== මේවගේ අමුතු සත්තු දැකලා තියෙනවද ==
අමුතුම විදියේ සත්තු
1.Okapi
මොහු මධ්‍යම අප්‍රිකාවේ Congo ජනරජයට අවේනික සතෙක්.
Although the okapi bears striped markings reminiscent of zebras, it is most closely related to the giraffe.
2.The Panda Ant
මෙයාලගේ ඉන්නේ ගැහැණු උන් විතරයිලු, මෙයාලා ඉන්නේ Chile වල. මෙයාගේ පෙනුම පැන්ඩා වගේ නිසා තමයි මෙයාව පැන්ඩා කුබියා කියලා හදුන්වන්නේ . තව මෙයාට cow killer or cow ant කියලත් කියනවා.
3.bush viper
මෙයා ගොඩක් විෂ සහිතයි. මෙයත් ඉන්නේ අප්‍රිකාවේ නිවර්තන වැසි වනාන්තර වල.
4.Red-lipped batfish
මෙයා ඉන්නේ Galapagos දුපත් වල ..
5.Shoebill
6.Blue parrotfish
මෙයා ඉන්නේ Atlantic සාගරයේ .
7.Thorny dragon
මෙයා විශේෂ කටුස්සෙක් , පෙනුම නම් ටිකක් මකරෙක් වගේ ,
8.the pacu fish
මෙයාගේ දත් නම් මිනිහෙක් ගේ වගේ . මෙයාව ball cutter කියලත් හදුන්වනවා.
9.Gharials
10.Saiga Antelope

rep ++++