රූපවාහිනියෙ ගියපු එකේ හැඩොක් නිතරම කියනව "දෙදරන දඟර සුලං" කියන එක.
මම ගාව VHS සෙට් එකම තියනව රෙකෝඩිං.
දැන් ඔක්කොම පුස් කාල
මම ගාව VHS සෙට් එකම තියනව රෙකෝඩිං.

දැන් ඔක්කොම පුස් කාල



“Bibili nagina beli katu” kiyanneth rupawahiniye eke neda machan?රූපවාහිනියෙ ගියපු එකේ හැඩොක් නිතරම කියනව "දෙදරන දඟර සුලං" කියන එක.
මම ගාව VHS සෙට් එකම තියනව රෙකෝඩිං.
දැන් ඔක්කොම පුස් කාල![]()
ඔය දෙකම සිරසේත් කියනව වෙන්න ඕනේ.“Bibili nagina beli katu” kiyanneth rupawahiniye eke neda machan?
“Bibili nagina beli katu” kiyanneth rupawahiniye eke neda machan?
දෙකේම ගියා, එකම හඬනළුවො යොදාගෙන වෙන වෙනම හඬකවල...සිරසෙනේ ගියේ![]()
"බිබිලි නගින බෙලිකටූ..."දෙදරණ දඟර සුළං![]()
ahh.. ehenam handen theendu karanna ba.එකම හඬනළුවො යොදාගෙන
Dan patta ganan neda oya set eka?
Sale yaddi gatte machan... nattan tikak gananahh.. ehenam handen theendu karanna ba.
Dan patta ganan neda oya set eka?
------ Post added on Sep 5, 2023 at 11:43 AM

