මේකට යොදවපු නිසා...:yes: ඊට වඩා හොද වෙන්න තිබ්බ උඹ ස්ක්‍රිප්ට් එකක් අරන් දාල කෙරුවානම් මොකද අන්තිම අරමුණ වෙන්නේ මිනිස්සු ඇවිත් ඇඩ්ස් දාන එක නේ...එකට මේක ඔයා හැදුවද, ස්ක්‍රිප්ට් එකක් දැම්මද කියන දේ අදාළ නැහැ..ඇඩ්ස් දාන එකාට මේක ඔයා මහන්සි වෙලා හැදුව කියන දේ හිතන්න යන්නේ නැහැ....එහෙම එකේ උඹ මේකට මහන්සි නොවී කරානම් ඉවරයි...එතකොට ෆේල් උනත් අතැරලා දාන්න පුළුවන්..

    ඔය මහන්සිය අලුත් ම අයිඩියා එකකට දැම්මනම් මීට වඩා ගොඩක් වටිනා දෙයක් කරන්න තිබ්බ..:love: මට උඹ එක්ක ඉරිසියාවකටත් වත් වෙන මොකටවත් නෙමෙයි මේ කියන්නේ... :rofl: මම ක්ලසිෆයිඩ් සයිට් හැදුවේ දැන් අවුරුදු 5කටත් කලින් වගේ..ඔය වගේම ඔටෝලන්කා වගේ එකක් මම ම තනියෙන් කෝඩ් කරලා..:baffled: තාමත් ඒ කෝඩ් බේස් තියෙනවා මා ලග පරිස්සමට...:P

    එත් මම කිව්වේ සිරා කතාව..උඹ දිගටම කරන පලයන්..ජය වේවා කියල සුභ පතනවා...:) පුලුවන්නම් ඔයාගේ දැනුම යොදවල අලුත් ම දෙයක් කරන්න...ලංකාව ගැන විතරක් හිතන්න එපා..:)
     
    ස්තුතියි සහෝ අදහස් වලට. මම මේක කරන්නේ බිස්නස් එකකට නෙමෙයි මචං ආසාවට. හොස්ටින් වලට මට වියදමක් යන්නෙ නෑ. මගේ අයිපේජ් එකවුනිට් එකක් තියෙනව එකෙ ඕනතරමක් හොස්ට් කරන්න පුලුවන්. ඩොමේන් එකට 3450ක් අවුරද්දකට දාන එක අවුලක් නෑ බං. මේක කෝඩ් කරන්න පටන්ගන්නකොට මට ගොඩක් PHP/MYSQL දැනුමක් තිබ්බෙ නෑ. දන් හොද දැනුමක් තියෙනව.