මේවත් දන්නවද බලන්න

MSaman

Active member
  • Jul 30, 2008
    438
    47
    28
    මේවත් දන්නවද බලන්න

    බදින්න කලින් බැලුවද උකුල


    ffhumanwomanhips.jpg


    ගෑනු අයගේ උකුල (hip) ලස්සනට රවුමට තියනවනම්
    එයාලට හම්බවෙන ලමයින් බුද්ධිමත් විමේ සම්බවිතාව වැඩිලු.
    හේතුව තමයි,මේ තැන්පත්වෙන මේදය(omega-3 fatty acids)
    බබාගේ මොලය වර්ධනයටත් අධාර කරනවා.
    හැබැයි ඉන (waist) ලොකුඅයගෙ වෙනත් මේද වර්ගයක් තියෙන්නේ
    (omega-6 fatty acids) මේක මොලේ වර්ධනයට ඕන නැහැ.
    ඒක නිසා කෙල්ලෙක් දැක්කම ටිකක් බලන් හිටියට වරදක් නෑ.
    (University of Pittsburg and University of California
    studied about 16,000 women and reported the
    following in 2007)






    උණු වතුරෙන් පිලිකා


    esophagus45270.jpg


    යුරෝපීය රටක එක පලාතක කරල තියන පරීක්ෂණයකින් හොයගෙන,
    ඒ පලාතේ මිනිස්සු පුර්ව ආහර මාර්ග පද්ධතියේ- අන්නස්‍රෝ (oesophageal)
    පිලික වලට හේතුව උනු වතුර කියලා,
    150F වලට රත්කරපු තේ තමයි ගොඩක් අය බීල තියෙන්නේ.
    (The Los Angeles Times reported in April 2009)







    බබාව ලස්සන වෙන්න එකේක දේවල් කරනවනම් මෙන්න


    haidanbaby.jpg



    Phthalates කියන සන්යෝගය ප්ලාස්ටික් වලට ක්‍රිම් වලට
    ෂැම්පු වල තියනවා.
    පොඩි බබාලට නම් එච්චර හොද නෑ.
    මේවාගෙන් මුත්‍ර මාර්ගයේ රෝග හදනවා.
    හොර්මෝන අසමතුලිතතා අති කරනවා අවදානමක්
    තියනව කියලා හොයගෙන තියනවා.
    මීට පස්සෙ බබාගේ ඇගේ අතුල්ලන ඒවගෙ
    මෙවත් තියනවඩ කියල බලන්න. මේක ගැන තාම පරීක්ෂණ කරනවා.
    (published in the Los Angeles Times)
    “urine tests of 163 infants found that 100% of the babies carried some kind of a level of phthalates”
    මේ සන්යෝගයේ බලපෑම් ගැන තාම පරීක්ෂණ යනවා.







    පර්යේෂණ වාර්තා අන්තර්ජාලය ඇසුරෙන්....
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අයියො දැන් තව දෙවල් බලපල්ලකො :frown: එල එල හොද පොස්ට් එකක් ගොඩක් වටිනවා ;)
     

    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    zirawatama godaak watinawa

    good post macho...


    ela ela maxxa thawa daapan machan..!!

    Prasad♠;11571788 said:
    Maxxa thawa dapan
    11.gif

    අයියො දැන් තව දෙවල් බලපල්ලකො :frown: එල එල හොද පොස්ට් එකක් ගොඩක් වටිනවා ;)
    thnx machan okkotama
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    දැන් මඟුල් කතා කරන්න යන කපු මහත්තයට පස්ස පැත්තේ ෆොටෝ එකකුත් අරන් යන්න වෙනවා
    පට්ට සීන් එක :D:D:D:D:D:D:D:D:D:D
    මල් හතයි
    අලි ගොඩයි :lol::lol::lol::lol::lol: