උත්සාහය නම් හොඳයි මචන්...
එත් අපරාදේ උඹ ඕකට යට කරපු මහන්සිය...

re-inventing the wheel වගේ වැඩක් තමයි මේකත්...
මා එක්ක තරහ වෙන්න එපා...

උඹ අදහස් අහපු නිසා කියන්නේ මේ...ක්ලැසිෆයිඩ් ඇඩ්ස් සයිට් හදල වැඩක් නැහැ...

කොහොම කරත් උබට ඕකේ අන්තිම බිස්නස් මොඩල් එක මොකක්ද වෙන්නේ?

ඇඩ්ස් දාන උන්ගෙන් එක්කෝ සල්ලි ගන්න ඕනේ, නැත්තම් අමතර ෆීචර්ස් වලට චාර්ජ් කරන්න ඕනේ...නැත්තම් ඕක කරන එක තේරුමකුත් නැහැනේ..
අනිත් එක මෙච්චර ක්ලැසිෆයිඩ් සයිට් ෆේල් වෙද්දී උබ ඕක මුල ඉදල හදල වෙච්ච මහන්සිය අපරාදේ කියල හිතෙනවා...

උබට ඕක ෆේල් උනොත් අතරල දාන්නත් බැහැ මොකද උඹේ මහන්සිය මේකට යොදවපු නිසා...

ඊට වඩා හොද වෙන්න තිබ්බ උඹ ස්ක්රිප්ට් එකක් අරන් දාල කෙරුවානම් මොකද අන්තිම අරමුණ වෙන්නේ මිනිස්සු ඇවිත් ඇඩ්ස් දාන එක නේ...එකට මේක ඔයා හැදුවද, ස්ක්රිප්ට් එකක් දැම්මද කියන දේ අදාළ නැහැ..ඇඩ්ස් දාන එකාට මේක ඔයා මහන්සි වෙලා හැදුව කියන දේ හිතන්න යන්නේ නැහැ....එහෙම එකේ උඹ මේකට මහන්සි නොවී කරානම් ඉවරයි...එතකොට ෆේල් උනත් අතැරලා දාන්න පුළුවන්..
ඔය මහන්සිය අලුත් ම අයිඩියා එකකට දැම්මනම් මීට වඩා ගොඩක් වටිනා දෙයක් කරන්න තිබ්බ..

මට උඹ එක්ක ඉරිසියාවකටත් වත් වෙන මොකටවත් නෙමෙයි මේ කියන්නේ...

මම ක්ලසිෆයිඩ් සයිට් හැදුවේ දැන් අවුරුදු 5කටත් කලින් වගේ..ඔය වගේම ඔටෝලන්කා වගේ එකක් මම ම තනියෙන් කෝඩ් කරලා..

තාමත් ඒ කෝඩ් බේස් තියෙනවා මා ලග පරිස්සමට...
එත් මම කිව්වේ සිරා කතාව..උඹ දිගටම කරන පලයන්..ජය වේවා කියල සුභ පතනවා...

පුලුවන්නම් ඔයාගේ දැනුම යොදවල අලුත් ම දෙයක් කරන්න...ලංකාව ගැන විතරක් හිතන්න එපා..