මේක රූපවාහිනියෙන් හඬ කවපු ටින් ටින් ද? 🤔

lilman

Well-known member
  • May 10, 2009
    41,095
    54,765
    113
    Colombo
    රූපවාහිනියෙ ගියපු එකේ හැඩොක් නිතරම කියනව "දෙදරන දඟර සුලං" කියන එක.

    මම ගාව VHS සෙට් එකම තියනව රෙකෝඩිං. ;)

    දැන් ඔක්කොම පුස් කාල :(
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    රූපවාහිනියෙ ගියපු එකේ හැඩොක් නිතරම කියනව "දෙදරන දඟර සුලං" කියන එක.

    මම ගාව VHS සෙට් එකම තියනව රෙකෝඩිං. ;)

    දැන් ඔක්කොම පුස් කාල :(
    “Bibili nagina beli katu” kiyanneth rupawahiniye eke neda machan?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,815
    167,471
    113
    එකමත් එක රටක
    “Bibili nagina beli katu” kiyanneth rupawahiniye eke neda machan?
    ඔය දෙකම සිරසේත් කියනව වෙන්න ඕනේ.
    ඔය දෙකම english එකේ තියන වචන හරවල.

    දස දහසක් දෙදරන දගර සුළි සුළං
    "ten thousand thundering typhoons"

    බිබිලි නගින බෙලි කටු
    "blistering barnacles"
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    1998 රුපවාහිනියේ ගියේ. හවස 6ට . කැන්ඩොස් තමා ස්ප‌ොන්සර්.

    ඊට පස්සේ සිරස ගත්තා. සිරසනේ අයෙ ඩබ් කරා. මං සිරස‌ේ ගිය ඒක බලලා නැ. ඒ් දවස් වල සිරස අහු වෙන්නේත නැ
     
    • Love
    Reactions: Heshan Daminda

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මේක ජාතික එකේ ගිය එක තමයි මු රජ පොරක් මේක ජාතික එකේ වත් නැ ..මේක ජාතික එකේ ගිය එකේ තමයි බලපන්කො dialog deliverys වල තියන සංයමය ටයි මාමා ගියා විතරයි ජාතික එකේ හඩකැවීම් ඉවරයි ..
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,662
    21,290
    113
    ජාතිකේ එක තමයි
    සිරසේ සිය කාර්ටුන් වර්ශන් එක වෙනස්....ටිකක් ඩාර්ක් කලර්ස්
    ජාතිකේ එක තමයි ඔය වගේ කලර්ස් තිබ්බේ....වොයිස් ටිකත් මතකයි....
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒ වගේ තමයි. කැප්ටන් හැඩොක් හිටියනම් හරියටම කියන්න තිබ්බෙ
     
    • Love
    Reactions: Heshan Daminda

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    WWII kale apu katun ekak nisa thami oke intro sound eka patta.
    e1d2c4bc6e60e43984ec0a960315b4f8.jpg





    me music eka aheddi patta duaki ithin podi kale mathak wenawa 🥺
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    දෙබස් වල හැටියට රූපවාහිණියෙ එක තමයි...
    තොම්සන්ලට "රහස්පරීක්ශකවරුනි" කියල නම්බු දීල කතාකරන්නෙ රූපවාහිණියෙ...😅
    සිරසෙනේ ගියේ 🙄
    දෙකේම ගියා, එකම හඬනළුවො යොදාගෙන වෙන වෙනම හඬකවල...
    දෙදරණ දඟර සුළං 😂
    "බිබිලි නගින බෙලිකටූ..."
    ඔය කෑලි දෙකම රූපවාහිණියෙ...