Rupavahini eke giya eka baluwata passe Sirase giya eka balanna ba, henama avul wage. e hinda Sirase giya eke mama episode deka thunakata wadaa baluwe na.සිරසෙනේ ගියේ![]()
Ou. Sirasa version eka dark thamai. Rupavahini giya eke hoda colours thibba. brightness contrast wenasakda koheda.ජාතිකේ එක තමයි
සිරසේ සිය කාර්ටුන් වර්ශන් එක වෙනස්....ටිකක් ඩාර්ක් කලර්ස්
ජාතිකේ එක තමයි ඔය වගේ කලර්ස් තිබ්බේ....වොයිස් ටිකත් මතකයි....
------ Post added on Sep 5, 2023 at 12:32 PM


oka rupavahini kare... sirasa gini gaththa wele un recover wenakan penanna dewal nathuwa rupavahini dunna oka