මෙතන මේ නැහැදිච්ච එවුන් දාන කොමන්ට් ගැන උබ හිතන්න එපා
පොඩි සීන් එකක් බන් තියෙන්නේ
උබේ තෙවෙනි ඇස දැන් අවදිවෙලා තියෙන්නේ
ප්රශ්නෙකට තියෙන්නේ උබේ නළලේ සමට යටින් පොඩි මස් කෑල්ලක් ඇවිල්ලා
මෙහෙම කරපන්
බ්ලේඩ් එකක් අරගෙන නළල හරි මැදින් අගල් තුනක් විතර කපපන්
ඊට පස්සේ කලින් කරා වගේ වැඩේ කරහන්
තෙවෙනි ඇස බග් ගාලා එලියට පනී ...![]()







මාත් ටිකක් මේක ගැන හොයල බලල පොඩි අවබෝධයක් ගන්න ඕනේ 



ඉස්සර එසකොලේ පුස්ට කාලෙන් ගෙනාව පොතක් තිබ්බ නිලන්ත හෙට්ටිගේ ගෙ
මන් මුකුත් කරන්න ගියේ නෑ ඒක නිසා
එත් මේ ලගදි කබඩ් එක සුද්ද කරද්දී ඒ පොතේ පිටු 2ක් හම්බ වුනා එකේ තිබ්බ තුන්වෙනි ඇස අවදි කරන හැටි එකේ තිබ්බේ නළල මැදින් හුස්ම එනවා වගේ හිතින් දකින්න කියල
මන් අදට ගිහින් බිත්තියට හේත්තු වෙලා වැඩේට බැස්ස ඔලුව පුපුරන්න ඔන්න මෙන්න ආව බන් විනාඩි 3ක් වගේ යද්දී