මේදවස් වල ලංකාවේ අය paypal money receive/withdraw කරන ක්‍රම

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    මේදවස් වල ලංකාවේ අය paypal money receive/withdraw කරන ක්‍රම

    දැන ලංකාවේ අය paypal money receive/withdraw කරන ක්‍රම & paypal තවමත් ලංකාවට ඉස්සර වගේමද?
    ඉස්සර වගේ තවමත් sri lanka paypal account වලට money receive option/ withdrawal options ලංකාවට disable ද?
    මේදවස් වල ලංකාවේ අය paypal money receive කරන්න withdraw කරන්න පාවිච්චි කරන අලුත් ක්‍රම මොනවද ? ඉස්සර වගේම මලයාසියා/ඉන්දුනීසියා accounts use කරන එකද තවමත් යන්නේ ? එහෙම නැත්නම් දැන් වෙනත් ක්‍රම තියෙනවද ? ඉස්සර පෙස්සමකුත් ගැහුවා paypal ඕක enable කරගන්න..email address දහයකින් විතර සයිනුත් කරා පනදාගෙන. එත් වැඩක් වෙලා නැද්ද ? elakiri kollo paypal කට්ටිය දාමු comment එකක් !!!!!
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    PP to HNB
    PP to Commercial Bank.
    PP to Piyoneer to ATM
    මචෝ දැන් Commercial bank එකෙත් HNB bank එකේ වගේ paypal සල්ලි withdraw කරන්න පුලුවන්ද ? ඉස්සරනම් commercial bank card එකේ withdraw කරන්න බෑ.commercial bank එකෙත් HNB card වගේ manually ද card එකට සල්ලි දාන්නේ නැත්තන් automatically ද මචන් ?