මේක මම Hz කීයටද තියන්න ඕනෙ

AnuradhaRa

Well-known member
  • බෝඩ් එක msi h81m-e34
    HDMI පෝට් එකට මොනිටර් එක ගහල තියෙන්නෙ



    7xgTQWW.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    75 දාලා බලන්න මොනිටර් එක දිගටම පේනවද කියල. එක පාරට පේන්නේ නැතුව ගියොත් ටිකක් වෙලා ඉන්න. එතකොට ආපහු පේන්න පටන් ගන්නවා. ඊට පස්සෙ 60 දීලා බලන්න. පේනවනම් අවුලක් නෑ. 60 පේන්නෙත් නැත්නම් 50 දෙන්න