Is this a good plan?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    යකෝ එක පාර ඕව කරන්න එපා මම ගිහිල්ලත් ඩැන් මාස 2 වගෙ වෙන්නෙ
    එතනට එන සමහර පරන එවෞට වඩා මගේ ඇගේ මසල්ස් පේනව බන්
    එක එකාගේ හැටි

    ට්ර්යිසෙප් ලයින් ඩවුන්
    අන්තිම එක නම් මම කරන්නෙත් නැ බන් :P

    යුට්යුබ බල බල කරන්න යන්න එප ඒ සුද්දො වගේ නෙමෙ අපි

    එහෙම තමා බන්. සමහර උන්ගේ ජෙනටික්ස් හොදයි මුකුත් නොකරත් මසල් ටෝන් එක තියෙනව ලෙසටම. උබ ඒ අතින් ලකී :cool: උබල වගේ උන්ට තමයි සුපිරියට අඩු කාලෙකින් අඩු මහනිසියකින් සුපිරියට ඇග හදන්න පුලුවන්. උබ අනිවා මෙසෝමොර්ෆ් ගනයේ එකෙක් වෙන්න ඇති. :)

    නෑ බන් මම ගහනව මම හිතනව මට මේක දරා ගන්න පුලුවන් කියල. මම යනව උගේ පාන්දරින්ම පොර ටිකක් පරක්කු වෙලා එන්නේ :rofl::rofl::rofl:

    ප්‍රෝටීනත් ගනින් මචං නැත්නම් ඇග හදන්න බෑ.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Gaiya and lee kiyla youtube chanel ekak thiynw tikak balapn.
    Samahatawita wedagath wei.

    fitness වලට නම් මචං ලංකාවේ චැනල් බලන එන තේරුමක් නෑ බන්. ඕනතරම් ටොප් ක්ලාස් යූටිබ් චැනල් තියෙනව.

    ඔය චැනල් එක මම දන්නව. බට් ඔය පොරව මට දිරවන්නෑ මිනිහ කිසිම එන්තූසියසම් එකක් නෑ පොර කරන දේ ගැන. පොරගේ ඇගත් නෝමල් එකක්. පොර අලුතින් දීල තියෙන ප්ලෑන් එකත් බිගිනර්ස්ලට හොද නෑ. මිනිහ වැඩිය කෙයාර් කරන ඩයල් එකක් නෙමේ. මාකටින් වලට නම් හොදයි. :)
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,535
    113
    Arkham City

    fitness වලට නම් මචං ලංකාවේ චැනල් බලන එන තේරුමක් නෑ බන්. ඕනතරම් ටොප් ක්ලාස් යූටිබ් චැනල් තියෙනව.

    ඔය චැනල් එක මම දන්නව. බට් ඔය පොරව මට දිරවන්නෑ මිනිහ කිසිම එන්තූසියසම් එකක් නෑ පොර කරන දේ ගැන. පොරගේ ඇගත් නෝමල් එකක්. පොර අලුතින් දීල තියෙන ප්ලෑන් එකත් බිගිනර්ස්ලට හොද නෑ. මිනිහ වැඩිය කෙයාර් කරන ඩයල් එකක් නෙමේ. මාකටින් වලට නම් හොදයි. :)

    15kg to 20Kg wage gahanwa machan

    Ubalage body weight monawada bn?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් ඕකෙ කිසිම වරදක් පේන්නෙ නැ....ඕක තමයි හරි විදිහ...පොඩි ප්‍රමානයෙන් පටන් ගන්ඩ ඔනෙ...ඔකෙන් කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැ...මොලේ තියෙන මනුස්සයෙක් හම්බෙලා තියෙන්නෙ...උබ පන්ඩිතට නොවී ඌ කියන විදිහට කරපන්...:yes:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මට නම් ඕකෙ කිසිම වරදක් පේන්නෙ නැ....ඕක තමයි හරි විදිහ...පොඩි ප්‍රමානයෙන් පටන් ගන්ඩ ඔනෙ...ඔකෙන් කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැ...මොලේ තියෙන මනුස්සයෙක් හම්බෙලා තියෙන්නෙ...උබ පන්ඩිතට නොවී ඌ කියන විදිහට කරපන්...:yes:

    ඒත් මචං පොඩි වෙයිට් එකක් ගහල වැඩක් නෑ බන්. මසල් බිල්ඩින් වලට. මසල් වලට දැනෙන්න ගහන්න ඕන. මම ටෙක්නික්ස් දන්නව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒත් මචං පොඩි වෙයිට් එකක් ගහල වැඩක් නෑ බන්. මසල් බිල්ඩින් වලට. මසල් වලට දැනෙන්න ගහන්න ඕන. මම ටෙක්නික්ස් දන්නව.

    උබේ මසල් හැදිල ඇට ඇද වෙනවට උබ කැමතිද??? මම නම් දන්නෙ විදිහට ඔය මනුස්සය කියල තියෙන දේ හරියටම හරි...ඔනෙ මස් හදාගන්ඩ නෙමේ ඇග ශක්තිමත් කරගන්ඩ අභ්යනතර හානි නැතුව...:yes::)
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ඒත් මචං පොඩි වෙයිට් එකක් ගහල වැඩක් නෑ බන්. මසල් බිල්ඩින් වලට. මසල් වලට දැනෙන්න ගහන්න ඕන. මම ටෙක්නික්ස් දන්නව.

    Yako himita gahapan control karala...ethkta wadenawa elatama...
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Yako himita gahapan control karala...ethkta wadenawa elatama...

    අනේ මංද මටනම් වදින්නෑ මචං. චැලේන්ජ් එකක් නෑ. මම කොන්ක්‍රීට් වලින් හදල ගහපු ඩම්බෙල් එක මම කිරල බැලුව බැලස් එකකින් කිලෝ 18.3ක් තිබ්බ. ඒත් මට දෙන්නේ 5Kg - 7.5kg සැහැල්ලු වැඩියි මචං. :sorry:
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

    යාලුව මම අපේ පැත්තේ ජිම් එකකට ගියා දැන් මාස 2කට වැඩිය. යාලුවෙක් තමයි අඩගහන් ගියේ. ඒත් බන් මට දුන්න වර්කවුට් ප්ලෑන් එක මට දැනෙන්නෙවත් නෑනේ බන්. මට ඕන එකක් ගහන්න දෙන්නෙත් නෑ බනිනව. :angry::angry:

    මගේ ප්ලෑන් එක මේක.

    ලෙග් වලට....
    =======
    01. බොඩි වෙයිට් ස්කොට් 3x10
    02. ලෙග් එක්ස්ටෙන්ෂන් 3x10 10kg

    බැක් එකට...
    =======
    01. front lat pull down 3x10 25lbs
    02. back lat pull down 3x10 25lbs

    චෙස්ට් එකට.
    =======
    01. bench press 3x10 20kg :angry::angry::rofl::P

    ආම් වලට.
    =======
    01. barbell curl 3x10 10kg
    02. wrist curl 3x10 10kg

    මිනිහ කියන්නේ විනාඩි 45කින් ගහල ඉවර වෙන්න ඕනෙලු. එත් බන් මේ ටික මට ගහන්න විනාඩි 10ක් යන්නෑ. දැනෙන්නෙත් නෑ. මොන මගුලක්ද බන් රු1250ක් මාසෙට දීල යන්නේ මේ වගේ සීනිබෝල වර්ක්වුට් ප්ලෑන් එකකටද?

    ලොකුම අවුල පොර කියන්නේ බර වැදගත් නෑලු. :angry::angry::angry:

    මම යූටියුබ් බැලුවම දුක හිතුන බන්. මොනතරම් වර්ක්අවුට් වර්ග මට මූ දීල නැද්ද කියල. :angry::angry::angry: බර නැතුව කොහොමද මචං ඇගට දැනෙන්නේ? :sorry:

    මිනිහත් එක්ක කතා කරන්නත් බෑ බක පන්ඩිතය. මම මේක කතා කරන්න ගිහින් අනිත් උන් ඉස්සරහ නෝන්ඩි කරා. අනිත් උන්නම් ඌ කියන එක ගහන් ඉන්නව. :confused:

    වෙන ජිම් එකකුත් නෑ බන් ලගපාත. එපා වෙනව. :sorry:

    Uba Gym yana first time ekanam, u karanawa aththe ubata technique eka purudu karana eka wenna athi. Issella kohomath bara dala gahanawata wada technique eka hada ganna try karana eka karanne.
    Anith eka uba anunge plan gahanna epa. Therumak naha.

    Ubata othana sure natnam wena tanakata yanna.

    Mama first gym giyapu dawase (1st day) sellam karala kiyawa kiyawa loku layin didi awe.. Wadak na. Terumak na. Danuneth na. Mona magulakda. Aparade salli anan manan wage ewa... Anthimata next day eke toilet ekatawath yanna bari una. Pahath wena kota adagena watenawa. :P
     
    මටනම් එහෙම අවුලක් ආව නෑ මචං. මම කලින් සෙල්ලම් කරල තිබ්බ කොල්ලො එකතු වෙලා කොන්ක්‍රීට් වලින් හදාගත්ත බාබෙල් , ඩම්බෙල් වලින්. ඒව වලින් මසල් ඒවට හරුවෙලා. උබට උනේ මසල් කලින් ඔය වගේ මූමන්ට් වලට ඇඩප්ට් වෙලා නැති නිසා වේදනාව ආව. ඕකට කියන්නේ doms කියල. ඕකෙන් කියවෙන්නෑ ඇගට එක්සසයි එක වැදුන කියල. මොකද දවස් කීපයක් උබ ඕක කරනකොට ඔය වේදනාව එන්නෑ. නමුත් මසල් ඉරෙනව :yes: උබ අලුත්ම මූමන්ට් එකක් පටන් ගත්තොත් ආපහු රිදෙන්න ගන්නව. සෙල්ලන් කරල පැය 24කට විතර පස්සේ. පැය 72ක් විතර යනකන් ඕන තියෙනව. කම්පවුන්ඩ් මූමන්ට් එකක් කරානම් මසල් ගොඩක් සෙට් වෙන. එහෙනම් සතියක් උනත් යන්න පුලුවන් සම්පූරනයෙන් ඔය වේදනාව යන්න. ඉක්මනට රිකව වෙන්න කරන්න තියෙන්නේ. ලයිට් මූමන්ට් ටිකකක් කරන්න බ්ලඩ් වැඩියෙන් ඒ හරියට යවන්න. තව ෆෝම් රෝලින් වගේ කරන්න පුලුවන්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,976
    7,293
    113
    Kotahena
    මුල් කාලේ තමයී ඇග එන්නේ speed එකෙන්. ඊට පස්සේ slow වෙනවා කාළයක් ගහන කොට. Protein බොන්න එක වදින්නෙත් මුල් කාලෙදි.
    මිලදී ඇග චාටර් කරගන්න යන්න එපා. හරියට ඉගෙනගෙන කරපං gym වල ඉන්න පණ්ඩිත හුත්තෝ කියන රෙද්ද වල් කරන්න එපා.

    English පුළුවන් නම් internet එකෙන් හරි knowledge එක ගනින්. එක එක උං ගෙ බයිලා ගහලා ඇඟ උං කෑවම, උන්ට බැනල වැඩක් නැහැ.. උඹ කියපන් මගේ ඇඟ මම හදන්නේ. උබලා වද වෙන් නැතුව ඉඳපන් ඒ ගැන කියලා. GYM එකට එන්නේ bite වෙන්න නෙමෙයි. උබලා දන්න දේ කියලා දෙන්න හැදුවේ, මට තේරෙනවා, ඒකට බොහොම ඉස්තූතියි. ඒත් මට තේරෙන විදියට ඒ උපදෙස් වැරදියි වගේ. සමහර විට මම වැරදි ඇති, ඒත් කමක් නෑ.. මම ඉගෙනගත්ත මට හරි කියලා තේරෙන ක්‍රමයට මන් ගහන්නේ. උබලා ගෙන් අවශ්‍ය උපදෙස් ඕන උනොත් ඉල්ලන්නම්, බැරිනම් එකට කමකුත් නෑ. හැම මිනිහ ම තේරෙන විදිහට කරන්නේ. හොයාගන්න තේරෙන්නේ නැති උං තමයී මොකුත් නොකර අනික් උං කියන වචනෙ ට පිටින් යන්නේ නැත්තේ. මම දන්නේ මෙච්චරයි, මගෙ body එක chora උනොත් උබලට මම බැනල වැඩක් නෑ. මම වරද්ද ගත්තොත් ඒක මගේ වැඩක්.

    මන් උබලට බනින්න එන්නේ නෑ උබලා උපදෙස් දුන්නා හෝ වැරදුන කියලා. උබලා කියයි උඹ technic එක වැරදියට ගැහුව නිසා ඇග ආවේ නෑ කියලා හරි මොකක් හරි බයිලා එකක්. මට ඒවා ඉතින් වැඩක් වෙන එකක් නෑ එදාට කියලා.

    කෙලින් කතා කරපං ගෑනියෙක් නොවී. (අනික Gym එක non judgmental place එකක් වෙන්න ඕන.)
     
    Last edited: