මේක ලංකාවෙ ගන්න පුලුවන්ද
මචන්,
මම මේක ගෙන්න ගන්න කියල බැලුවේ ebay එකෙන්. ඒත් උන් එවන්න මාස 2ක් විතර යනවා නේ. ලංකාවේ මේකම ගන්න තැනක් නැද්ද බන්?
http://www.ebay.com/itm/261528398764
දන්නේ නැත්නම් BUMP එකකුත් දාගෙනම යන්න මචන්.
උන් එවනවා කියන්නේ "

USPS First Class Mail Intl / First Class Package Intl Service
" එකෙන්. කීයක් හරි වැඩියෙන් දීල හරි මීට වඩා speed එවන්න set කරගන්න පුළුවන් වෙයිද බන්?
Last edited:

..පෙන්ටෝච් බැටරි දාන්න තියෙන්නෙත්

oka price ekata padu nadda ban 3 yrs battary life thibunata

....මොලේ කොලොප්පන් වෙනව බං වෙලාවකට