මේක kundalini සීන් එකක් ද ??

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :cool:
    මෙතන මේ නැහැදිච්ච එවුන් දාන කොමන්ට් ගැන උබ හිතන්න එපා
    පොඩි සීන් එකක් බන් තියෙන්නේ
    උබේ තෙවෙනි ඇස දැන් අවදිවෙලා තියෙන්නේ
    ප්‍රශ්නෙකට තියෙන්නේ උබේ නළලේ සමට යටින් පොඩි මස් කෑල්ලක් ඇවිල්ලා
    මෙහෙම කරපන්
    බ්ලේඩ් එකක් අරගෙන නළල හරි මැදින් අගල් තුනක් විතර කපපන්
    ඊට පස්සේ කලින් කරා වගේ වැඩේ කරහන්
    තෙවෙනි ඇස බග් ගාලා එලියට පනී ...:yes:






    ;);););)
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මේකේ ඉන්න එවුන්ගේ comments දැක්කාම මෙව්වා කියන්නත් බෑ වගේ ..

    මටත් සතියකට විතර කලින් ඔය seen එකම වුනා. එලකිරියේ kundalini ගැන තියෙන thread එකක් bump වෙලා තිබ්බා පෝය දවසේ (link : http://www.elakiri.com/forum/showthread.php?t=1063480). මාත් නිකන් ඉන්න එකේ thread එක ඉවර වෙනකන්ම කියවගෙන ගියා. එකේ reply එකක තිබ්බ දෙයක් කරන්න ගිහින් තමා ඕක වුනේ. http://www.elakiri.com/forum/showthread.php?p=12546908#post12546908

    මම reply එකේ තිබ්බ විදියටම කරේ නෑ. නිකන් ඇස් දෙක පියා ගෙන දම් පාට එළියක් පේනවද කියලා විතරයි බැලුවේ. ඇත්තද කියලා දැනගන්න විතරයි ඕනි වුනේ. හුස්මට හිත යොමු කරන සීන් මුකුත් කරේ නෑ. තත්පර 15-20 ක් විතර යනකොට ඇති ඔලුව රත් වුනා වගේ. බය වෙච්ච පාරට එහෙමව නැගිටලා ගිහින් ඔලුව හොද ගත්තා. විනාඩි 20 විතර එක තිබුනා. ඊට පස්සෙත් පැය 2-3 විතර යනකන් ඕක සැරෙන් සැරේ ට ආවා එදානම් පට්ට විදියට බය වෙලා හිටියේ.
    :yes::yes::cool:
    උබ ඔය සිරාම ද කියන්නේ කියල මට පොඩ්ඩක් කියපන්කො ? :)
    hethuwaadi un nokeruwata kamak na mokada un inne ehema dewal nah kiyana mathe unta kohamath oka wenne na
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    mewth ekka sellam karnma epa mchan la ath dakimen kiyannen... wardunoth hodatama kela wenwa..jewithen wamdi gewnna wenne.. man mewta samanayen commnt karn na yankisi deyak dana nisa ath dakim tiyana handa kiyanne...
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උබ ඔය සිරාම ද කියන්නේ කියල මට පොඩ්ඩක් කියපන්කො ? :)

    ඔව් බන්. මම මෙතන බොරු කියලා මොනවා ගන්නද. මේ ටික කිව්වෙත් මෙතන එක්කෙනෙක් thread එකක් දාලා තියෙන හින්ද.

    ගොඩක් කට්ටිය මේක විහිලුවකට ගන්නවා කියලා දැනගෙන reply කරේ. මොකද මාත් ඕව වැඩියේ විශ්වාස කරේ නෑ..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මචන් ඕවා කරන්න යන්න එපා. ඕවා හරියට නොකලොත් මානසික ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් . මම joke එකට නෙමෙයි කියන්නේ. ඕවා කරන්න යන්න එපා.
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    උබේ කතාවෙන් තේරෙනවා උබ ජොබක් කරන්නේ නැති එකෙක් වගේ නිකන්ම ගෙදර ඉද්දි ඔහොම වෙනවා තමයි බන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් බන්. මම මෙතන බොරු කියලා මොනවා ගන්නද. මේ ටික කිව්වෙත් මෙතන එක්කෙනෙක් thread එකක් දාලා තියෙන හින්ද.

    ගොඩක් කට්ටිය මේක විහිලුවකට ගන්නවා කියලා දැනගෙන reply කරේ. මොකද මාත් ඕව වැඩියේ විශ්වාස කරේ නෑ..

    ela .. මං ඔය සබ්ජෙක්ට් ඒක ගැන දැනගත්තේ ලඟදි .. එකත් naruto anim ඒක බැලුවට පස්සේ ටිකක් හොයල බැලුවම තමයි මෙහෙම සීන් එකක් තියෙනවා කියල දැනගත්තේ .. කොහොමත් හොයල බලන්නේ නැතුව කිසිම දෙයක් අත්හදා බලන ඒක හොඳ නෑ .. :no: මාත් ටිකක් මේක ගැන හොයල බලල පොඩි අවබෝධයක් ගන්න ඕනේ :yes: මූ ත්‍රෙඩ් එකේ කිව්වට විශ්වාස කරේ නෑ .. එකයි උබෙන් ඇහුවේ .. :P
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මේක සිරා බන් :confused: ඉස්සර එසකොලේ පුස්ට කාලෙන් ගෙනාව පොතක් තිබ්බ නිලන්ත හෙට්ටිගේ ගෙ :yes: ඒක ගිහින් දුන්නෙ නෑ දැන් වේයොත් කාල :rofl: මේකයි සිද්දිය මම ඔය පොත ඉසෙල්ලා කියෙව්වම හිතුවෙ නිලන්ත හෙට්ටිගේ කියන්නෙ ලංකාවේ ඉන්න හොදම මානසික රෝගියා කියල :dull: මන් මුකුත් කරන්න ගියේ නෑ ඒක නිසා :sorry: එත් මේ ලගදි කබඩ් එක සුද්ද කරද්දී ඒ පොතේ පිටු 2ක් හම්බ වුනා එකේ තිබ්බ තුන්වෙනි ඇස අවදි කරන හැටි එකේ තිබ්බේ නළල මැදින් හුස්ම එනවා වගේ හිතින් දකින්න කියල :yes: මන් ඕක කරන්න අරන් තප්පර 30ක් ගියේ නෑ නළල පුපුරන්න වගේ උනා :sorry: අවන්කෙන්ම බන් :eek: මන් අදට ගිහින් බිත්තියට හේත්තු වෙලා වැඩේට බැස්ස ඔලුව පුපුරන්න ඔන්න මෙන්න ආව බන් විනාඩි 3ක් වගේ යද්දී :sorry: ආයෙත් ටික වෙලවක් ඉදල කරා කොහොම හරි හිටිය විනාඩි 5ක් වගේ ඉස්සරහට පැද්දෙනවා වගේ උනා මට හිතෙන්නෙ ඔලුවේ කැක්කුම වැඩි නිසා :sorry: ඒත් වැඩේ නැවැත්තුවේ නැතුව කරා ටික වෙලාවක් යද්දී තද නිල් පාට වලාකුලක් වගේ දැක්ක එත් එක්කම ඉන්න බැරිම වෙලා අස් අරිය. අස් තදට වහුවෙත් නා බන් :no: නලලෙන් තමයි කැක්කුම ආවේ මොකක්ද මේ ????
    Apoo moda yaka uba nawaththuwe ay? Ubata 3rd eye thiyenawa