මේනකා සැප සම්පත් සොයා යයි…..

wasantha912

Member
Feb 28, 2012
55
1
0
මේනකා සැප සම්පත් සොයා යයි…..

මේනකා සැප සම්පත් සොයා යයි…..

“සම්පත් ශ්‍රී රෝෂන්ගේ පෙම්වතිය – මේනකා පීරිස්”

මේකෙත් ඇත්ත නැත්ත මොකක් ද කියලා අපි හොයන්න ඕනිනේ. ඒ නිසා අපි කතා කළා සම්පත්ට.

වටින් ගොඩින් ප්‍රශ්න අහලා සම්පත්ව කොටු කර ගන්න හැදුවත් සම්පත් නෙමෙයි අපිට අහු වුණේ. කොහොම වුණත් කතාව ගිහින් තියෙන්නේ සම්පත් නිතර නිතර මේනකාව මුණ ගැහෙනවා, සෙට් එකේදිත් දෙන්නගේ මුකුළුව වැඩියි, ඒ මදිවට ෂුටින් ඉවර වුණාම මේනකාව සම්පත් පරිස්සමින් ගෙදරටත් ඇරලවනව කියලයි.

ඒ වුණාට සම්පත් කියන්නේ ජනප්‍රිය අයට ඔය වගේ කතා කොහොමත් හැදෙනවා කියලා. මීට කලිනුත් එක එක නිළියෝ සම්බන්ධ කරලා එයාට කතා හදලා තියෙනවලූ. මේනකා එක්ක ප්‍රේම සම්බන්ධයක් තියා කට්ටිය ඔය කියන තරම් මහලොකු යාළුකමක්වත් සම්පත්ගේ නැහැල්ලූ. එයා අපිට කියපු අනික් විශේෂම කාරණය තමයි එයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවයි කියන එක. මේ ගැණු ළමයා ෆීල්ඩ් එකේ කෙනෙක් නොවුණත් සම්පත්ව හුගක් හොදට තේරුම් අරගෙනලූ ඉන්නේ. සම්පත් කියන්නේ තමන්ගේ ජීවිතේ හැම දේම එයාගේ පෙම්වතිය කියලයි. සම්පත් කියපු තව දේවල් තියනවා. අහන්නකෝ.

සම්පත් කියන දේ ඇත්ත වෙන්නත් පුළුවන්….මොකද දෙහිවල – ගල්කිස්ස පැත්තේ නියම මහත්මයෙක් අධි සුකෝපභෝගී රථයකින් පැලවත්ත පැත්තේ “සීතල” විලාසිතාගාරයකට මේනකාව එක්කන් ඇවිත් ඇති තරම් ඇඳුම් අරන් දෙනවා ඒ විලාසිතාගාරයේ හිටපු ගොඩක් අය දැකලා තියෙනවා. ඒ මේනකාගේ සැබෑම පෙම්වතා කියලයි ගෙඩක් අය කිවුවේ…..
Menaka_Thumb_03.jpg


Menaka_Thumb_04.jpg

Menaka_Thumb_05.jpg

උපුටා ගැනීම
PHP:
www.lankanmasala.info
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මේ කෙල්ලට මේනකා කෙසේ වෙතත් මේකපා කියලා(මේකප් වැඩිපුර බාවිත කරන නිසා) නමක් දැම්මනම් හරි....:P:lol:
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ කෙල්ලට මේනකා කෙසේ වෙතත් මේකපා කියලා(මේකප් වැඩිපුර බාවිත කරන නිසා) නමක් දැම්මනම් හරි....:P:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මේ කෙල්ලට මේනකා කෙසේ වෙතත් මේකපා කියලා(මේකප් වැඩිපුර බාවිත කරන නිසා) නමක් දැම්මනම් හරි....:P:lol:
    :lol::lol::lol:................
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මේ කෙල්ලට මේනකා කෙසේ වෙතත් මේකපා කියලා(මේකප් වැඩිපුර බාවිත කරන නිසා) නමක් දැම්මනම් හරි....:P:lol:

    කලු කෙල්ලො සුදු වෙන්නෙ ඕහොමයි:D