මේක හොදද?🔊

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    mini speaker එකක් ගන්න හිතන් ඉන්නෙ,නිකන් මේසෙ උඩ තියාගෙන සිංදුව මොකක් හරි අහන්න

    මේ brand එකේ මේක හොදද?👇🏻
    download.jpg

    Sound quality එක එහෙම සෑහිමකට පත් වින්න පුලුවන්ද?

    චුරු චුරු ගාන sound නැතුව හොදට තියෙන්න ඕනෙ.

    නැත්නම් ඔයාලට recommend කරන්න පුළුවන් mini speaker එකක් කියන්නකො lkr 500-1000 අතර හැබැයී ලොකූවට ඕයවගේ දේකට වියදම් කරන්න බෑ😁
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,073
    113
    - උඩරට -

    මගේ ලග තියෙනවා ඕකක් , යාලුවෙක් දුන්නේ ගිෆ්ට් එකක් විදිහට.
    චාර්ජ් කරන්න තියෙන්නේ.
    බ්ලූටූත් තියෙනවා.
    ටකරමකට ගහනවා වගේ සවුන්ඩ්ස් තියෙනවා , ලොකු කොලිටි එකක් නෑ.
    සාමාන්‍ය පාවිච්චියට හොඳයි!
    ඕවා චයිනීස් ලෝ කොලිටි ඒවානේ.
    ගෙවන ගානට වටිනවා ඉතින්.

    හොඳ ට බේස් එක්ක හොඳ සවුන්ඩ්ස් Long Durability ඕනී නම් Sony වගේ හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගනින්.. හැබැයි ඒ වගේම තමා ගානත්.
     
    Battery life එක එහෙම කොහොමද යාලු.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,073
    113
    - උඩරට -
    Battery life එක එහෙම කොහොමද යාලු.
    බැටරි එක නම් තියෙනවා පැයක් වගේ.. ඒකත් ඉතින් සවුන්ඩ්ස් අඩු වැඩි වීම මත වෙනස් වෙන්න පුළුවන්. ප්ලාස්ටික් ගොඩක් බන්.. සාමාන්‍ය පාවිච්චියට හොඳයි.
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    සමහර ස්පීකර් සෙට් තියෙනවා ෆෝන් බැටරි කනෙක්ට් කරලා යූස් කරන්න පුළුවන්. බැටරි එක මාරු කරන්න ලේසියි. එහෙම එකක් බලන්න.
     
    • Like
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    සමහර ස්පීකර් සෙට් තියෙනවා ෆෝන් බැටරි කනෙක්ට් කරලා යූස් කරන්න පුළුවන්. බැටරි එක මාරු කරන්න ලේසියි. එහෙම එකක් බලන්න.
    Link please
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    • Like
    Reactions: Tom Cat

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    mini speaker එකක් ගන්න හිතන් ඉන්නෙ,නිකන් මේසෙ උඩ තියාගෙන සිංදුව මොකක් හරි අහන්න

    මේ brand එකේ මේක හොදද?👇🏻
    download.jpg

    Sound quality එක එහෙම සෑහිමකට පත් වින්න පුලුවන්ද?

    චුරු චුරු ගාන sound නැතුව හොදට තියෙන්න ඕනෙ.

    නැත්නම් ඔයාලට recommend කරන්න පුළුවන් mini speaker එකක් කියන්නකො lkr 500-1000 අතර හැබැයී ලොකූවට ඕයවගේ දේකට වියදම් කරන්න බෑ😁
    GBL GO (7k/-)

    1635610681215.png
     
    • Like
    Reactions: Tharusha_peiris