මේක රූපවාහිනියෙන් හඬ කවපු ටින් ටින් ද? 🤔

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    rupavahini wage... thomson ge voice eka gamunu wijesuriya karanne... but mechchara quality kohomada hambune

    සොරි මචන්,මටනම් එහෙම මතකයක් නෑනේ.


    සොරි මචන්,මට මතක නෑනේ ඒම.කොයි කාලේ වගේද?
    ------ Post added on Sep 5, 2023 at 2:22 AM
    uba 2000n passe ipaduna ekek da :sorry: oka rupavahini kare... sirasa gini gaththa wele un recover wenakan penanna dewal nathuwa rupavahini dunna oka
    ------ Post added on Sep 5, 2023 at 2:58 AM
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ඔක මචන් රුපවාහිනියෙ හරි සිරසෙ හරි ගියපු එකක ඔඩියො ට්රැක් එකට ඔර්ජිනල් එකෙ විඩියො එක මික්ස් කරලා හදපු එකක්. එකයි විඩියො කොලිටි