මේවට මොකද කියන්නේ?

akalanka_yapa

Member
May 20, 2008
2,403
16
0
On Earth
මේවට මොකද කියන්නේ?

දැන් දින තුනකට පෙර සිට කටුනායක බන්ඩාරනායක ගුවන්තොටුපොලෙන් වෙනත් රටවලට ගෙනයා හැකි මුදල් ප්‍රමානය සීමාරහිත කර තිබෙනවා. මීට පෙර මෙය ඇමරිකානු ඩොලර් 15000 ක් තමයි තිබුනේ. පොඩි දේටත් කෑගහන විමල් ඇතුලු රාජ්‍ය මාධ්‍ය මේ පිලිබඳ වචනයක් කතා කරන්නේ නෑ. මට පේන විදියට මේක ඉතාම බරපතල තත්වයක්, තමන් සතුව කලු සල්ලි තියෙනවනම් ඔවුන්ට පුළුවන් අසීමිතව ඒව පිටරට රැගෙන යන්න. මේක අදායම් බදු දෙපාර්තමේන්තුව හරහා අපේ රටට විශාල බදු මුදලක් අහිමි වීමකුත් වෙනවා,

කවුද මේවාට වග කියන්නේ?

ඡන්දය භාවිතා කිරීමට පෙර හොඳින් සිතන්න!!!
 
charurox

Member
Jul 6, 2009
2,366
33
0
18975_1280986019359_1071310944_879729_6862361_n.jpg
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
අප රටට මෙවන් කෙනෙහිලිකමි වෙන්නේ ඇයි...? SF පැමිණි විට මේවා නිවරදි වනවාද...?
යන ප්‍රශ්ණ වලට මට පිලිතුරැ ලබාදිය හැකිද සහෝදරයා....
 
akalanka_yapa

Member
May 20, 2008
2,403
16
0
On Earth
අප රටට මෙවන් කෙනෙහිලිකමි වෙන්නේ ඇයි...? SF පැමිණි විට මේවා නිවරදි වනවාද...?
යන ප්‍රශ්ණ වලට මට පිලිතුරැ ලබාදිය හැකිද සහෝදරයා....

SF පැමිනි පසු අනිවාර්යෙන්ම මේවා නිවැරදි වෙනවා, ඔහු වංචා කල පුද්ගලයෙකුත් නෙමෙයි, ඉදිරියට කරන්නෙත් නැති බව මට විශ්වසයි, මම SF සමගයි!!!
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
SF පැමිනි පසු අනිවාර්යෙන්ම මේවා නිවැරදි වෙනවා, ඔහු වංචා කල පුද්ගලයෙකුත් නෙමෙයි, ඉදිරියට කරන්නෙත් නැති බව මට විශ්වසයි, මම SF සමගයි!!!

මල්ලී....උදේ ඉදන් රෑ වෙනකන් computr එක ඉස්සරහට වෙලා කෑ ගහන ර්ටේ ලෝකෙ වෙනදේවල් දකින්නේ තිරය හරහා හෝ තවත් තිරයක්( රෑපවාහිනී ) හරහා පමණයි...එවිට සැබෑව දැකිය හැකියැයි කියන්නේ කෙසේද.....?

රට වටේ මදක් ගොස් බලන්න..උතුරැ නැගෙනහිර පලාත් වල සංචාරය කර බලන්න..කොළඹ අවට මාර්ග සෑදෙන අයුරැ බලන්න..නානෙකුත් ප්‍රදේශ වලද එසේමය. ක්‍රියාන්විත්යේ යෙදුන හමුදා උසස් නිලධාරියෙක් හා SF ගැන සත්ය අසා දැනගන්න..එය ඔබලා පචවාහිනියට වඩා විශ්වාසදායකයි. හොරා හොරා යැයි පවසන මහින්ද රට හදන විදිහ දකින්න...සියලු දේ නිවැරදිව 100% ක් කල නොහැකි වුවත් පසුගිය UNP ආණ්ඩුව රටට කල වින වලින් 1%ක්වත් මහින්ද නොකල බව නමි කිවහැක. අප මහින්දට ඡන්දය දෙන්නේ ඒ නිසායි. SF වීරයා යන අන්ධභාවයෙන් ඉවත් වී රට තොට විමසා මිනිසුන් ඇසුරැකර ඇත්ත විමසා පැත්තක් ගැනීම වඩාත් හොද වනු ඇත...
විධායකය යනු ආණ්ඩුකාර පදවියක්වත්, අමාත්යධූරයක්වත්,කොටින්ම හමුදාපති තනතුරක්වත් නොව අතිශය බලවත් තනතුරකි...SF බලයට ඇති කෑදරකම දුටු විට හා ඔහු බලය පාවිචිචි කරනයුරැ පවුද්ගලිකව දන්නා මා වැනි පුද්ගලයන් SF විධායක ජනාදිපති පුටුවට පැයකටවත් අනුමත නොකරන්නේ ඒ නිසාය...
කවුරැ හෝ ලියාදෙන කිසිදු සාක්ෂි නොමැතිව මහින්ද හොරා මෙන්න හොරකමි යන ලිපි පෝස්ටර් මෙතන වගුරවා පුත්තලමි බූරැවන් සේ හැසිරීම වගකිව යුතු පුරවැසියන්ට නොගැලපේ....
 
ඔබ ඔබගේ මතය දරන්න, එයට ඔබට පූර්න අයිතිය තිබේ, මා දරන්නේ මට නිවැරදියැයි සිතෙන මගේ මතයයි, ඔබ මා දවස පුරා පරිගනකය ඉදිරියේ සිටින්නකු ලෙස සිතුවත් මා මේ රටේ පරිපාලනයට අදාල වගකිව යුතු තනතුරක් දරයි. මට ඔබට මෙන්ම රට යන අත හොඳින් පෙනෙයි, එම නිසා මට නැවතත් මහින්ද මහතාට වරමක් දෙන්නැයි සතුරෙකුටවත් කිව නොහැක.:):)
 
ඔබ නිවැරදිය..ඔබ කැමැත්තක් දක්වන පක්ෂයක් වෙනුවෙන් කල අදහස් දැක්වීමට මා කැමැත්තක් දක්වන තත්වය වෙනුවෙන් අදහස් දැක්වීමක් පමනක් සිදුවිය. එය බුද්ධිමත්ව පිලිගැනීමම ( පිලිගැනීම යැයි මම අදහස් කලේ බුද්ධිමත් සංවාදයක් යන අදහසයි ) ඔබේ ගරැත්වය ඔබ තහවුරැ කර ඇත...මා දුටු දේ සංසන්දනාත්මකව මා කථා කල අතර මට කිසිදින කැපුවත් __ ලෙස කිසිදු පක්ෂයක් තිබී නැත. නමුත් අද මෙම වාතාවරණය ඉදිරියේ මා දරන අදහස එයයි...
 
iRule

Member
Jan 12, 2010
113
2
0
SF පැමිනි පසු අනිවාර්යෙන්ම මේවා නිවැරදි වෙනවා, ඔහු වංචා කල පුද්ගලයෙකුත් නෙමෙයි, ඉදිරියට කරන්නෙත් නැති බව මට විශ්වසයි, මම SF සමගයි!!!

Sure da?? :baffled:
 
Jan 11, 2010
22
0
0
රට වටේ මදක් ගොස් බලන්න..උතුරැ නැගෙනහිර පලාත් වල සංචාරය කර බලන්න..කොළඹ අවට මාර්ග සෑදෙන අයුරැ බලන්න..නානෙකුත් ප්‍රදේශ වලද එසේමය. ක්‍රියාන්විත්යේ යෙදුන හමුදා උසස් නිලධාරියෙක් හා SF ගැන සත්ය අසා දැනගන්න..එය ඔබලා පචවාහිනියට වඩා විශ්වාසදායකයි. හොරා හොරා යැයි පවසන මහින්ද රට හදන විදිහ දකින්න...සියලු දේ නිවැරදිව 100% ක් කල නොහැකි වුවත් පසුගිය UNP ආණ්ඩුව රටට කල වින වලින් 1%ක්වත් මහින්ද නොකල බව නමි කිවහැක. අප මහින්දට ඡන්දය දෙන්නේ ඒ නිසායි. SF වීරයා යන අන්ධභාවයෙන් ඉවත් වී රට තොට විමසා මිනිසුන් ඇසුරැකර ඇත්ත විමසා පැත්තක් ගැනීම වඩාත් හොද වනු ඇත...
විධායකය යනු ආණ්ඩුකාර පදවියක්වත්, අමාත්යධූරයක්වත්,කොටින්ම හමුදාපති තනතුරක්වත් නොව අතිශය බලවත් තනතුරකි...SF බලයට ඇති කෑදරකම දුටු විට හා ඔහු බලය පාවිචිචි කරනයුරැ පවුද්ගලිකව දන්නා මා වැනි පුද්ගලයන් SF විධායක ජනාදිපති පුටුවට පැයකටවත් අනුමත නොකරන්නේ ඒ නිසාය...
කවුරැ හෝ ලියාදෙන කිසිදු සාක්ෂි නොමැතිව මහින්ද හොරා මෙන්න හොරකමි යන ලිපි පෝස්ටර් මෙතන වගුරවා පුත්තලමි බූරැවන් සේ හැසිරීම වගකිව යුතු පුරවැසියන්ට නොගැලපේ....

:baffled::baffled::no::no::growl::growl::nerd::nerd::frown::frown::oo::oo::dull::dull::P:P:rofl::rofl:

Mahinda Oya Kiyana Vidiyata Ochchara Watina Weda Godak Kara Thibenam Hemathenama Kataut Walin Eya Penveemata Awashshathawayak Netha. Eka eka Urthikayan Genwa Keema Beema Deematada Awashshathawayak Netha.

Ochachara Bayavee Viyaru Wetimatada Awasha Netha. ema Nisa me Rate Minisun 26 wenidata Niwaradi Thiranayakata Enu Etha. Apa 27 eya Balamu.

[/QUOTE]
 
Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    දැන් දින තුනකට පෙර සිට කටුනායක බන්ඩාරනායක ගුවන්තොටුපොලෙන් වෙනත් රටවලට ගෙනයා හැකි මුදල් ප්‍රමානය සීමාරහිත කර තිබෙනවා. මීට පෙර මෙය ඇමරිකානු ඩොලර් 15000 ක් තමයි තිබුනේ. පොඩි දේටත් කෑගහන විමල් ඇතුලු රාජ්‍ය මාධ්‍ය මේ පිලිබඳ වචනයක් කතා කරන්නේ නෑ. මට පේන විදියට මේක ඉතාම බරපතල තත්වයක්, තමන් සතුව කලු සල්ලි තියෙනවනම් ඔවුන්ට පුළුවන් අසීමිතව ඒව පිටරට රැගෙන යන්න. මේක අදායම් බදු දෙපාර්තමේන්තුව හරහා අපේ රටට විශාල බදු මුදලක් අහිමි වීමකුත් වෙනවා,

    කවුද මේවාට වග කියන්නේ?

    ඡන්දය භාවිතා කිරීමට පෙර හොඳින් සිතන්න!!!

    එහෙම කිරීමේ අරමුණ කුමක්ද මචන්??
    මට හරියට තේරුනේ නෑ ඒකයි අහුවේ
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඔබ ඔබගේ මතය දරන්න, එයට ඔබට පූර්න අයිතිය තිබේ, මා දරන්නේ මට නිවැරදියැයි සිතෙන මගේ මතයයි, ඔබ මා දවස පුරා පරිගනකය ඉදිරියේ සිටින්නකු ලෙස සිතුවත් මා මේ රටේ පරිපාලනයට අදාල වගකිව යුතු තනතුරක් දරයි. මට ඔබට මෙන්ම රට යන අත හොඳින් පෙනෙයි, එම නිසා මට නැවතත් මහින්ද මහතාට වරමක් දෙන්නැයි සතුරෙකුටවත් කිව නොහැක.:):)

    Uba giya paara kaatada chande dunne??
     
    May 17, 2006
    3,632
    90
    0
    මල්ලී....උදේ ඉදන් රෑ වෙනකන් computr එක ඉස්සරහට වෙලා කෑ ගහන ර්ටේ ලෝකෙ වෙනදේවල් දකින්නේ තිරය හරහා හෝ තවත් තිරයක්( රෑපවාහිනී ) හරහා පමණයි...එවිට සැබෑව දැකිය හැකියැයි කියන්නේ කෙසේද.....?

    රට වටේ මදක් ගොස් බලන්න..උතුරැ නැගෙනහිර පලාත් වල සංචාරය කර බලන්න..කොළඹ අවට මාර්ග සෑදෙන අයුරැ බලන්න..නානෙකුත් ප්‍රදේශ වලද එසේමය. ක්‍රියාන්විත්යේ යෙදුන හමුදා උසස් නිලධාරියෙක් හා SF ගැන සත්ය අසා දැනගන්න..එය ඔබලා පචවාහිනියට වඩා විශ්වාසදායකයි. හොරා හොරා යැයි පවසන මහින්ද රට හදන විදිහ දකින්න...සියලු දේ නිවැරදිව 100% ක් කල නොහැකි වුවත් පසුගිය UNP ආණ්ඩුව රටට කල වින වලින් 1%ක්වත් මහින්ද නොකල බව නමි කිවහැක. අප මහින්දට ඡන්දය දෙන්නේ ඒ නිසායි. SF වීරයා යන අන්ධභාවයෙන් ඉවත් වී රට තොට විමසා මිනිසුන් ඇසුරැකර ඇත්ත විමසා පැත්තක් ගැනීම වඩාත් හොද වනු ඇත...
    විධායකය යනු ආණ්ඩුකාර පදවියක්වත්, අමාත්යධූරයක්වත්,කොටින්ම හමුදාපති තනතුරක්වත් නොව අතිශය බලවත් තනතුරකි...SF බලයට ඇති කෑදරකම දුටු විට හා ඔහු බලය පාවිචිචි කරනයුරැ පවුද්ගලිකව දන්නා මා වැනි පුද්ගලයන් SF විධායක ජනාදිපති පුටුවට පැයකටවත් අනුමත නොකරන්නේ ඒ නිසාය...
    කවුරැ හෝ ලියාදෙන කිසිදු සාක්ෂි නොමැතිව මහින්ද හොරා මෙන්න හොරකමි යන ලිපි පෝස්ටර් මෙතන වගුරවා පුත්තලමි බූරැවන් සේ හැසිරීම වගකිව යුතු පුරවැසියන්ට නොගැලපේ....

    ඔබ හොදින් අනුන් පෙන්නන දෙ සහ පෙනන දෙ විස්වාස කරන අයුරු පෙනෙ....එසෙ නොව බුද්දියෙන් විමසා බලන්න
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මා මහින්දට ඡන්දය දෙන්නේ ඇයි?

    1. යුද්ධයෙන් LTTEය පරාජය කිරීමට ගත් එඩිතර දේශපාලන තීරණය නිසා
    2. අන්තර්ජාතික බලපෑම් හමුවේ කොන්ද කෙලින් තබාගෙන සිටි නිසා.
    3. යුද්ධය තිබියදීත් ලෝක ආර්ථික අවපාතය හමුවේ රට මහා ආර්ථික අර්බුදයකට නොහෙලූ නිසා.
    4.තම පර්තිවාදියාගේ චරිත ඝාතනයේ නොයෙදී ජනාධිපතිවරණය සදහා තම පර්තිපත්තිය පර්කාශ කරන නිසා.
    5. තමා තනියෙන් යුද්ධය ජයගර්හනය කළ බව නොකියන නිසා.
    6. දෙමළ ජාතිවාදී පක්ෂ වල නැවත ර‍ට දෙකඩ කරන ඉල්ලීම් තම ජයගර්හණය උදෙසා පිළිනොගැනීම හා ඊට රට පාවා නොදීම නිසා.
    7. හොරා හොරා කීවත් පිළිගත හැකි සාක්ෂි සහතව කිසිවෙක් නිසිවක් ඔප්පු ‍නොකළ නිසා.
    9. රට තොට මා කළ සංචාර වලදී සිදුවී ඇති සංවර්ධනය මේ ඇස් දෙකින් දුටු නිසා.
    10. බයක් නැතිව අද රස්සාවට ගිහින් ගෙදර එන්න පුලුවන් නිසා.
    11. මේ අවුරැදු හතර ගියා වගේ ඉතිරි කාලයේදීත් රටට යහපතක් වන නිසා.
    12. පර්තිපාක්ෂිකයා සමග හවුල්වී සිටින දේශදෝර්ශි පිරිසට තිබෙන බය නිසා.

    ඔබ?
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    රට වටේ මදක් ගොස් බලන්න..උතුරැ නැගෙනහිර පලාත් වල සංචාරය කර බලන්න..කොළඹ අවට මාර්ග සෑදෙන අයුරැ බලන්න..නානෙකුත් ප්‍රදේශ වලද එසේමය.

    රටේ පාරවල් සෑදෙන්නේ මහින්ද ජනපති වරයාගේ හොඳකමින් යයි කීම විහිලුවකි.

    හැම ආණ්ඩුවක් යටතේම පාරවල් සෑදුනි. කටුනායක ගුවන්තොටුපොල නවීකරනය ආරම්භ කලේ චන්ද්‍රිකා මැතිනියයි. ඔලුවිල් වරාය, හම්බන්තොට වරාය හා කාර්මාන්ත පුරය ඇයගේ වැඩපිලිවෙලේද තිබුණි. ඒවාට සමහරකට ගිවිසුම්ද අත්සන් කර තිබුණි.

    මහින්ද කයිවාරු ගසන අධිවේගී මාර්ග සියල්ලේම වැඩ ඇරැඹුනේ චන්ද්‍රිකා යුගයේය.

    කරුණු නොදැන කෑ ගසන්නේ නුඹය.

    ඔබ ප්‍රේමදාස ජනපති ගැන අසා ඇත. ඔබ ඔහු ගැන වැඩියෙම්ම අසා ඇත්තේ ගුණද? නුගුණද්?

    නුගුණ යයි මා අනුමාණ කරමි : ඒත් ප්‍රේමදාස ජනපති තරම් මේ රටේ පාරවල් හදපු, ගෙවල් හදලා දීපු, වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරපු, ගමට කර්මාන්ත ගෙනගිය නායකයෙක් තවත් නැති තරම්ය.

    අද ඔය මහින්දගේ නිද්‍රාශීලී ප්‍රතිපත්ති හා ජී එස් පී කෙරුවාව නිසා වැසීයන ගමේ කර්මාන්ත ශාලා වැඩිහරියක් ප්‍රේමාදාස යුගයේ ගමට ගෙනගිය කර්මාන්ත ශාලා මිස මහින්ද චින්තන බොරුව යටතේ සිදුවුනු දේවල් නොවේ.

    චින්තන කයිවාරුව යටතේ ප්‍රේමදාස කලදේවල් වලින් 10% කර නැත.

    ජනතාවට ජනාධිපතිවරයෙක් සේවය කලයුත්තේ කෙසේදැයි දැනගන්න ප්‍රේමදාස චරිතාපදානය කියවන්න.

    මහින්ද චින්තන බොරුව කියවා කයිවාරු නොගසන්න.

    පසුගිය UNP ආණ්ඩුව රටට කල වින වලින් 1%ක්වත් මහින්ද නොකල බව නමි කිවහැක.

    සියයට 1 ලස්සන අගයකි; අවාසනාවට නුඹට;

    1] කෝටිගනන් පාඩුවුනු හෙජින් ගිවිසුම අමතක වී ඇත

    2] ඉතිහාසයේ ලොකුම වංචාව වැට් වංචාකාරයෝ නිදැල්ලේය

    3] මිහින්ලංකාවට යටකල මුදල කොතරම්ද යන්න නුඹ දන්නේද?

    4] ජනපතිගේ, විදේශ ඇමතිගේ වට වන්දනා වලට වියද්ජම් කල කෝටි ගනන් මුද මහින්දගේ බූදලය යැයි සිතන්නේද?

    5] අරලිය මන්දිරයේ දන්සැල් වලට, ජනපතිගේ රැස්වීම් වලට සෙනග අදින දහස්ගණන් ලංගම බස් ව්ලට ඩීසල් ගසන්නේ, රියැදුරන්ට කොන්දොස්තරලාට බටා ගෙවන්නේ මැදමූලන බූදලයෙන්ද?

    මේ දේශපාලන ගමන් වාර නිසා ලංගමට දිනපතා අහිමිවන ආදායම කෙතරම්දැයි දන්නේද?

    6] අහිංසකයින්ගේ ධනය කොල්ලකෑ සක්විතිලා, දඬුවම්ලා චින්තනයේ සුරතලුන් බව අමතකද?

    6] කුඩුමුදලාලි කෙනෙක් හා පාතාල නායකයෙකු ඇමතිමණ්ඩයලට පත්කරගෙන මැරකමට ලයිසන් දුන්නේ සංවේදී නායකයා නොවේද?

    ක්‍රියාන්විත්යේ යෙදුන හමුදා උසස් නිලධාරියෙක් හා SF ගැන සත්ය අසා දැනගන්න..

    ඔය කියන ක්‍රියාන්විත වල යෙදුනු නිළදාරීන්ට නායකත්වය SF දුන්නේ බව අමතක නොකරන්න.

    හමුදාකඳවුරු තුල මත්පැන් බොමින්, කොල්ලන් ලව්වා බුරියානි උයවාගෙන පාටි දැමූ, කොටින්ට ඔත්තු දී කෝටි ගනන් හෙවූ සමහර හමුදා උසස් නිළධාරීන්ට SF හමුදාපති වුනු පසු බඩේ පාර වැදුනු බව අමතක නොකරන්න.

    ඔවුන් දැන් පලිගැනීමේ චේතනාවෙන් චින්තනයට කඩේ යයි.

    කොළඹට වී යුද්දය ගැන කතාකරමින් ආංඩුවට වන්දිභට්ටකම් කරමින් බඩවඩාගත් සමහර උසස් නිළධාරීන්ව යුධ පෙරමුණට පන්නා දමා උන්ගෙන් වැඩගත් නිසා උන් SF වෛරකිරීම සාධාරණය.

    අප මනින්නේ ඔය හොරු කියනා දෙයින් නොව. අපට පෙනෙන දෙයිනි. අප ප්‍රභාගේ මළසිරුර දුටුවෙමු. ඒ මලගම සංවිධානය කරන ලද නායකයා හඳුනාගෙන සිටිමු. ඒ නායකයා ම.රා. නම් නොවේ

    කවුරැ හෝ ලියාදෙන කිසිදු සාක්ෂි නොමැතිව මහින්ද හොරා මෙන්න හොරකමි යන ලිපි පෝස්ටර් මෙතන වගුරවා පුත්තලමි බූරැවන් සේ හැසිරීම වගකිව යුතු පුරවැසියන්ට නොගැලපේ....

    වැට් බදු වංචාවට, මිහින් විනාශයට, කෝටිගණන් රාජ්‍ය දේපොල අපහරණයට ලක්වීම ගැන නුඹට සාක්කි අවශ්‍යය නම්, නුඹ මේ රටේ ජීවත්වෙන මිනිහෙක් නම් නොවේ.

    ලියා දුන්නු දේ කියවන්නේ නුඹයි