මේක ලංකාවෙ ගන්න පුලුවන්ද

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක ලංකාවෙ ගන්න පුලුවන්ද

    මචන්,

    මම මේක ගෙන්න ගන්න කියල බැලුවේ ebay එකෙන්. ඒත් උන් එවන්න මාස 2ක් විතර යනවා නේ. ලංකාවේ මේකම ගන්න තැනක් නැද්ද බන්?

    http://www.ebay.com/itm/261528398764

    $_12.JPG


    දන්නේ නැත්නම් BUMP එකකුත් දාගෙනම යන්න මචන්. :)

    උන් එවනවා කියන්නේ "
    USPS First Class Mail Intl / First Class Package Intl Service
    " එකෙන්. කීයක් හරි වැඩියෙන් දීල හරි මීට වඩා speed එවන්න set කරගන්න පුළුවන් වෙයිද බන්?
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    I have M545. Japan walin genna gatte Ebay. I got item in one week. EMS walin ewwe.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචන්,

    මම මේක ගෙන්න ගන්න කියල බැලුවේ ebay එකෙන්. ඒත් උන් එවන්න මාස 2ක් විතර යනවා නේ. ලංකාවේ මේකම ගන්න තැනක් නැද්ද බන්?

    http://www.ebay.com/itm/261528398764

    $_12.JPG


    දන්නේ නැත්නම් BUMP එකකුත් දාගෙනම යන්න මචන්. :)


    මගේ ගාව තියනව එකක්..ලොජිටෙක් නෙවෙයි...

    950ට දෙන්නද උඹට:rofl:..පෙන්ටෝච් බැටරි දාන්න තියෙන්නෙත්
    :lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    ඔව්ව තියේ බන් ටවුන් එකේ බලහන් ගම්පහ නම් තියේ :cool:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල


    මගේ ගාව තියනව එකක්..ලොජිටෙක් නෙවෙයි...

    950ට දෙන්නද උඹට:rofl:..පෙන්ටෝච් බැටරි දාන්න තියෙන්නෙත්
    :lol:


    අලුතින්ම එකක් ගන්න කියල බැලුවේ බන්. :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාත් wireless මවුස් දෙක තුනක් ගෙනාවා දාපු තැනක් වත් මතක නෑ :(
    Appleලා ගහන Mouse ඒකක් තියනවා ඒ්කෙ scroll wheel ඒකක් ඔබන්න බට්න් ඒහෙම නෑ. ඔක්කොම ටච්. :yes:

    4125932014_2c15cbb174.jpg
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :oo: oka price ekata padu nadda ban 3 yrs battary life thibunata


    පාඩුද බන්? ගොඩක් දෙනෙක් මේක හොඳයි කියල තිබුණු නිසා ගන්න හිතුවේ. අර marathon wheel එකයි, ergonomic design එකයි, battery life එකයි තමයි මූලිකම හේතුව.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අලුතින්ම එකක් ගන්න කියල බැලුවේ බන්. :)


    නෑ බං.. මං ජෝක් එකට කිව්වෙ..:)

    ඒ උනාට අපිට වැටෙනව ශොප් එකට බං 750 - 1000 ට වයර්ලස් මවුස්...... පට්ට චීන කටු:lol:.....
    ඒකත් මෙහේ විකුණන්න බෑ..මේහෙ උන් හොයන්නෙ 400 -500 අතරෙ වයර්ලස් මවුස්:growl:....මොලේ කොලොප්පන් වෙනව බං වෙලාවකට
    :)
     
    • Like
    Reactions: JesonRulez