මේවගේ කෙල්ලෙක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔහොම කැබලි සැට් වෙන්න මොකෝ මම රිතික් රෝෂන්ද.. 😪
    මුනුත් සාමාන්‍ය පෙනුම බන් ඉන්ස්ටග්‍රෑම් එකේ ලස්සන රියල් නෑ. මූනෙ කුරුලෑ ලප කැලැල් . තලෙලු හම.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපේ උන් හීන දකින්නේ ලස්සන fashionable, Tattoo ගහපු කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න. හැබැයි උගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක හිනාවෙලා තිබුනොත් මරාගන්නවා. ඒකි ඉන්න ඕනේ සාරිය ගෙදරටත් ඇඳගෙන, මිනිහෙක් කතා කරාම බිම බලාගෙන කතා කරන්න.

    අඩේ විකී එකයි දෙකයි තුනයි, එකඟ වෙන්න පුළුවන් දෙයක් කිව්වමද කොහේදෝ ! ♥️


    ඒ කොහොම වුනත් අපේ වුන්ට ජාන වලින් ලස්සන පුකවල් පිහිටන්නේ නෑ බන් :(
    පිරිමින්ටත් එහෙමයි අපිට කාෆ් මසල් එක එහෙම මලාට හදන්න බෑ නේ ..
     
    • Haha
    Reactions: Kolama

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අඩේ විකී එකයි දෙකයි තුනයි, එකඟ වෙන්න පුළුවන් දෙයක් කිව්වමද කොහේදෝ ! ♥️


    ඒ කොහොම වුනත් අපේ වුන්ට ජාන වලින් ලස්සන පුකවල් පිහිටන්නේ නෑ බන් :(
    පිරිමින්ටත් එහෙමයි අපිට කාෆ් මසල් එක එහෙම මලාට හදන්න බෑ නේ ..
    hela jaaana
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    1611685369349.png
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ubata onenam baduwak hari lamai dennek inna ganiyek hari upasaka ammek hari kamathi ekek badapan kamathi ekek ekka photo gahapan..ekekwath adala karaganna epa oi jiwitheta..mokada un uba ammath ekka photo ekak gahala dammath ekatath mona hari kiyanawa..unta one ekak kiyanna kiyala uba ubata hithena one deyak karapn.
     
    • Like
    Reactions: Real Slim Shady

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පුකවල් පෙන්නල ෆලෝවස්ලා වැඩි කරගන්න උන්ටද උඹ ෆැශනබල් කියන්නෙ?