මේක use කරන එවුන් ඉන්නවද ?

Young Drupii

Member
Feb 22, 2015
419
14
0
මේක use කරන එවුන් ඉන්නවද ?

ඇතුලටම ඇවිල්ල බලපං

මචං මන් මේක ගන්න යන්නේ.....මේකේ control /balance/quality/flying time/ එහෙම කොහොමද ? මන් බලපු quadcopters වලට වැඩ මේක හොදයි කියල හිතෙනවා ..මේක අරන් උඩ යවපු එවුන් ඉන්නවද ? ඉන්නවා නම් ඔකේ හොද නරක පොඩ්ඩක් කියපල්ලකෝ ..... කොච්ච්ච්ර දුරක් යවන්න පුලුවන්ද ? මේකේ cam එකකුත් තියෙනවා ..cam එකේ quality කොහොමද ?
$_57.JPG

$_57.JPG

http://www.ebay.com/itm/Syma-X5C-1-...P-HD-Camera-/381121797582?hash=item58bca11dce

මේක ebay එකෙන් buy කරොත් ඕක එන එක සුවර් නැ ....custom එකෙන් අල්ලයි කියල හිතෙනවා ...

kapruka globle shop එකෙන් ගෙන්න ගන්න පුළුවන් වෙයිද ? ලංකාවේ දන්න හොද shop එකක් තියෙනවා නම් කියන්න ....
 
Last edited:

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් සමහර විට අල්ලයි තමා radio control අරව මෙව්වා හින්ද:dull::dull: .. ඔව්ව හෙන ගණන් නැද්ද බන් .. උබ ඕක ආතල් එකට යවන්නද නැත්තන් වැඩකටද .. :oo::oo::oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    2 mega pix cam for HD ? :shocked: අපරාදයක් කොල්ලෝ සල්ලි ටිකක් හොයාගෙන හොඳ එකකටම පලයන්.
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    2 mega pix cam for HD ? :shocked: අපරාදයක් කොල්ලෝ සල්ලි ටිකක් හොයාගෙන හොඳ එකකටම පලයන්.

    meka ebay eken ganna plwan 8000/= kata wage...lokuma ekk kiwwe aya itin phantom 2 ekk wage tama...salli madi bn ekai....oka awulda ?
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඕක ආසාවට ගත්තට උපරිම සති දෙකයි අසව ඉවරයි

    කන්ට්‍රෝල් කරන්න නම් ලොකු අමාරුවක් නැහැ එත් සාමාන්‍ය හුලගක් තියන වෙලාවට වත් යවන්න බැහැ හුලන් නැති වෙලාවට අවුලක් නෑ

    කැමරාව නම් කොලිටිය ගොඩක් අඩුයි වැඩකට ගන්න පුළුවන් තරමේ පොටෝ එකක් ගන්න අමාරුයි

    සාමාන්යෙන් 80 M වගේ යවන්න පුළුවන් නැත්නම් ඇන්ටෙනා එකක් රෙමොට් එකට දාල රේන්ජ් එක වැඩිකර ගන්න පුළුවන්

    ගස්වල එහෙම හප්පුනට ලේසියෙන් කැඩෙන්නේ නම් නෑ

    ඕකට එන බැටරි එක සාමාන්යෙන් 7 min වගේ පුළුවන් ඔකේ බල්බ් ටික කපුවමනම් 9 - 10 min වගේ පුළුවන්

    මට නම් ගත්ත දෙකම අවුලක් නැතුව අවා එත් යාලුවෙක් ගෙන්නුවා එයාගේ එක අහුවුණා එහෙම වුනොත් කැමරාවක් තියන නිසා ලොකු කට්ටක් කන්න වෙනවා ඕක නිදහස් කරගන්න.

    මම නම් හිතන්නේ ඕක අරන් වැඩක් නැහැ ගන්නවනම් වැඩකට පාවිච්චි කරන්න පුළුවන් එකක් ගනින් ඕක නිකන් සෙල්ලම් බඩුවක් වගේ

    පොඩි හුලගක් තියන වෙලවටවත් ඕක යවන්න බැහැ බන් හුළගට සාමාන්යෙන් මේක ඔරොත්තු දෙනවා
    JJRC H8C එත් මෝටර් එක ටික කලකින් පිච්චෙනවා

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    meka ebay eken ganna plwan 8000/= kata wage...lokuma ekk kiwwe aya itin phantom 2 ekk wage tama...salli madi bn ekai....oka awulda ?

    phantom ඕන නැහැනෙ බං. ඊට අඩු තව අම්බානක් ඒවා තියෙන්නේ. ඕකෙන් උඩ ගියත් ගන්න photos කචල් තමා. :oo:
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    mama oyin dekakma use kara ubata monawada danaganna oni ?

    meke maxximum dala tynne 100-150m wage yawanna plwan kiyala..eth meka 100m wage udata yaddi copter eka kadan watenawa kiyala dala tibba... oka yana dura remote eken balanna plwanda ? oken ganna 4tos ehema kohomada ? kalayak use karanna plwanda ?
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    phantom ඕන නැහැනෙ බං. ඊට අඩු තව අම්බානක් ඒවා තියෙන්නේ. ඕකෙන් උඩ ගියත් ගන්න photos කචල් තමා. :oo:

    mata 10000/= wage ekk oni camera tyna ekk .... me ganata oita wada hoda ewa tynawada.... dannawa nm kiyapnko
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    mata 10000/= wage ekk oni camera tyna ekk .... me ganata oita wada hoda ewa tynawada.... dannawa nm kiyapnko

    අන්න ඒ ගානෙ තමා බං කොස්ස තියෙන්නේ. :( උඩයනව බලන්න විතරක් නම් ඉතිං ඕක ගනිං. අනික flying hours ඕකෙ අඩුම ඇති. camera එක ගැන කතාකරල වැඩක් නැහැනෙ 2MP HD :P
     
    Last edited:

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    meke maxximum dala tynne 100-150m wage yawanna plwan kiyala..eth meka 100m wage udata yaddi copter eka kadan watenawa kiyala dala tibba... oka yana dura remote eken balanna plwanda ? oken ganna 4tos ehema kohomada ? kalayak use karanna plwanda ?

    ඕක ආසාවට ගත්තට උපරිම සති දෙකයි අසව ඉවරයි

    කන්ට්‍රෝල් කරන්න නම් ලොකු අමාරුවක් නැහැ එත් සාමාන්‍ය හුලගක් තියන වෙලාවට වත් යවන්න බැහැ හුලන් නැති වෙලාවට අවුලක් නෑ

    කැමරාව නම් කොලිටිය ගොඩක් අඩුයි වැඩකට ගන්න පුළුවන් තරමේ පොටෝ එකක් ගන්න අමාරුයි

    සාමාන්යෙන් 80 M වගේ යවන්න පුළුවන් නැත්නම් ඇන්ටෙනා එකක් රෙමොට් එකට දාල රේන්ජ් එක වැඩිකර ගන්න පුළුවන්

    ගස්වල එහෙම හප්පුනට ලේසියෙන් කැඩෙන්නේ නම් නෑ

    ඕකට එන බැටරි එක සාමාන්යෙන් 7 min වගේ පුළුවන් ඔකේ බල්බ් ටික කපුවමනම් 9 - 10 min වගේ පුළුවන්

    මට නම් ගත්ත දෙකම අවුලක් නැතුව අවා එත් යාලුවෙක් ගෙන්නුවා එයාගේ එක අහුවුණා එහෙම වුනොත් කැමරාවක් තියන නිසා ලොකු කට්ටක් කන්න වෙනවා ඕක නිදහස් කරගන්න.

    මම නම් හිතන්නේ ඕක අරන් වැඩක් නැහැ ගන්නවනම් වැඩකට පාවිච්චි කරන්න පුළුවන් එකක් ගනින් ඕක නිකන් සෙල්ලම් බඩුවක් වගේ

    පොඩි හුලගක් තියන වෙලවටවත් ඕක යවන්න බැහැ බන් හුළගට සාමාන්යෙන් මේක ඔරොත්තු දෙනවා
    JJRC H8C එත් මෝටර් එක ටික කලකින් පිච්චෙනවා

    මම ගත්ත පොටෝ එකක් ඇති බන් එත් එඩිට් කරලා නේ පොඩ්ඩක් ඉඳපන් පොස්ට් කරන්නම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    mata uparima itin 15....meka thamyi itin danata tyna budget eka.,,,oya wage medium ekk use karala passe hoda ekkta yanna baluwe...

    උඹේ කැමැත්තක් මචං. පරිභෝජන භාණ්ඩ අත්පත්කර ගැනීමේ හැකියාව මත ගනිං. මේක හැම දේටම පොදුයි නැත්නම් ලෙල්ල හුටං තාවකාලික වින්දනයක් විතරයි කොල්ලෝ. :)