මේවත් හොදයිද බලන්න.....

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    මේවත් හොදයිද බලන්න.....

    Web sites වල PDF එකක් හදා ගන්න ඕනේ නම් මෙන්න බාන්ඩයක්.කරන්න තියෙන්නේ ඕනේ කරන site එකේ ලින්ක් එක දෙන එක විතරයි.ඩෝන් ගල PDF එක හදල දෙනවා.

    http://pdfmyurl.com/

    පහසුවෙන් සර්ච් කරන්න "හාකියා"

    http://hakia.com/

    සෝෂල් නෙට්වර්කින් වල නැති සේවා ගන්න සෙට් වෙන්න Path එක්ක.

    https://path.com/


    Repost wage nam Sorry wenna.anith ayatath balaganna BUMP ekak wath dala yanna.kamathi aya salakala yanna....