මේදවස් වල ලංකාවේ අය paypal money receive/withdraw කරන ක්රම
දැන ලංකාවේ අය paypal money receive/withdraw කරන ක්රම & paypal තවමත් ලංකාවට ඉස්සර වගේමද?
ඉස්සර වගේ තවමත් sri lanka paypal account වලට money receive option/ withdrawal options ලංකාවට disable ද?
මේදවස් වල ලංකාවේ අය paypal money receive කරන්න withdraw කරන්න පාවිච්චි කරන අලුත් ක්රම මොනවද ? ඉස්සර වගේම මලයාසියා/ඉන්දුනීසියා accounts use කරන එකද තවමත් යන්නේ ? එහෙම නැත්නම් දැන් වෙනත් ක්රම තියෙනවද ? ඉස්සර පෙස්සමකුත් ගැහුවා paypal ඕක enable කරගන්න..email address දහයකින් විතර සයිනුත් කරා පනදාගෙන. එත් වැඩක් වෙලා නැද්ද ? elakiri kollo paypal කට්ටිය දාමු comment එකක් !!!!!