බෝඩ් එක msi h81m-e34 HDMI පෝට් එකට මොනිටර් එක ගහල තියෙන්නෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,073 1 43,486 113 Jul 31, 2024 #1 බෝඩ් එක msi h81m-e34 HDMI පෝට් එකට මොනිටර් එක ගහල තියෙන්නෙ
Clockwork Well-known member Mar 6, 2024 9,486 8,975 113 Jul 31, 2024 #2 AnuradhaRa said: බෝඩ් එක msi h81m-e34 HDMI පෝට් එකට මොනිටර් එක ගහල තියෙන්නෙ Click to expand... 60000HZ Reactions: AnuradhaRa
AnuradhaRa said: බෝඩ් එක msi h81m-e34 HDMI පෝට් එකට මොනිටර් එක ගහල තියෙන්නෙ Click to expand... 60000HZ
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,635 11,390 113 හඳට කිට්ටුව Jul 31, 2024 #3 50 Reactions: AnuradhaRa
dbug Well-known member Sep 7, 2008 1,837 2,487 113 Jul 31, 2024 #6 oya pennannee ubbe monitor + VGA eka support karan refresh rate list eka.. ooke maximum eka daaganin.. ethakota eye ekata hodai.. Reactions: hasithayad, EssJeeEm and AnuradhaRa
oya pennannee ubbe monitor + VGA eka support karan refresh rate list eka.. ooke maximum eka daaganin.. ethakota eye ekata hodai..
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jul 31, 2024 #7 75 දාලා බලන්න මොනිටර් එක දිගටම පේනවද කියල. එක පාරට පේන්නේ නැතුව ගියොත් ටිකක් වෙලා ඉන්න. එතකොට ආපහු පේන්න පටන් ගන්නවා. ඊට පස්සෙ 60 දීලා බලන්න. පේනවනම් අවුලක් නෑ. 60 පේන්නෙත් නැත්නම් 50 දෙන්න Reactions: lankalk and AnuradhaRa
75 දාලා බලන්න මොනිටර් එක දිගටම පේනවද කියල. එක පාරට පේන්නේ නැතුව ගියොත් ටිකක් වෙලා ඉන්න. එතකොට ආපහු පේන්න පටන් ගන්නවා. ඊට පස්සෙ 60 දීලා බලන්න. පේනවනම් අවුලක් නෑ. 60 පේන්නෙත් නැත්නම් 50 දෙන්න