== මේවගේ අමුතු සත්තු දැකලා තියෙනවද ==

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    == මේවගේ අමුතු සත්තු දැකලා තියෙනවද ==

    අමුතුම විදියේ සත්තු

    1.Okapi

    okapi.jpg


    මොහු මධ්‍යම අප්‍රිකාවේ Congo ජනරජයට අවේනික සතෙක්.
    Although the okapi bears striped markings reminiscent of zebras, it is most closely related to the giraffe.


    2.The Panda Ant

    panda-ant-euspinolia-militaris-1__880.jpg


    මෙයාලගේ ඉන්නේ ගැහැණු උන් විතරයිලු, මෙයාලා ඉන්නේ Chile වල. මෙයාගේ පෙනුම පැන්ඩා වගේ නිසා තමයි මෙයාව පැන්ඩා කුබියා කියලා හදුන්වන්නේ . තව මෙයාට cow killer or cow ant කියලත් කියනවා.

    3.bush viper

    tumblr_muqawu80jP1slpvjio4_500.jpg


    මෙයා ගොඩක් විෂ සහිතයි. මෙයත් ඉන්නේ අප්‍රිකාවේ නිවර්තන වැසි වනාන්තර වල.

    4.Red-lipped batfish

    aad6d356ed1adf91bbf524014f0ca9bd.jpg


    මෙයා ඉන්නේ Galapagos දුපත් වල ..

    5.Shoebill

    shoebill.jpg


    6.Blue parrotfish

    Cd8S3pXVIAAdWWj.jpg


    මෙයා ඉන්නේ Atlantic සාගරයේ .

    7.Thorny dragon

    3b85f0a2ba54e1c7900797f2c97cafcd.jpg


    මෙයා විශේෂ කටුස්සෙක් , පෙනුම නම් ටිකක් මකරෙක් වගේ ,

    8.the pacu fish

    pacu-fish-6%25255B6%25255D.jpg


    මෙයාගේ දත් නම් මිනිහෙක් ගේ වගේ . මෙයාව ball cutter කියලත් හදුන්වනවා.

    9.Gharials

    fb143d91-7240-42e8-ae6c-8a9f0ec3bf59.jpg


    10.Saiga Antelope

    4e030a0a-48ce-4a36-b5a1-c1a5add926d0.jpg