මේක laptop ඔෆර් එක ලාබයිනෙ මචන්ලා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    dell inspiron kiyanna consumer series ekak neda? mama laptop recommend karannenam business series ewa thama.
    ekanisa mamanam meka ganne na.

    එහෙම එකක් නෑ මචන්, මම යූස් කලා dell latitude 5590 ඔෆිස් එකෙන් දුන්න එකක්, අවුරුදු දෙකක් ගියෙ නෑ ස්ක්‍රීන් එකෙ යට ඉරි වගයක් ඇවිත් දවස් දෙකෙන් මුලු ස්ක්‍රීන් එකම අවුල් ගියා, අඩුම ගානෙ මම ට්‍රැවල් කරලවත් නෑ ලැප අරන්, ගත්ත දවසෙ ඉඳලා ලැපෙ ලිඩ් එක ඕපන් වැඩ නිසා. රිබන් අවුල් යන්න කියලද
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    එහෙම එකක් නෑ මචන්, මම යූස් කලා dell latitude 5590 ඔෆිස් එකෙන් දුන්න එකක්, අවුරුදු දෙකක් ගියෙ නෑ ස්ක්‍රීන් එකෙ යට ඉරි වගයක් ඇවිත් දවස් දෙකෙන් මුලු ස්ක්‍රීන් එකම අවුල් ගියා, අඩුම ගානෙ මම ට්‍රැවල් කරලවත් නෑ ලැප අරන්, ගත්ත දවසෙ ඉඳලා ලැපෙ ලිඩ් එක ඕපන් වැඩ නිසා. රිබන් අවුල් යන්න කියලද
    ehenam ube kamaththak machan.
    mage akkata thibbe dell inspiron ekak, died within 2 years.
    mage HP ProBook eka dan over 6 years(almost 7) danatath mage main pc eka for WFH Dev wada walata. podi podi awul thiyenawa like fingeprint, touchpad not working.
    & mage yaluwoth godak dell inspiron, hp pavilion wage consumer gaththa ayata kela una.

    mage personal experience & dakapu dewal walin mamanam lap ekak ganne aniwa business series witharai.
    another HP ProBook,ZBook or Lenovo thinkpad or something.
     
    මේක?
    https://www.bestbuy.com/site/dell-x...-cover-black-interior/6427729.p?skuId=6427729
     
    realpubba

    Junior member
  • Nov 25, 2020
    37
    64
    18
    එහෙම එකක් නෑ මචන්, මම යූස් කලා dell latitude 5590 ඔෆිස් එකෙන් දුන්න එකක්, අවුරුදු දෙකක් ගියෙ නෑ ස්ක්‍රීන් එකෙ යට ඉරි වගයක් ඇවිත් දවස් දෙකෙන් මුලු ස්ක්‍රීන් එකම අවුල් ගියා, අඩුම ගානෙ මම ට්‍රැවල් කරලවත් නෑ ලැප අරන්, ගත්ත දවසෙ ඉඳලා ලැපෙ ලිඩ් එක ඕපන් වැඩ නිසා. රිබන් අවුල් යන්න කියලද
    මම 2015 import කරපු 5th gen Latitude එක තාම use කරනව as my personal dev machine. කිසිම අව්ලක් නෑ. ගිය අවුරුද්දෙ ram, ssd upgrade කරා to match modern specs. කැම්පස් කාලෙ කෙලින්ම බිම අතැරලා තියෙනවා දෙපාරක් විතර. යන හැමතැනම බස් වල කෝච්චි වල බෑග් එකේ තෙරපි තෙරපි මාත් එක්ක ගිහින් තියෙනෝ. Lap එකෙන් ඉගෙන ගත්තු skills නිසා අද නම් car එකේ. :lol:
    Perfect Device.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ehenam ube kamaththak machan.
    mage akkata thibbe dell inspiron ekak, died within 2 years.
    mage HP ProBook eka dan over 6 years(almost 7) danatath mage main pc eka for WFH Dev wada walata. podi podi awul thiyenawa like fingeprint, touchpad not working.
    & mage yaluwoth godak dell inspiron, hp pavilion wage consumer gaththa ayata kela una.

    mage personal experience & dakapu dewal walin mamanam lap ekak ganne aniwa business series witharai.
    another HP ProBook,ZBook or Lenovo thinkpad or something.
    HP ProBook is really good, and I agree with you! I've been using the office laptop (HP ProBook 450 G4) for almost three years and she's still running smoothly without any glitches. Touchpad and Fingerprint still work, and it still has an amazing battery life! මට මේක හම්බෙන්න කලින් තව කවුරුහරිත් පාවිච්චි කරලා තිබුනා...

    Consumer series වලින් Acer Aspire සීරීස් එක තමයි මට හොඳටම සෙට් වුනේ...Using the Aspire E5-575G as the daily driver for 5+ years (battery එක නම් අවුල්)...ඒ ලැප්ටොප් එකත් එක්ක 30,000-35,000 km වගේ travel කරලා ඇති :D
     
    • Love
    Reactions: Draco Malfoy

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    bestbuy වලින් කොහොමද බන් ලැප් ගෙන්න ගන්නේ මේවාට ලංකාව් කාර්ඩ් වලින් ගෙවන්න බැහැනේpayoneer මාස්ටර්ව කාර්ඩ්ගේ ගේමක් ගහන්න පුලුවන්න්ද ?
     
    • Like
    Reactions: Honey Bunch

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    bestbuy වලින් කොහොමද බන් ලැප් ගෙන්න ගන්නේ මේවාට ලංකාව් කාර්ඩ් වලින් ගෙවන්න බැහැනේpayoneer මාස්ටර්ව කාර්ඩ්ගේ ගේමක් ගහන්න පුලුවන්න්ද ?
    මටත් අයිඩියා එකක්නම් නෑ මචන්, දන්න කෙනෙක් කියයි
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මටත් අයිඩියා එකක්නම් නෑ මචන්, දන්න කෙනෙක් කියයි
    මමත් ගන්න ට්‍රයි කරා බන් ලංකාවේ කාර්ඩ් දෙන්නේ නැහැ
    ඒවගේම පාර්සල් ෆෝවර්ඩ් කරන සේර්විස් එකක් බලන්න ඕනේ කපේ කරන්න ක්‍රමයක් හොයාගත්තත්. බෙස්ට්බයි us ඔනල්යි මතක විදියට ෂිප් කරන්නේ
    ඒවා වල ගණන් එක්ක ලංකාවේ ගන්නම එනවා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මටත් අයිඩියා එකක්නම් නෑ මචන්, දන්න කෙනෙක් කියයි
    ubath yako eka danne nathuwada balnne oke??

    මමත් ගන්න ට්‍රයි කරා බන් ලංකාවේ කාර්ඩ් දෙන්නේ නැහැ
    ඒවගේම පාර්සල් ෆෝවර්ඩ් කරන සේර්විස් එකක් බලන්න ඕනේ කපේ කරන්න ක්‍රමයක් හොයාගත්තත්. බෙස්ට්බයි us ඔනල්යි මතක විදියට ෂිප් කරන්නේ
    ඒවා වල ගණන් එක්ක ලංකාවේ ගන්නම එනවා
    pay kara gnna nm pluwan. oke shipping eka kochchara cost ekak wateida danne na.
    mn nm baluwe iphone ekak :P
    ------ Post added on Nov 25, 2021 at 12:08 AM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ehenam ube kamaththak machan.
    mage akkata thibbe dell inspiron ekak, died within 2 years.
    mage HP ProBook eka dan over 6 years(almost 7) danatath mage main pc eka for WFH Dev wada walata. podi podi awul thiyenawa like fingeprint, touchpad not working.
    & mage yaluwoth godak dell inspiron, hp pavilion wage consumer gaththa ayata kela una.

    mage personal experience & dakapu dewal walin mamanam lap ekak ganne aniwa business series witharai.
    another HP ProBook,ZBook or Lenovo thinkpad or something.
    have a dell inspiron baught in 2012, and worked fine until April 2021 ... Then display issue came and still can use with a plugin monitor
     
    • Like
    Reactions: Draco Malfoy

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    Dell Inspiron works pretty well. It Maybe depend on the usage. However, when it came to electronics, some say that there is a classification like a grade A, grade B and, only developed countries get these grade A consumer products.
    I don't know whether it's true or not but it comes to my mind because I got one lap from Dubai, and it's a beast. Games, Movies, sharing hotspots, running fucking Android studio :baffled: Almost 7 years. එකට දුන්නේ නැති වදයක් නෑ.
    Meanwhile, some of my friends purchased the same Inspiron laps from the LK market but they face some minor issues like power IC failure, etc.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    bestbuy වලින් කොහොමද බන් ලැප් ගෙන්න ගන්නේ මේවාට ලංකාව් කාර්ඩ් වලින් ගෙවන්න බැහැනේpayoneer මාස්ටර්ව කාර්ඩ්ගේ ගේමක් ගහන්න පුලුවන්න්ද ?
    kapruka global eken
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ehenam ube kamaththak machan.
    mage akkata thibbe dell inspiron ekak, died within 2 years.
    mage HP ProBook eka dan over 6 years(almost 7) danatath mage main pc eka for WFH Dev wada walata. podi podi awul thiyenawa like fingeprint, touchpad not working.
    & mage yaluwoth godak dell inspiron, hp pavilion wage consumer gaththa ayata kela una.

    mage personal experience & dakapu dewal walin mamanam lap ekak ganne aniwa business series witharai.
    another HP ProBook,ZBook or Lenovo thinkpad or something.

    api kiyana dewal mun ganan ganne na
    Lenovo think pad hari na machan
    Hp probook/latitude/toshiba business series patta
    Oya model 3 ma man laga tiyenawa hodama badu
     
    • Love
    Reactions: Draco Malfoy

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    එහෙම එකක් නෑ මචන්, මම යූස් කලා dell latitude 5590 ඔෆිස් එකෙන් දුන්න එකක්, අවුරුදු දෙකක් ගියෙ නෑ ස්ක්‍රීන් එකෙ යට ඉරි වගයක් ඇවිත් දවස් දෙකෙන් මුලු ස්ක්‍රීන් එකම අවුල් ගියා, අඩුම ගානෙ මම ට්‍රැවල් කරලවත් නෑ ලැප අරන්, ගත්ත දවසෙ ඉඳලා ලැපෙ ලිඩ් එක ඕපන් වැඩ නිසා. රිබන් අවුල් යන්න කියලද
    ado latitude class eka echchara awulda