මේක ලංකාවෙ ගන්න පුලුවන්ද

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
පැටියා;18540105 said:
මාත් wireless මවුස් දෙක තුනක් ගෙනාවා දාපු තැනක් වත් මතක නෑ :(
Appleලා ගහන Mouse ඒකක් තියනවා ඒ්කෙ scroll wheel ඒකක් ඔබන්න බට්න් ඒහෙම නෑ. ඔක්කොම ටච්. :yes:

4125932014_2c15cbb174.jpg

වාව්...
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උත්තො මේ.. උඹට සල්ලි වැඩ නම් මට දීහන්.. රුපියල් අටසීයට හොඳ මවුස් එකක් ගන්න පුළුවන්..:growl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උත්තො මේ.. උඹට සල්ලි වැඩ නම් මට දීහන්.. රුපියල් අටසීයට හොඳ මවුස් එකක් ගන්න පුළුවන්..:growl:

    උට්ටියේ, එහෙම සීන් එකක් නෙමෙයි. බාල mouse ගත්තම මාස 6යි අදින්න පුළුවන්. Wheel එක කැඩිලා ඇතුලට යනවා එක්කෝ. නැත්නම් mouse pointer එක පිස්සු කෙලින්න ගන්නවා. මට දැන් එපා වෙලා ඉන්නේ. ඒකයි හොඳ එකක් ගන්න බැලුවේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උට්ටියේ, එහෙම සීන් එකක් නෙමෙයි. බාල mouse ගත්තම මාස 6යි අදින්න පුළුවන්. Wheel එක කැඩිලා ඇතුලට යනවා එක්කෝ. නැත්නම් mouse pointer එක පිස්සු කෙලින්න ගන්නවා. මට දැන් එපා වෙලා ඉන්නේ. ඒකයි හොඳ එකක් ගන්න බැලුවේ.
    ඔය වැඩි ගාණට තියෙන එව්වා ඊට වඩා හපං.. උඹ ගනින් Delux මවුස් එකක්.. සුපිරියි.. මං සෑහෙන කාලයක් තිස්සෙ පාවිච්චි කරනවා.. කිසිම අවුලක් නෑ.. මහ ගාණක් වෙන්නෙත් නෑ.. අටසිය ගාණක් හරි එකදාස් ගාණක් හරි වෙන්නෙ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය වැඩි ගාණට තියෙන එව්වා ඊට වඩා හපං.. උඹ ගනින් Delux මවුස් එකක්.. සුපිරියි.. මං සෑහෙන කාලයක් තිස්සෙ පාවිච්චි කරනවා.. කිසිම අවුලක් නෑ.. මහ ගාණක් වෙන්නෙත් නෑ.. අටසිය ගාණක් හරි එකදාස් ගාණක් හරි වෙන්නෙ..

    ගන්න එකේ Logitech එකක්ම ගන්නවා බන්. :)

    (ඔය එක එක electronic කෑලි පාවිච්චි කරන්න ආසයි බන් මම. :P)