මේවත් දන්නවද බලන්න
පර්යේෂණ වාර්තා අන්තර්ජාලය ඇසුරෙන්....
බදින්න කලින් බැලුවද උකුල
ගෑනු අයගේ උකුල (hip) ලස්සනට රවුමට තියනවනම්
එයාලට හම්බවෙන ලමයින් බුද්ධිමත් විමේ සම්බවිතාව වැඩිලු.
හේතුව තමයි,මේ තැන්පත්වෙන මේදය(omega-3 fatty acids)
බබාගේ මොලය වර්ධනයටත් අධාර කරනවා.
හැබැයි ඉන (waist) ලොකුඅයගෙ වෙනත් මේද වර්ගයක් තියෙන්නේ
(omega-6 fatty acids) මේක මොලේ වර්ධනයට ඕන නැහැ.
ඒක නිසා කෙල්ලෙක් දැක්කම ටිකක් බලන් හිටියට වරදක් නෑ.
(University of Pittsburg and University of California
studied about 16,000 women and reported the
following in 2007)
උණු වතුරෙන් පිලිකා
යුරෝපීය රටක එක පලාතක කරල තියන පරීක්ෂණයකින් හොයගෙන,
ඒ පලාතේ මිනිස්සු පුර්ව ආහර මාර්ග පද්ධතියේ- අන්නස්රෝ (oesophageal)
පිලික වලට හේතුව උනු වතුර කියලා,
150F වලට රත්කරපු තේ තමයි ගොඩක් අය බීල තියෙන්නේ.
(The Los Angeles Times reported in April 2009)
බබාව ලස්සන වෙන්න එකේක දේවල් කරනවනම් මෙන්න
Phthalates කියන සන්යෝගය ප්ලාස්ටික් වලට ක්‍රිම් වලට
ෂැම්පු වල තියනවා.
පොඩි බබාලට නම් එච්චර හොද නෑ.
මේවාගෙන් මුත්‍ර මාර්ගයේ රෝග හදනවා.
හොර්මෝන අසමතුලිතතා අති කරනවා අවදානමක්
තියනව කියලා හොයගෙන තියනවා.
මීට පස්සෙ බබාගේ ඇගේ අතුල්ලන ඒවගෙ
මෙවත් තියනවඩ කියල බලන්න. මේක ගැන තාම පරීක්ෂණ කරනවා.
(published in the Los Angeles Times)
“urine tests of 163 infants found that 100% of the babies carried some kind of a level of phthalates”
මේ සන්යෝගයේ බලපෑම් ගැන තාම පරීක්ෂණ යනවා.