ගාණක් යනවා ඇති හොඳට...මචං ඉන්දියන් වෙඩිං පට්ට විදිහට දැන් ලංකාවේ තියෙනවා. 5 ස්ටාර් හෝටල් ෆුල් book කරළ කරන්නේ. ඒක එක venue එකේ එක එක function.
ගාණක් යනවා ඇති හොඳට...මචං ඉන්දියන් වෙඩිං පට්ට විදිහට දැන් ලංකාවේ තියෙනවා. 5 ස්ටාර් හෝටල් ෆුල් book කරළ කරන්නේ. ඒක එක venue එකේ එක එක function.
Ganin ithin gattata kmk na naya noweeවෙඩිම ලස්සනට ගන්න එපා කියන්නේ ඉතින් තියන කුහක කමට මිසක් වෙන මොහොකටද. මූනෙ ලේ බින්දුවක් නැතුව ඇති මේකෙ ඉන්න හුඟක් උන්ගෙ. ඔච්චර සරල වෙන්න ඕනිනම් නොබැද හිටපල්ලකො
මට නම් හිතෙන්නෙ මේ වගේ අම්බානෙක සල්ලි වියදම් කරල මගුල් ගන්නේ Fantasy එකයි Reality එකයි කඩා ගන්න බැරි එවුන්.
මම දැකපු පට්ට පොරවල් ගොඩක් එවුන් normal විදිහට උන්ගේ වෙඩින් ගත්තේ. පට්ට පොරවල් කියලා අදහස් කරේ අම්බනෙක සල්ලි තියෙන එවුන් නෙවෙයි. (IT, AI, Cosmos වගේ research කරන ලංකාවෙන් එලියේ එවුන්)

Indiyawe ehema seen ekak thiyenawa kiyala ahala thiynawaඅඩුම 7 දවසක් මගුල් කන්න ඕනේ
ලංකාවෙත් ඒම කරන්න ඕනේ බන්. අපේ ස්ටෑන්ඩඩ් අප් වෙනවාIndiyawe ehema seen ekak thiyenawa kiyala ahala thiynawa
ඇත්තඒක තමා නෙ සල්ලි තියෙන උන් කොහෙත් ගන්නව. ඔය දවස් දෙකේ තුනේ සීන් එකෙන් කෙල උනේ ආරාධනා කරපු අයට තමා. අද ඇදපු එකම ආයෙ ඊලග එකටත් අදින්න බෑනෙ.බැන බැන ගියෙ
YeSමේක නිකන් දැන් show off එකක් වෙලා. ඔය බිස්නස් කරන උන් package හදාගෙන wedding ගන්න උන්ගෙන් ගරනවා සුපිරියට
ඒත් මදිවෙයි වගේ...Me yana vidihata basic wedimak gaththath 25+ lks yanva ne ..
ahoo salli
ඔව් මචං anantara tangalle, shangri la හම්බන්තොට එහෙම මාර විදිහට තියෙනවා wedding... Destination weddingගාණක් යනවා ඇති හොඳට...![]()