මේවට මොකද කියන්නේ?
දැන් දින තුනකට පෙර සිට කටුනායක බන්ඩාරනායක ගුවන්තොටුපොලෙන් වෙනත් රටවලට ගෙනයා හැකි මුදල් ප්‍රමානය සීමාරහිත කර තිබෙනවා. මීට පෙර මෙය ඇමරිකානු ඩොලර් 15000 ක් තමයි තිබුනේ. පොඩි දේටත් කෑගහන විමල් ඇතුලු රාජ්‍ය මාධ්‍ය මේ පිලිබඳ වචනයක් කතා කරන්නේ නෑ. මට පේන විදියට මේක ඉතාම බරපතල තත්වයක්, තමන් සතුව කලු සල්ලි තියෙනවනම් ඔවුන්ට පුළුවන් අසීමිතව ඒව පිටරට රැගෙන යන්න. මේක අදායම් බදු දෙපාර්තමේන්තුව හරහා අපේ රටට විශාල බදු මුදලක් අහිමි වීමකුත් වෙනවා,
කවුද මේවාට වග කියන්නේ?
ඡන්දය භාවිතා කිරීමට පෙර හොඳින් සිතන්න!!!